𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Year: 2026

රත්මලානේ ආරම්භ කළ නව වාහන අනතුරු සම්බන්ධ අලුත්වැඩියා සහ බොඩි ෂොප් මධ්‍යස්ථානය සමඟින් Sterling Aftercare සේවා ජාලය තවදුරටත් පුළුල් වෙයි

Sterling Automobiles Lanka (Pvt) Ltd විසින් බස්නාහිර පළාතේ පාරිභෝගිකයන් වෙත සිය වෘත්තීය මට්ටමේ වාහන අනතුරු සම්බන්ධ අලුත්වැඩියා සේවාවන් තවදුරටත් සමීප කරවමින්, රත්මලාන ප්‍රදේශයේ නවතම Sterling Aftercare Collision Repair and Body Shop මධ්‍යස්ථානය පසුගියදා විවෘත කරන ලදී. පුහුණු තාක්ෂණික ශිල්පීන්, නවීන…

මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන උල්ලංඝනය කළ සමාගම් 6ක වත්කම් ක්‍රියාවිරහිත කෙරේ

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි 44 වන වගන්තියේ විධිවිධාන අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් පහත සඳහන් ආයතන සහ ඒවායේ අධ්‍යක්ෂවරුන් සතු සියලු දේපළ හා අනෙකුත් වත්කම් බැහැර කිරීම, පැවරීම හෝ…

ඩොලරයේ අද කැපීපෙනෙන පහළ යාමක්

අද (23) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයේ කැපීපෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික නිවේදනයට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 326.27 සිට රු. 324.64ක් දක්වා ත්, විකුණුම් මිල රු. 335.28 සිට රු. 333.70ක්…

Sinhala

ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්වලාභීන්ගේ භාෂා හා රංගන කුසලතා කරළියට ගෙන ආ 2026 ඉංග්‍රීසි දින අවසන් මහා තරගය සාර්ථක ලෙස නිමාව දකී

ජෝන් කීල්ස් පදනමේ ඉංග්‍රීසි භාෂා දින ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ සංවිධානය කරන ලද ඉංග්‍රීසි භාෂා දින වැඩසටහනේ අවසන් මහා තරගය සැප්තැම්බර් 03 දින බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.  පළාත් 6 ක මූලික තරග වටවලින් තෝරාගත් සිසුන් 76 දෙනෙක් කණ්ඩායම් 8 ක් යටතේ…

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තිරසාර මාවතකට යොමු කිරීමට  Hayleys Mobility සහ Jetwing Travels වෙතින් ශක්තිමත් ප්‍රවේශයක්

ශ්‍රී ලංකාව  පරිසර හිතකාමී සහ වගකීම්සහගත සංචාරක ගමනාන්තයක් ලෙස ලෝකය හමුවේ ඉදිරියටම යමින් තිබෙන පසුබිමක, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනයේ මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited) සහ ජෙට්වින් ට්‍රැවල්ස් (Jetwing Travels) එක්ව, නව බලශක්ති ප්‍රවාහන…

වියට්ජෙට් ගුවන් සේවා ජාලයේ වර්ධනය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගුවන් යානා නඩත්තු, අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ සේවා සහ තාක්ෂණික හවුල්කාරිත්වයන් පුළුල් කරයි

ශ්‍රී ලංකාව ඇතුළු ගෝලීය ගුවන් සේවා වෙළෙඳපොළ තුළ සිය ගුවන් යානා සමූහය සහ මෙහෙයුම් පුළුල් කරන වියට්ජෙට් සමාගම, ඊළඟ පරම්පරාවේ එන්ජින් සඳහා  නඩත්තු, අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ (MRO) සහාය සහ ඩිජිටල් ගුවන් සේවා විසඳුම් සඳහා නව හවුල්කාරිත්වයන්ට එළඹ තිබෙන බව නිවේදනය…

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව සහ හොඳම ESG බැංකුව ලෙස යුරෝමනි වෙතින් අභිෂේක ලබයි

කොමර්ෂල් බැංකුව 2026 වසරේ යුරෝමනි විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ගෞරවනීය සම්මාන දෙකක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ එහි අවිවාදිත නායකත්වය නැවතත් තහවුරු කර ඇත. බැංකුවේ ගැඹුරින් මුල් බැසගත් පාරිසරික, සමාජයීය සහ යහපාලන (ESG) මූලධර්ම මනාව පිළිබිඹු කරමින් බැංකුව…

Sinhala

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

මෝටර් කර්මාන්තය මෘදුකාංග මගින් පාලනය වන වාහන (SDVs) වෙත යොමු වෙමින් පවතින පසුබිමක, වාහන තුළ පවතින පරිගණක සැකසුම් බලයේ වැදගත්කම Evolution Auto සමාගම විසින් තහවුරු කරයි. ඒ සඳහා ඔවුන් සතුව පවතින නිෂ්පාදන පෙළ මගින් XPENG L03 හි 48 TOPS සිට,…

ඩුබායි හි පැවැත්වුණු ‘Sri Lanka Beyond Your Dreams’ තානාපති සහ ආයෝජන හමුවේදී ගල්ෆ් කලාපීය ආයෝජන සබඳතා ශක්තිමත් කර ගැනීමට කොළඹ වරාය නගරය සමත් වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ උතුරු එමීර් රාජ්‍යයන් හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය විසින් සංවිධානය කරන ලද දෙවන ‘Sri Lanka Beyond Your Dreams’ තානාපති සහ ආයෝජන හමුව 2026 සැප්තැම්බර් 02 වන දින ඩුබායි හි Hilton Dubai Al Habtoor…

ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් මහනුවරට අලුත්ම BAIC ප්‍රදර්ශනාගාරයක්

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර්රථ අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින්, තම BAIC වාහන ප්‍රදර්ශනාගාර ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින් නවතම ප්‍රදර්ශනාගාරය පසුගියදා මහනුවරදී විවෘත කරන ලදී. නො. 262A, කටුගස්තොට පාර, මහනුවර යන ස්ථානයේ පිහිටි මෙම නව ප්‍රදර්ශනාගාරය…