යුරෝපීය ක්‍රිප්ටෝ වෙළෙඳපොළ නව නියාමන ප්‍රතිසංස්කරණයකට ලක් වෙද්දී, MiCAR නීති මාලාව යටතේ Bybit EU සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරයි
අවසර නොලත් ක්‍රිප්ටෝ හුවමාරු මධ්‍යස්ථාන යුරෝපා සංගමය තුළ තම මෙහෙයුම් කටයුතු නවතා දමද්දී, මිලියන 10කට ආසන්න පරිශීලකයන් පිරිසක් අවිනිශ්චිත කාලසීමාවකට මුහුණ දෙති යුරෝපයේ ‘ක්‍රිප්ටෝ වත්කම් වෙළෙඳපොළ නියාමනය’ (Markets in Crypto-Assets Regulation – MiCAR) යටතේ නව නීතිවලට හැඩගැසීම සඳහා ලබා දී…
DIMO ගාල්ලේ දී නවතම සූර්ය බලාගාර හතරක් ආරම්භ කරයි
DIMO, ගාල්ල දිස්ත්‍රික්කයේ නව සූර්ය බලාගාර හතරක් සාර්ථකව ආරම්භ කරමින් මෙරට ජාතික විදුලි ජාලයට මෙගාවොට් 18ක පිරිසිදු බලශක්ති ධාරිතාවක් එක් කරමින් සිය පුනර්ජනනීය බලශක්ති ආයෝජන තවදුරටත් ශක්තිමත් කර ඇත. රත්ගම සහ අක්මීමන ප්‍රදේශවල පිහිටි මෙම utility-scale සූර්ය බලාගාර, DIMO හට…
ශ්‍රී ලාංකික සිසුන් සහ වෘත්තිකයන් වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් UK සුදුසුකම් පිරිනැමීමට ESOL Premier Campus සහ OCN London හවුල්කාරිත්වයකට එළඹෙයි
දේශීය සිසුන්ට සහ වෘත්තිකයන්ට ලෝක ප්‍රකට එක්සත් රාජධානියේ (UK) පිළිගත් අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව සලසා දෙමින්, ESOL Premier Campus ආයතනය OCN London පාඨමාලා මෙරටට හඳුන්වා දීම සඳහා වන සුවිශේෂී හවුල්කාරිත්වයකට එළඹ ඇත. 1970 දශකයේ සිට ක්‍රියාත්මක වන OCN London…
අධි-අවදානම් මාතෘ සත්කාරක ක්ෂේත්‍රයේ වෛද්‍ය විශේෂඥතාවය ජෝසප් ෆ්‍රේසර් රෝහලෙන් පෙන්වා දෙයි
ජෝසප් ෆ්‍රේසර් රෝහල විසින් ක්‍රියාත්මක කරනු ලබන “Art of Healing” වැඩසටහන් මාලාවේ පියවරක් ලෙස, ආරක්ෂිත මාතෘත්වයක් සහ නිරෝගී දරු උපත් සහතික කිරීම වෙනුවෙන් රෝහල සතු වෛද්‍ය විශේෂඥතාවය සහ නවීන යටිතල පහසුකම් පිළිබඳව කරුණු අවධාරණය කෙරේ. පූර්ණ පහසුකම් සහිත නවීන නවජ…
India Desk නිල වශයෙන් ඇරඹෙයි
ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ (ISFTA) 25 වැනි සංවත්සරය නිමිත්තෙන් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කරන ලද විශේෂ සමුළුවකදී ‘ඉන්දීය කවුළුව’ (India Desk) පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. ඒ වෙළෙඳ, වාණිජ. ආහාර සුරක්ෂිතතා සහ…
ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීමට Zydus Lifesciences සහ Sunshine Healthcare අත්වැල් බැඳගනී
අහමදාබාද්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව, 2026 ජූනි 26: නවෝත්පාදන ඔස්සේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින ගෝලීය සමාගමක් වන Zydus Lifesciences සහ Sunshine Healthcare යන සමාගම් එක්ව Zydus Sunshine Lifesciences පුද්. සමාගම නමින් නව සමාගමක් ආරම්භ කළ බව නිල වශයෙන් නිවේදනය කර…
Sarvodaya Development Finance වගකීම්සහගත මූල්‍ය මෙහෙවර තවදුරටත් තහවුරු කරමින් 2025/26 මූල්‍ය වර්ෂයේ ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කරයි
Sarvodaya Development Finance PLC (SDF) 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරමින්, ආදායම, ලාභදායිත්වය, ණය පත්‍රිකා වර්ධනය සහ වත්කම් ගුණාත්මකභාවය ඇතුළු ප්‍රධාන අංශ කිහිපයක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇත. එය සමාගමේ…
දිට්වා හමුවේ පීඩාවට පත් ජනතාවගේ ජීවිත යළි ගොඩනැගීමට සිංහ සමාජයේ අඛණ්ඩ සහාය
දිට්වා හමුවේ පීඩාවට පත් වූ ප්‍රදේශවල ජනතාව යළි ගොඩනැගීමේ සහන හා ප්‍රතිසාධන වැඩසටහන් සඳහා ඇමෙරිකානු ඩොලර් 500,000කට ආසන්න මුදලක් රැස් කර ගනිමින්, සිංහ ජාත්‍යන්තර බහු මණ්ඩල දිස්ත්‍රික් 306 (Lions International Multiple District 306) දිවයින පුරා ක්‍රියාත්මක වන ප්‍රතිසාධන කටයුතු අඛණ්ඩව…
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර රාජ්‍ය ලේකම්වරයා වෙනුවෙන් පාත්ෆයින්ඩර් පදනම හමුවක් සංවිධානය කරයි
පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ ශ්‍රී මිලින්ද මොරගොඩ මහතා විසින් දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර රාජ්‍ය ලේකම් ආචාර්ය එස්. පෝල් කපූර් මහතා වෙනුවෙන් විශේෂ සාකච්ඡා හමුවක් (2026 ජූනි 23) පවත්වන ලදී. මෙම හමුව සඳහා විදේශ…
අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව
ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නායකයන්, විදුහල්පතිවරුන් සහ විද්වත් කථිකයන් රැසක් එක් කළ මෙම සමුළුව නූතන අධ්‍යාපනය මුහුණ…









