𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Year: 2023

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කළ  2023 ස්වර්ණාභරණ නිර්මාණ තරඟයේ පළමු වටයේ විනිශ්චය කටයුතු අවසන් වේ

දිවයින පුරා විසිරී සිටින ප්‍රතිභාපූර්ණ ස්වර්ණාභරණ නිර්මාණකරුවන් එක්රැස් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින්  ස්වර්ණාභරණ නිර්මාණ තරඟය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.  මෙම තරඟය 2023 වසරේදී “සමරමු ශ්‍රී ලංකා” යන තේමාව යටතේ පැවැත්වූ අතර ඒ  සඳහා බොහෝ වෘත්තීය…

Sinhala

සම්ප්‍රදායික මැණික් කර්මාන්තය නව තාක්ෂණයෙන් සවිබල ගන්වමින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහයෝගිතා ගිවිසුමකට එළඹෙයි.

ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සවිබල ගැන්වීම සඳහා දායකත්වය ලබා දීමේ අරමුණින්  ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය එක්ව  සහයෝගීතා ගිවිසුමක් (MOC) අත්සන් කිරීමේ උත්සවය පසුගිය අගෝස්තු 23 වැනි දින එම විශ්වවිද්‍යාලයේ…

Business

Clogard දායකත්වයෙන් මුඛ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක්.

හේමාස් පාරිභෝගික සන්නාමය මඟින් මෙරට පාරිභෝගික ජනතාව වෙත පිරිනමන විශ්වාසනීය මුඛ සත්කාර සන්නාමය වන  Clogard, දත් කුහරවලින් තොර දේශයක් ගොඩනැගීමේ සමාජ මෙහෙවරට සිය ප්‍රමුඛ දායකත්වය ලබා දෙමින් දිගු කලක් පුරාවට යහපත් මුඛ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව මෙරට පාසල් දරු දැරියන්  දැනුවත් කිරීමේ…

Sinhala

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් පවත්වන ලද කේම්බ්‍රිජ් අධ්‍යාපන සමුළුව සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපනික දැනුම හා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් Cambridge University Press & Assessment විසින් සංවිධානය කරන ලද කේම්බ්‍රිජ් අධ්‍යාපන සමුළුව පසුගියදා කොළඹ දී සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩසටහනේදී මෙරට අධ්‍යාපන පරිසර පද්ධතියේ සිදුවෙමින් පවතින වර්ධනයන් පිළිබඳව සාකච්ඡාවට…

Sinhala

ඩීසල් එන්ජිමට වැඩි කාර්යක්ෂමතාවයක් සහ ආරක්ෂාවක් ලබාදීමට සමත් Mobil Delvac දැන් නව මුහුණුවරකින්

ලිහිසි තෙල් කර්මාන්තයේ මෙරට කීර්තිමත් ප්‍රමුඛතම සන්නාමයක් වන Mobil විසින් වැඩි කාර්යක්ෂමාවයක් සහ නව පෙනුමක් සමඟින් ඔවුන්ගේ  එන්ජින් ඔයිල් නිෂ්පාදන පෙළ නැවතත් වෙළෙඳපළට  හඳුන්වා දෙන ලදි. මෙම හඳුන්වාදීම යටතේ ඩීසල් එන්ජින් සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද Delvac Modern සහ Delvac…

Tech News

Driven by digital pressures, traditional banks are learning new tricks

One of the world’s most conservative industries is getting a long-overdue upgrade, as competition from fintech start-ups combines with consumer demand for always-on service to push banks toward rapid digitalization. The transformation is akin to “changing a car’s engine and…

Sinhala

Le Grand Galle හෝටලය 5 වසරක ගමන්මඟ අති උත්කර්ෂවත් අන්දමින් සමරයි

ජපානයේ Belluna සමාගමට අයත් Le Grand Galle සුඛෝපභෝගී හෝටලය, සිය 5 වන සංවත්සරය පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී. සවස් යාමයේ ඓතිහාසික ගාලු කොටුව සහ ඒ අවට මනස්කාන්ත මුහුද දැක බලා ගැනීමට හැකිවීම සහ පාරිභෝගිකයින් සඳහා ලබාදෙන විශිෂ්ට සේවාව හේතුවෙන්…

Business

තරුණ ප්‍රජාව තාක්ෂණික දැනුමෙන් සවිබල ගැන්වීමට Alumex PLC පෙරමුණ ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය වන Alumex PLC මෙරට තාරුණ්‍ය ගෝලීය වශයෙන් දැනුමෙන් හා පුහුණුවෙන් සන්නද්ධ කිරීමේ අරමුණින් කාර්මික හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (DTET) සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පසුගියදා සිදුවිය. මෙම අවබෝධතා ගිවිසුමේ මූලික අරමුණ වනුයේ තරුණ ප්‍රජාව රැකියා…

Tech News

Huawei and Ericsson Sign Long-Term Patent Cross-Licensing Agreement

Huawei and Ericsson have signed a long-term global patent cross-licensing agreement that covers patents essential to a wide range of standards such as 3GPP, ITU, IEEE, and IETF standards for 3G, 4G, and 5G cellular technologies. The agreement covers the…

Sinhala

රොසෙල් හි නව සංකල්ප මන්දිරය වත්තලදී විවෘත වූ වගයි

ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සිය නවතම සංකල්ප මන්දිරය වත්තලදී පසුගියදා විවෘත කරන ලදී. දීපව්‍යාප්ත ප්‍රදර්ශනාගාර ජාලයට එක්කෙරුණු 74 වෙනි ප්‍රදර්ශනාගාරය මෙය වන අතර ශ්‍රී ලාංකිකයින්ට සුන්දරත්වයෙන් සපිරි ජීවන අවකාශයන් නිර්මාණය කිරීමට අවශ්‍ය මඟපෙන්වීම්…