Anton, HDPE පූර්ව සුදුසුකම සමඟින් සිය ප්‍රමිතිය සහතික කරයි
වර්ෂ 1958 දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන 100% ක් ශ්‍රී ලාංකික ගෘහාශ්‍රිත නිෂ්පාදන හා විසඳුම් වෙළඳ පොළ ප්‍රමුඛයෙකු වන Anton, දේශීය PVC පයිප්ප හා සවිකිරීම් උපාංග ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකි. තමන්ට ආවේණික අද්විතීය මෝස්තර, නවෝත්පාදන සහ ජාත්‍යන්තරව පිළිගත් තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූලව දේශීය…
විශිෂ්ට පාරිසරික තිරසාරභාවය වෙනුවෙන් Cleantech පුද්ගලික සමාගම ISO 14001:2015 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඝන හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රිකරණ විසඳුම් සේවා සැපයුම්කරු වන Cleantech පුද්ගලික සමාගම පසුගියදා පාරිසරික වගකීම් පිළිබඳ සහ නිසි අපද්‍රව්‍ය කළමනාකරණ භාවිතයන් උදෙසා පිරිනමනු ලබන ISO 14001:2015 තත්ත්ව සහතිකය දිනාගැනීමට සමත්වීය. මෙයට අමතරව කෘත්‍රීම පාරිසරික පද්ධති…
DIMO Agribusinesses වෙතින් දේශීය කෘෂිකර්මාන්තයේ දියුණුව උදෙසා SMART Micro-Irrigation Solutions
DIMO හි කෘෂිකාර්මික අංශය වන DIMO Agribusinesses දේශීය කෘෂිකාර්මික ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ අරමුණින් දැන් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි නවීන සහ SMART තාක්ෂණයන්ගෙන් සමන්විත Micro-Irrigation Solutions (ක්ෂුද්‍ර වාරිමාර්ග විසඳුම්) සහ protected cultivation systems (ආරක්ෂිත වගා පද්ධති )හඳුන්වා දී ඇත….
නව දේශපාලන සංස්කෘතියක පුරෝගාමින් වෙමින් එක්සත් සියවස් පෙරමුණ එළිදකී
වසර 75ක අසමත් වීම් සිදුව ඇතත්,ඒ කිසිවකින් පාඩම් නූගත් දේශපාලන පක්ෂ සහ සාම්ප්‍රදායික දේශපාලනය මේ මොහොතේ මහජනතාව බැහැර කරමින් සිටී.එම නිසා ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුද වලට තිරසර විසඳුම සඳහා නව පරපුරක දේශපාලන ප්‍රවේශය එක්සත් සියවස් පෙරමුණ එළිදැක්වීම 29…
M Power Capital ආයතනය නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ලක්මාල් ජයරත්න පත්කෙරේ
දිවයිනේ ප්‍රමුඛතම ආයෝජන බැංකු සමාගමක් වන M Power Capital ආයතනය විසින් 2023 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි එහි නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස ලක්මාල් ජයරත්න මහතා පත් කරන ලදී. මේ දක්වා එම ධූරයේ කටයුතු කල නවීන් සමරසේකර මහතා කළමනාකරන…
2022 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේ දී යුනිලිවර් කණ්ඩායම ජයග්‍රහණ රැසක් අත්කර ගනියි.
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි සාමාජිකයන්, 2022 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී රන් සම්මාන 3කින්, රිදී සම්මානයකින් සහ ලෝකඩ සම්මාන 2කින් යුත් සුවිශේෂී ජයග්‍රහණයක් ලබා ගන්නා ලදී. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද SLIM ජාතික විකුණුම් සම්මාන උළෙල,…
DIMO ආයතනය Jeep Performance Centre හඳුන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් සහ Jeep රථ සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO සිය Jeep රථ පාරිභෝගිකයින් සඳහා වැඩිදියුණු කළ අලෙවියෙන් පසු සේවාවක් ලබා දීමේ අරමුණින් Jeep Performance Centre පසුගියදා දියත් කරන ලදී. මෙම අවස්ථාවට DIMO හි Jeep…
ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට ව්‍යාපාරික නායකයින් සම්බන්ධ කර ගන්නා ලෙස තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලය වෙතින් රජයට ඇරයුමක්.
තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලය (COYLE) සිය 24 වැනි සංවත්සර සැමරුම 2023 මාර්තු 10 වැනි දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අග්‍රාමාත්‍ය ගරු. දිනේෂ් ගුණවර්ධන; ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස එක්සත් ජනපද තානාපති, එච්….
Toyota Lanka 15 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේදී හවුල්කරුවන් ඇගයීමට ලක්කෙරේ
Toyota Lanka (පෞද්ගලික) සමාගම පසුගියදා සිය 15 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව Shangri La Hambantota Resort & Spa හිදී පවත්වනු ලැබූ අතර Toyota Genuine Motor Oil, Genuine Toyota අමතර කොටස්, PIRELLI සහ Accelera Tyres බෙදා හැරීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු…
ළදරුවන්ට සුරක්ෂිත බවට ළමා විශේෂඥ වෛද්‍යවරුන් විසින් සහතික කර ඇති සිය ළදරු නිෂ්පාදනවල ආරක්ෂිත බව බේබි ෂෙරමි නැවතත් තහවුරු කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි දශක ගණනාවක් පුරා මිලියන ගණනක ශ්‍රී ලාංකේය දෙමාපියන්ගේ විශ්වාසයට හා ආදරයට පාත්‍ර වී ඇත. බේබි ෂෙරමි හි මෘදු හා සුමුදු නිෂ්පාදන වෙත තම ළදරුවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම භාර දීමට දෙමව්පියන් පුරුදු…