“මෙය ලංකාවට පැමිණීමට සුදුසුම කාලයයි“ – මහ බැංකු අධිපතිගෙන් ඔස්ට්‍රේලියානු ආයෝජකයින්ට විශ්වාසනීය ආරාධනයක්
ශ්‍රී ලංකාව ගෝලීය බලශක්ති කම්පන සාර්ථකව කළමනාකරණය කරමින් ස්ථාවර ආර්ථික වර්ධන මාවතකට පිවිසෙමින් සිටින බව, ශ්‍රී ලංකා මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ‘Invest Sri Lanka’ ආයෝජක සමුළුවට සමගාමීව බ්ලූම්බර්ග් (Bloomberg) පුවත් සේවය සමඟ අද (අගෝස්තු…
ශ්‍රී ලංකා – කුවේට් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය
ශ්‍රී ලංකාව සහ කුවේට් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, වරාය හා ගුවන් සේවා ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සහ ආයෝජන අවස්ථා හඳුනාගැනීම පිළිබඳව සාකච්ඡාවක් අද (17) පෙරවරුවේ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙම සාකච්ඡාව ශ්‍රී…
මාස 02කට පසු ඩොලරයේ අඩුම අගය අද
එක්සත් ජනපද ඩොලරය ගැනුම් සහ විකුණුම් මිල ගණන් අද (17) දිනයේ දී තවදුරටත් පහළ බැස තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 328.27ක් ලෙසත් විකුණුම් මිල රු. 337.34ක් ලෙසත් අද දින වාර්තා වී…
Fabindia Sri Lanka තිරසාර විලාසිතා, අත්කම් උරුමය සහ ජීවන රටාවෙහි පළමු සංවත්සරය සමරයි
ඉන්දියාවේ තිරසාර විලාසිතා, අත්කම් උරුමය සහ ජීවන රටා අත්දැකීම ශ්‍රී ලාංකික පාරිහෝගිකයින් වෙත තිළිණ කළ සාර්ථක වසරක ගමන්මග සනිටුහන් කරමින්, Fabindia Sri Lanka සිය පළමු සංවත්සරය සමරයි. ස්වදේශී කර්මාන්තායතනයේ (The Swadeshi Industrial Works PLC) සහායකත්වයෙන් Havelock City Mall හි දී…
එල් නිනෝ නිසා උද්ධමනය ඉහළ යෑමේ අවදානමක් – මහ බැංකුව
ගෝලීය වෙළෙඳ භාණ්ඩ වෙළෙඳපොළ තුළ පවතින ඉහළ අවිනිශ්චිතතාව සහ එල් නිනෝ සංසිද්ධිය සමඟ ඇතිවිය හැකි අහිතකර කාලගුණික තත්ත්වයන්ගේ බලපෑම හේතුවෙන්, නුදුරු සහ මැදි කාලීනව උද්ධමනය පුරෝකථනය කළ මට්ටමට වඩා ඉහළ යෑමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. කෙසේ…
රුපියල ක්‍රමයෙන් ශක්තිමත් වෙයි. ඩොලරය අද පහළට ආවේ මෙහෙමයි
එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල ක්‍රමිකව ශක්තිමත් වන බවක් පසුගිය දින කිහිපය පුරාවට නිරීක්ෂණය වූ අතර අද (14) දිනයේ දීද එම ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වා ගනිමින් ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 329.03ක් හා රු. 337.99ක් දක්වා…
ශ්‍රී ලංකා මහ බැංකුව 2026 අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරයි
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ අවශ්‍යතාවන්ට අනුකූලව, ශ්‍රී ලංකා මහ බැංකුව 2026 වසර සඳහා සිය දෙවන මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය. වසරකට දෙවරක් ප්‍රකාශයට පත් කරනු ලබන මෙම මුදල් ප්‍රතිපත්ති වාර්තාව මගින් ආර්ථිකය පිළිබඳ ඉදිරි දැක්මක්,…
පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් වෙනුවෙන් SLAM Power Solutions වෙතින් ස්මාර්ට් මයික්‍රොග්‍රිඩ් බලශක්ති පද්ධතියක්
SLAM Power Solutions විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය වෙනුවෙන් අති නවීන මයික්‍රොග්‍රිඩ් බලශක්ති පද්ධතියක් නිල වශයෙන් ස්ථාපිත කර ක්‍රියාත්මක කරන ලදී. ජාතික විදුලි බල පද්ධතියේ පවතින අස්ථාවර භාවයට සාර්ථක විසඳුමක් ලබා දෙමින්, පීඨයේ පරිගණක විද්‍යාගාර සහ කෘත්‍රිම බුද්ධි (AI) සේවාදායක…
ඩොලරය තවත් අඩුවෙයි
අද (12) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයේ රුපියල් අගය තවදුරටත් ක්‍රමික පහළ යාමක් වාර්තා කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (12) දින ඩොලරයේ ගැනුම් මිල රු. 329.94ක් ලෙසත් විකුණුම් මිල රු. 339.03ක් ලෙසත් ඒ…
සංචාරකයින් ලක්ෂ 14ක් ශ්‍රී ලංකාවට
2026 වසරේ මේ දක්වා සංචාරක පැමිණීම අගෝස්තු 09 දින වන විට 14 ලක්ෂයේ සීමාව සාක්ෂාත් කරගැනීමට සමත් වී තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,408,620ක් වේ. එහිදී අගෝස්තු…









