𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Month: May 2026

බ්‍රිතාන්‍යයේ දොරටු විවර වීමත් සමගම මෙහි වාසිය ලබාගැනීමට ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින්ට ලැබෙන සහාය ප්‍රමාණවත් ද?

– ඒකාබද්ධ ඇඟලුම් සංසදය විසිනි තීරුබදු බදු අඩු කිරීමෙන් පමණක් ජාත්‍යන්තර වෙළෙඳාමේ වාසිය ලබා ගත හැකි බවට මතයක් පවතී. නමුත් එය එසේ වන්නේ නැත. වෙළෙඳ වාසියෙහි වැදගත්කම ඉස්මතු වන්නේ ඒම වාසිය ආයතනයන් විසින් භාවිතයට ගන්නා ආකාරය අනුවයි. 2026 ජනවාරි 1…

මැයි මාසයේ දී, AMW වෙතින්, රුපියල් 125,000ක් දක්වා නොමිලේ ඉන්ධන දීමනා

Associated Motorways (AMW) වෙතින් මෙම මැයි මාසයේ දී නිසාන් මැග්නයිට් (Nissan Magnite) සහ නිසාන් ඇල්මේරා (Nissan Almera) මිල දී ගන්නා පාරිභෝගිකයින් වෙනුවෙන් සීමිත කාලසීමාවක් සඳහා ‘නොමිලේ ඉන්ධන’ ලබා දීමේ විශේෂ වැඩසටහනක් දියත් කර ඇත. මෙමගින් පාරිභෝගිකයා වාහනය රැගෙන යන මොහොතේ…

මෙල්ස්ටාකෝප් සමූහයට අනුබද්ධිත මෙල්ස් ඔටෝමොබයිල්ස්, ශ්‍රී ලංකාවේ BMW රථවාහන සඳහා වන නිල බලයලත් ආනයනකරු සහ බෙදාහරින්නා ලෙස පත් කෙරේ

මෙල්ස්ටාකෝප් සමූහයේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන මෙල්ස් ඔටෝමොබයිල්ස්, ශ්‍රී ලංකාව තුළ BMW රථවාහන ආනයනය කිරීම සහ අලෙවි කිරීම සඳහා වන නිල බලයලත් නියෝජිතයා ලෙස පත් කර ඇති බව නිවේදනය කළේය. ඒ අනුව BMW සන්නාමයේ ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව නව BMW රථවාහන…

මෙගාවොට් 150 කොන්ඩච්චි සුළං විදුලි ව්‍යාපෘතිය සංවර්ධනයට ගනුදෙනු උපදේශන සේවාවන් ආසියානු සංවර්ධන බැංකුවෙන්

පුනර්ජනනීය බලශක්ති ධාරිතාව පුළුල් කිරීමේ සහ පෞද්ගලික අංශයේ සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීමේ රජයේ උපායමාර්ගික දැක්මෙහි කොටසක් ලෙස නව්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ආකෘතියක් යටතේ සංවර්ධනය කරනු ලැබිය යුතු ප්‍රමුඛතා ව්‍යාපෘතියක් වශයෙන් කොන්ඩච්චි සුළං විදුලි ව්‍යාපෘතිය හඳුනා ගනු ලැබ ඇත. අතිනවීන බැටරි බලශක්ති…

සුළි කුණාටුවෙන් පීඩාවට පත් කඳුකරයේ එළවළු ගොවීන් දේශගුණික බලපෑම්වලට ඔරොත්තු දෙන ලෙස නඟා සිටුවීමේ ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2ක ආධාර වැඩසටහනට ශ්‍රී ලංකාව, ආහාර හා කෘෂිකර්ම සංවිධානය සමඟ එක් වෙයි

සුළි කුණාටුවෙන් පීඩාවට පත් නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල එළවළු නිෂ්පාදන පද්ධති යළි ගොඩනැගීම සහ දේශගුණික බලපෑම්වලට ඔරොත්තු දෙන ලෙස පරිවර්තනය කිරීම සඳහා වූ ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 1.4ක) වටිනාකමකින් යුත් ආධාර වැඩසටහනක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ…

ශ්‍රී ලංකා උත්සව කළමනාකරණ සංගමයේ (EMA) සහ සේජිස් උසස් අධ්‍යාපන ආයතනයේ (Saegis Campus) සහයෝගීතාවෙන් ජාත්‍යන්තර උත්සව කළමනාකරණය සහ අලෙවිකරණ අධ්‍යයන පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව එළිදැක් වේ.

ජාත්‍යන්තර උත්සව  ක්ෂේත්‍රය (Global Events Sector) තුළ පවත්නා සුවිශේෂී වෘත්තීය ඉල්ලුම සපුරාලීමේ අභිලාෂයෙන් ශ්‍රී ලංකා උත්සව කළමනාකරණ සංගමය (EMA) සහ සේජිස් උසස් අධ්‍යාපන ආයතනය (Saegis Campus) විසින් එක්සත් රාජධානියේ පියර්සන් (Pearson UK) ආයතනය සමඟ එක්ව “ජාත්‍යන්තර උත්සව කළමනාකරණය සහ අලෙවිකරණ…

නවෝත්පාදනය සහ උරුමය තුළින් අග්‍රගන්‍ය තේ නිෂ්පාදනය කරන කෙනිල්වර්ත් වතුයාය

කෙනිල්වර්ත් වතුයායෙහි 1942 වසරට පෙර පැවති ගොඩනැගිලි ව්‍යුහය මත 1947 දී ඉදිවූ වර්තමාන තේ කර්මාන්තශාලාව අද දක්වාම ක්‍රියාත්මක වන අතර නිසි ප්‍රමිතියකට අනුව අඹරා ගන්නා ලද දිගු සිහින් කොළ මගින් පැය 2 කුත් විනාඩි 30ක කාලයක් ගත වන සාම්ප්‍රදායික ඔතඩොක්ස්…

2026 මාර්තු මාසයේ දී ඉදිකිරීම් කටයුතුවල වර්ධනයක්

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2026 මාර්තු මාසයේ දී  දර්ශකාංක 57.1ක අගයක් වාර්තා කරමින් පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුවද ඉදිකිරීම් කටයුතුවල අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කළේය. සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ අය විසින්…

2026 මාර්තු මාසයේ දී ජංගම ගිණුමේ සුළු අතිරික්තයක්. වෙළෙඳ ගිණුමේ හිඟය පුළුල් වෙයි

2026 වසරේ මාර්තු මාසයේ දී විදේශීය ජංගම ගිණුමෙහි සුළු අතිරික්තයක් වාර්තා වූ අතර, පෙර වසරට සාපේක්ෂව වෙළඳ හිඟය පුළුල් වීම සහ සේවා ගිණුමේ අතිරික්තය අඩු වීම මධ්‍යයේ වුවද, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යෑම සහ ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟය අඩු…

ඛණිජ තෙල් සංස්ථාවේ 2025 වසරේ රු. බිලියන 36.4ක ලාභය ගැන බෙදුම්කරුවන්ගෙන් අභියෝගයක්

මෑතකදී නිකුත් කළ මහ බැංකු වාර්තාවට අනුව 2025 වසරේ ඛණිජ තෙල් සංස්ථාව සිය විගණන වාර්ථාවෙන් රුපියල් බිලියන 36.4ක ලාභයක් පෙන්වා ඇත්තේ බෙදුම්කරුවන්ගෙන් 2025දී අනීතික ලෙස කපා ගත් වට්ටම් මුදලත් සමග බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. 1961දී තෙල් සංස්ථාව ආරම්භයේ…