මර්කන්ටයිල් රග්බි සෙවන්ස් ශූරතාවය අඛණ්ඩව දෙවැනි වරටත් Link Natural Products විසින් දිනා ගනියි
සුවිශේෂී සමහන් සන්නාමයේ හි නිවහන වන Link Natural Products (Pvt) Ltd, ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය වෙනුවෙන් දක්වන කැපවීම තුළින් ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ද විශ්වාසය දිනාගත් සමාගමකි. එම කැපවීම, කණ්ඩායම් හැඟීම සහ නොපසුබට උත්සාහය ක්‍රීඩා පිටිය තුළින් ද…
“2026 ශ්‍රී ලංකා ගෝලීය ව්‍යවසායකත්ව සතිය” ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් ඇරඹෙයි
මෙරට ව්‍යවසායකත්ව ජාලය ශක්තිමත් කිරීම සහ ව්‍යාපාර වර්ධනය දිරිමත් කිරීම සඳහා නව අවස්ථා නිර්මාණය කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන ‘Global Entrepreneurship Week (GEW) Sri Lanka 2026’ වැඩසටහන නොවැම්බර් මස 16 වෙනි දින සිට 22 වෙනි දින දක්වා ක්‍රියාත්මක වන ව්‍යවසායකත්ව සතිය තුළදී සංකේතාත්මකව…
2026 ඔක්තෝබරයේ දී නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්
නිෂ්පාදන අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 ඔක්තෝබර් මාසයේ දී 55.3ක දර්ශක අගයක් වාර්තා කරමින්, නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කළේය. සියලුම උප දර්ශක කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයන් වාර්තා කරමින් මෙම වර්ධනය සඳහා ධනාත්මකව දායක විය. නව ඇණවුම් උප…
නවලෝක උසස් අධ්‍යාපන ආයතනය සහ ස්වින්බර්න් විශ්වවිද්‍යාලය සිය 10 වන උපාධි ප්රදානෝත්සවය කොළඹ දී උත්කර්ෂවත් ලෙස පවත්වයි
නවලෝක උසස් අධ්‍යාපන ආයතනය (NCHS) සහ ඕස්ට්‍රේලියාවේ ස්වින්බර්න් තාක්ෂණික විශ්වවිද්‍යාලය (Swinburne University of Technology) එක්ව සංවිධානය කළ 10 වන උපාධි සහ පාඨමාලා ප්රදානෝත්සවය පසුගිය දා කොළඹ ගලදාරී රැඩිසන් බ්ලූ හෝටලයේදී පැවැත්විණි. මෙහිදී කොළඹ සහ මහනුවර ශාඛාවල ව්‍යාපාර, ඉංජිනේරු, සෞඛ්‍ය විද්‍යා…
මෙරට ප්‍රථම වතාවට පෞද්ගලික අංශයේ ළමා අක්මා බද්ධ කිරීම වත්තල හේමාස් රෝහල සාර්ථකව සිදු කරයි
මෙම සුවිශේෂී සන්ධිස්ථානය මගින් ඉතා සංකීර්ණ අක්මා බද්ධ කිරීමේ ප්‍රතිකාර සේවා මෙරට තුළම ලබා ගැනීමට අවස්ථාව සලසන අතරම, උසස් තත්ත්වයේ ළමා වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා ශ්‍රී ලංකාව සතු හැකියාව ශක්තිමත් කරයි. ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍යය අංශය යටතේ ප්‍රථම වතාවට…
2026 SLIM ජාතික අලෙවිකරණ සම්මාන උළෙලේ දී පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් සමාගම සම්මාන හතරකින් පිදුම් ලබයි
2026 SLIM ජාතික අලෙවිකරණ සම්මාන උළෙලේ දී (NSA) විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් (Pelwatte Dairy Industries Limited) සමාගම සමත් විය. දිවයිනේ ප්රමුඛ පෙළේ අලෙවි වෘත්තිකයන් අතරට එක්වෙමින්, ක්ෂේත්‍ර හතරක් ඔස්සේ රිදී සම්මානයක් සහ කුසලතා සම්මාන තුනක්…
ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභදායී මට්ටමකට ගෙන ඒම සඳහා පස් අවුරුදු සැලැස්මක්
යානා සංචිතය ඉහළ නැංවීම සහ ණය බර පාලනය කිරීම පිළිබඳ අවධානය ශ්‍රී ලංකන් ගුවන් සේවය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය, අධික ගුවන් ගමන් ප්‍රමාදයන්, ණය බර සහ නව ගුවන් යානා ලබා ගැනීමේදී මතුව ඇති ප්‍රසම්පාදන ප්‍රමාදයන් පිළිබඳව යටිතල පහසුකම් හා…
කාබන් විමෝචනය අවම කිරීමේ අභියෝගයට ශ්‍රී ලංකාවේ කර්මාන්ත සූදානම්ද ?
කාබන් විමෝචන අවම කරමින් , චක්‍රීය ආර්ථිකය සහ ශුන්‍ය අපද්‍රව්‍ය සංකල්ප ඔස්සේ ශ්‍රී ලංකාව තුල ආයෝජනය කරන ලෙස දේශීය හා විදේශීය ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලේ පරිසර කළමනාකරන අධ්යක්ෂ අසංක වෙලගෙදර මහතා පවසයි. තුර්කියේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික…
2027 අයවැය ආර්ථික පරිවර්තනය අරමුණු කරගත් අයවැයක්; යෝජනා නිසිකලට ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් – ලංකා වාණිජ මණ්ඩලය
2027 අයවැය, ප්‍රතිපත්ති අඛණ්ඩතාව, සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ මූල්‍ය විනය පවත්වා ගනිමින් ආර්ථික පරිවර්තනය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ශක්තිමත් කරන බව ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කරයි. ආර්ථික ස්ථාවරත්වයේ සිට වඩාත් කල් පවතින, ආයෝජන ප්රමුඛ වර්ධන මාවතකට රට ගමන් කිරීමට උත්සාහ…
විදුහල්පති සේවයේ වැටුප් විෂමතා පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභා අනුකමිටුවේදී අවධානය
ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. එම අනුකමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ…






