𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

Sinhala

යුනිලිවර් ශ්‍රී ලංකා හි නව සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් අලි තාරික් මහතා වැඩ අරඹයි

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ නව සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ලෙස අලි තාරික් මහතා 2024 පෙබරවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්කර ඇති බව යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම අද නිවේදනය කරන ලදී. මෙම නව පත්වීමත් සමඟ ඒ මහතා…

Sinhala

Hindenburg වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ‘සත්‍ය ජයග්‍රහණය කර ඇති බව’ ගෞතම් අදානි පවසයි

එක්සත් ජනපදයේ කෙටි විකුණුම්කරුවෙකු විසින් අදානි සමූහ ව්‍යාපාරය වෙත එල්ල කරන ලද චෝදනා සඳහා   ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුවට ප්‍රතිචාර දක්වමින්, අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රකෝටිපති ගෞතම් අදානි මහතා , සත්‍යය ජයගෙන ඇති බවත්, තම සමූහ ව්‍යාපාරය ඉන්දියාවේ වර්ධන කටයුතු…

Sinhala

ටෝටල් එනර්ජිස්  (TOTALENERGIES ) සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 300ක ආයෝජනයක් සහිතව අදානි ග්‍රීන් සමාගමසමඟ හවුල්කාරිත්වයක් අරඹයි

අදානි ග්‍රීන් එනර්ජි සමාගම  ටෝටල් එනර්ජිස්  (TotalEnergies )සමාගමේ හවුල්කාරිත්වය ද සහිතව  MW 1,050 ක පුනර්ජනනීය බලශක්ති  ව්‍යාපෘතියක් අවසන් කළ බව සඳහන් කරමින් අදානි ග්‍රීන් එනර්ජි සමාගම අද දින නිවේදනයක් නිකුත් කර තිබුණි. ඒ අනුව ටෝටල් එනර්ජිස් සමාගම (Total Energies )…

‘අගය එකතු කළ බද්ද (වැට්) මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සහමුලින් විනාශ කරයි’

2023 ෆැසෙට්ස් ප්‍රදර්ශනයේදී මැණික් හා ස්වර්ණාභරණ පරීක්ෂා කර බලන එම නිෂ්පාදන මිලදී ගන්නා විදේශකයින් පිරිසක්. 2024 ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක ආනයනික නොකැපූ මැණික් මත සහ ශ්‍රී ලංකාවේදී සංචාරකයන්ට අළෙවිකරන මැණික් සහ මැණික්ද යොදා ගනිමින් නිපදවන ස්වර්ණාභරණ මත 18% වැට්…