ජනශක්ති ලයිෆ්, මෙවර TAGS සම්මානඋළෙලෙහි දී රනින් පිදුම් ලබයි
පුරෝගාමී ජීවිත රක්‍ෂණ සමාගමක් වන ජනශක්ති ලයිෆ්, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) විසින් සංවිධානය කරන ලද ‘TAGS සම්මාන 2022’ සම්මාන උළෙලෙහි දී රක්ෂණ අංශයේ රන් සම්මානය දිනා ගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ඉන්ෂුරන්ස්…
පැල්වත්තෙන් සිය පාරිභෝගිකයන්ට නව නිෂ්පාදන පෙළක්
ශ්‍රි ලංකාවෙි ප්‍රමුඛතම දේශිය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත විසින් සිය පාරිභෝගිකයින් වෙනුවෙන් පැල්වත්ත මිරිස් රසැති බටර් , පැල්වත්ත සිලෝන් බටර් සහා පැල්වත්ත එළඟිතෙල් නමින් නවතම නිෂ්පාදන පෙළෙක් වෙළෙඳපලට හදුන්වාදිමෙි වැඩසටහනක් පසුගියදා බණ්ඩාරනායක සමිමන්ත්‍රණ ශාලාවෙිදි (BMICH) පවත්වන ලදී. මෙම වැඩසටහන…
සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), මෙරට මෝටර් රථ කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් සැසියක් පවත්වයි
ගෝලීය රථවාහන නිෂ්පාදකයින්ගේ මෙරට බලයලත් නියෝජිතයින්ගෙන් සැදුම්ලත් එකම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) විසින් සිය පාර්ශ්වකරුවන් වෙනුවෙන් උදෑසන භෝජන සංග්‍රහයක් සහ විශේෂ සැසියක් ඔක්තෝබර් මස 26 වන දින මූවන්පික් හෝටලයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ඇතුළු…
දරුවාගේ මුල් ළමාවිය සංවර්ධනයට දෙමාපිය සම සහ සහභාගිත්වයේ වැදගත්කම පැහැදිලි කරමින් බේබි ෂෙරමි දෙමාපිය සායන මාලාවක් කළුතර දිස්ත්‍රික්කයේ දී
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ජනප්‍රියම ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි විසින් බණ්ඩාරගම, පානදුර, බුලත්සිංහල, ඉංගිරිය, හොරණ, වාද්දුව, මතුගම හා අගලවත්ත යන ප්‍රදේශ ආවරණය වන පරිදි කළුතර දී පවත්වනු ලැබූ මාපිය සායන වැඩසටහන් මාලාව පසුගිය දා සාර්ථකව අවසන් විය. මෙම…
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් වන සංරක්ෂණය හරහා මෙරට වන ගහණය වර්ධනය කිරීම සඳහා කැපවෙයි
ශ්‍රී ලංකාවේ ගෘහ හා පෞද්ගලික සත්කාරක නිපැයුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නිෂ්පාදනායතනයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් නැවතත් මෙරට වනාන්තරවල ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වන සංවිධාන සමඟ එක්ව, වන වගාව අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ ශ්‍රී ලංකාවේ වනාන්තර සංරක්ෂණය කිරීම වෙනුවෙන් ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කරයි….
S-lon ප්ලාස්ටික් ජලනළ පරීක්ෂණ රසායනාගාරය, ISO 17025 සහතිකකරණය හිමිකර ගනියි
S-lon ලංකා පුද්ගලික සමාගම විසින්, ඔවුන්ගේ යාන්ත්‍රික තත්ත්ව සහතික රසායනාගාරය (Mechanical Quality Assurance Laboratory) තුළ සිදුකරන පරීක්ෂණ සඳහා, ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (Sri Lanka Accreditation Board) විසින් ලබාදෙන ISO 17025 සහතිකකරණය හිමිකර ගෙන ඇත. ක්ෂේත්‍රය තුළ සිය විශිෂ්ටත්වය රඳවා ගනිමින්,…
ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම ළමා දිනය වෙනුවෙන් සුවිශේෂී ‘ ORIENT MINOR SAVINGS’ ඉතුරුම් ගිණුම හඳුන්වා දෙයි
ජනශක්ති සමූහයේ සාමාජිකයෙකු මෙන් ම මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය සේවා සපයන්නෙකු වන ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම 2022 ළමා දිනය නිමිත්තෙන් Orient Minor Saving’නමින් සුවිශේෂී ඉතුරුම් ගිණුමක් හඳුන්වා දී ඇත. මෙම ගිණුම මගින් දරුවන් තුළ කුඩා කල සිට ම ඉතිරිකිරීමේ පුරුද්ද…
ජනශක්ති ලයිෆ් 2022 ආසියානු රක්ෂණ සම්මාන උළෙලෙහි දී ද්විත්ව සම්මානයෙන් පිදුම් ලබයි
සිය විශිෂ්ටත්වය නැවතත් තහවුරු කළ ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වෙමින්, 2022 ආසියානු රක්ෂණ සම්මාන උළෙලෙහි දී ‘වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකීය ජීවිත රක්ෂණ සමාගම’ ලෙස සම්මාන දිනාගත් අතර, එම සම්මාන උළෙලෙහි දී ම ජනශක්ති ලයිෆ් ජංගම යෙදුම…
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් මෙහෙයවනු ලබන SLIM DIGIS අඛණ්ඩව 4 වැනි වසරටත්
අයදුම්පත් භාරගැනීම 2022 සැප්තැම්බර් 23 සිට ඔක්තෝබර් 25 දක්වා ශ්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරනු ලබන SLIM DIGIS සම්මාන උළෙල මෙම වර්ෂයේදීත් පවත්වනු ලබයි. ඒ සඳහා අයදුම්පත් කැඳවීම 2022 සැප්තැම්බර්…
රථවාහන උපාංග සඳහා සුවිශේෂී දීමනා ලබාදෙමින් Orient Finance විසින් Greasemonkey.lk හා අත්වැල් බැඳ ගනියි
ජනශක්ති සමූහයට අයත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සම්පාදකයෙකු වන Orient Finance PLC සිය 41 වන සංවත්සරය මූලික කර ගනිමින් සුවිශේෂී වැඩසටහක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ විශාලතම ඔන්ලයින් රථවාහන උපාංග වෙළඳ පොළ ලෙස නම් දරා ඇති Greasemonkey.lk හා හවුල්කාරිත්වයකට එළඹෙමින්,…