𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Latest post

2025 දී සේවක අර්ථසාධක අරමුදල, කොටස් වෙළෙඳපොළේ සමාගම් 6ක ආයෝජන සම්පූර්ණයෙන්ම විකුණයි

සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 6ක සිදුකර තිබූ ආයෝජන සම්පූර්ණයෙන්ම විකුණා දමා ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දේ. 2024 දෙසැම්බර් 31 දින වන විට අරමුදල, ලැයිස්තුගත සමාගම් කොටස් 65ක ආයෝජන කර තිබූ අතර 2025 දෙසැම්බර්…

ප්‍රාග්ධන වෙළඳපොළ වෙත සෘජුව පිවිසීමේ අවස්ථාව උදා කරමින් කොළඹ කොටස් හුවමාරුවේ නව ශාඛාවක් ගාල්ලට

කොළඹ කොටස් හුවමාරුවේ රටපුරා විසිරුණු ශාඛා ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින්, එහි නවතම ශාඛාව ගාල්ලේදී නිල වශයෙන් විවෘත කෙරිණි.  ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර, කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දිමුත් අබේසේකර සහ ප්‍රධාන විධායක නිලධාරී…

ඉතිහාසයේ වසරක් තුළ දැරූ තෙවැනි වැඩිම වාහන ආනයන වියදම 2025 දී

මෝටර් රථ ආනයන සීමාවන් අදියරෙන් අදියර ලිහිල් කරන ලද අතර, 2025 වසරේ ජනවාරි මාසය වන විට පෞද්ගලික රථවාහන සඳහා ඉතිරිව පැවති සියලු‍ම සීමා ඉවත් කරන ලදී. මෝටර් රථ ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ, දීර්ඝ කාලීන සීමා කිරීම්වලින් පසුව ඉල්ලු‍මේ අපේක්ෂිත…

කොටස් වෙළෙඳපො‍ළේ අද මිශ්‍ර හැසිරීමක්

අද කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී මිල දර්ශකද වල මිශ්‍ර හැසිරීමක් දක්නට ලැබුණි. එහි දී සියලු කොටස් මිල දර්ශකය ඒ්කක 55.45කින් ඉහළ ගොස් ඒකක 22,625.48ක් ලෙසින් සටහන් වූ අතර &P SL20 මිල දර්ශකය ඒකක 0.33කින් පහළ ගොස් ඒකක 6,222.46ක්…

මෙරට මුද්‍රණ විසඳුම් ක්ෂේත්‍රය නව මාවතකට රැගෙන යමින් IT Gallery විසින් ‘PANTUM  Partner Summit 2026’ සංවිධානය කරයි

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපලේ ප්‍රමුඛතම සන්නාමයක් වන IT Gallery Computers (Pvt) Ltd විසින් සංවිධානය කරන ලද ‘PANTUM Partner Summit 2026’ පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ‘අඛණ්ඩ නවෝත්පාදනය’ යන තේමාව මුල් කරගනිමින් පැවැත්වුණු මෙම සමුළුව ඔස්සේ ශ්‍රී ලංකාව…

Sinhala

ඉසිපතන විද්‍යාලයීය රග්බි අභිමානය සමරන අනුග්‍රාහක උපහාර උළෙල සහ මාධ්‍ය හමුව

ශ්‍රී ලංකාවේ පාසල් රග්බි ක්ෂේත්‍රයේ අතිශය සම්භාවනාවට පාත්‍ර වූ ඉසිපතන විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ 2026 වසරේ අනුග්‍රාහක උපහාර උළෙල සහ මාධ්‍ය හමුව 2026 අප්‍රේල් 8 වන දින කොළඹ ග්‍රෑන්බෙල් හෝටලයේ දී පැවැත්වේ. මෙම අවස්ථාව මෙවර රග්බි තරඟ සඳහා සුවිශේෂී සන්ධිස්ථානයක් වන…

DIMO Healthcare  ජාත්‍යන්තර මට්ටමේ ZEISS අක්ෂි වෛද්‍ය තාක්ෂණික විසඳුම් රැසක්  Ninewells Eye වෙත සපයයි

Ninewells රෝහල නවීන අක්ෂි සත්කාර සේවාවන්ට පහසු ප්‍රවේශයක් ලබාදීමේ අරමුණින් Ninewells Eye නමින් අති නවීන අක්ෂි සායනික මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇත. මෙම Ninewells Eye නව මධ්‍යස්ථානයේ, ලෝව ප්‍රකට ZEISS සන්නාමයේ නවතම අක්ෂි වෛද්‍ය තාක්ෂණික විසඳුම් රැසක් DIMO Healthcare ස්ථාපිත කරනු…

DIMO Healthcare මෙරට සෞඛ්‍යය අංශයේ  විකිරණවේදය පිළිබඳ දැනුම තව දුරටත්  වර්ධනය කිරීමට  RAB සමඟ එක්වේ

ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ විකිරණවේදය පිළිබඳ දැනුම තවදුරත් වැඩි වර්ධනය කිරීමේ අරමුණින් DIMO හි සෞඛ්‍යය අංශය වන DIMO Healthcare, රාජ්‍ය නොවන සංවිධානයක් වන Radiology Across Borders (RAB) සමඟ එක්ව, RAB VITAL අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පිළිබඳ දැනුම බෙදාදීමේ වැඩසටහන් මාලාවක් මෙරට…

Siemens සහ DIMO, හබරණ විදුලි උපපොළ තැනීමට දායකවෙයි 

ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි උපපොළ වූ හබරණ ව්‍යාපෘතිය සඳහා එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස Siemens සමාගම සහ අනු-කොන්ත්‍රාත්කරු ලෙස DIMO සමාගම කටයුතු කර ඇත. මෙම ව්‍යාපෘතිය, දශක 7කට අධික කාලයක් පුරා පැවැත්වෙන DIMO සහ Siemens අතර ඇති සහයෝගීතාවයේ ශක්තිය විදහා දක්වනු…

DIMO Agribusinesses ස්වරාජ් පරපුර සේවා සත්කාරය සහ නව අමතර කොටස්  අලෙවි නියෝජිත ජාලය  හරහා සිය  අලෙවියෙන් පසු සේවාව තව දුරටත් ශක්තිමත් කරයි

DIMO Agribusinesses සිය ස්වරාජ් ට්‍රැක්ටර් පාරිභෝගිකයන් සඳහා සපයන අලෙවියෙන් පසු සේවාව තවත් ශක්තිමත් කරමින් තම ස්වරාජ් අමතර කොටස් අලෙවි නියෝජිත ජාලය තවත් පුළුල් කොට ඇති අතර අලෙවියෙන් පසු සේවාව නව තලයකට ගෙන එමින් ස්වරාජ් පරපුර නමින් ගෙදරටම ගොස් ලබාදෙන සේවා…