𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

පැල්වත්ත වෙතින්,‍ කෝවිඩ් 19 වසංගතයට එරෙහිව සමාජ සත්කාර ගණනාවක්

දිවයිනේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත, කෝවිඩ් -19 වසංගත අර්බුදය ඉදිරියේ රට ස්වයංපෝෂණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි ශක්තිමත් කොටස්කරුවකු ලෙසින් සමාගම සම්බන්ධ කරන, සමාජ සත්කාර ගණනාවක් හා පාරිභෝගික වැඩසටහන් ගණනාවක් ආරම්භ කර තිබේ. ඒ අනුව, රටෙහි විවිධ ප්‍රදේශවල සිදු කරන පරිත්‍යාගයන්…

නිරෝගී දිවියකට මඟ පාදන Huawei තාක්ෂණික උපාංග පෙළ

ලොව ප්‍රමුඛතම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ උපාංග සහ සේවා සපයන්නෙකු වන Huawei විසින්, සිය පාරිභෝගිකයින්ට නිරෝගී සහ සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමට උපකාරී වන තාක්ෂණික උපාංග කිහිපයක් මෙම වසරේ ප්‍රථම කාර්තුවේදී හඳුන්වා දෙනු ලැබීය. මෙම නිෂ්පාදන අතරට තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත…

කිරි ගොවීන්ගෙන් අඛණ්ඩව කිරි මිලදී ගන්නා බවට පැල්වත්ත කිරි සහතික වෙයි

දේශිය කිරි කර්මාන්තයේ ප්‍රමුඛතම සමාගමක් වන පැල්වත්ත කිරි සමාගම කෝවිඩ් 19 වෛරසය නිසා ඇතිවී  තිබෙන තත්වය හමුවේ වුවද,  කිරි එකතු කිරීම අඛණ්ඩවම සිදුකරන බවට සහතික වෙයි. ලොව පුරා පැතිර යමින් පවතින කොරෝනා වසංගතය හමුවේ  දේශිය කිරි ගොවියාගේ ආර්ථිකය සවිමත්ව  පවත්වාගෙන…

PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙල 2020 ලබන නොවැම්බරයේදී

ගෝලීයව පවතින සෞඛ්‍ය අර්බුධ තත්ත්වයන් හමුවේ ජූලි මස 17 වැනි දින කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබුණු ආසියානු කලාපයේ විශාලතම සහ කීර්තිමත්ම දේපළ වෙළඳාම් සම්මාන උළෙල වන PropertyGuru 2020 දේපළ සම්මාන උළෙල ලබන නොවැම්බර් මස පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා ඇත.  ඒ…

සබරගමුව විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ එකමුතුව IDH රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි

කෝවිඩ් 19 වසංගතයෙන් රට මුදා ගැනීම සඳහා වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල දරන වෑයමට සහයක් වශයෙන්, ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ එකමුතුව විසින් රු. 200 000 කට අධික වටිනාකමින් යුතු වෛද්‍ය උපකරණ හා ද්‍රව්‍ය තොගයක්, පසුගියදා ජාතික බෝවන…

හච් පාරිභෝගිකයින්ගේ ඩේටා ගැටලුවට විසඳුමක් ලෙසින් 100% ක් Anytime Data පිරි නමයි

පාරිභෝගිකයින්ගේ ඩේටා ගැටලුවට විසඳුමක් ලෙස, හච් වෙතින් දැන් උදේ සහ රාත්‍රී බෙදීමකින් තොරව දවසේ ඕනෑම වේලාවක භාවිතයට ගත හැකි 100 % ක් Anytime Data පිරි නැමීම ආරම්භ කළ බව දැනුම් දී තිබේ. ඒ අනුව, දිවා කාලය තුළ පමණක් භාවිතයට ගත හැකි Day…

නවතම Huawei Support App තුළින් ස්මාර්ට් දුරකථන ගැටළු සඳහා කදිම විසඳුම් රැසක්

ජංගම දුරකථන උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් සිය පරිශීලකයින් විසින් ස්මාර්ට් දුරකථන භාවිතයේදී මුහුණ දෙන විවිධ ගැටළු සඳහා විසදුම් සම්පාදනය කිරීම සහ එම ගැටළු නිරාකරණය කර ගත හැකි සියලුම ක්‍රම වේදයන් පිළිබඳ විස්තර ඇතුලත් කරමින් Huawei Support නමින්…

අද්විතීය නිමාව සහ ඉහළ කාර්ය සාධනයකින් යුත් Huawei Nova 7i දැන් වෙළද පොළේ

අවම මිළකට පාරිභෝගිකයා වෙතට උසස්තම ආකාරයේ ජංගම දුරකථන අත්දැකීමක් ලබා දීමෙහිලා පුරෝගාමී ආයතනයක් වන Huawei විසින් සිය flagship මාදිලියෙහි විශේෂාංග ඇතුළත් Nova 7i  ස්මාර්ට් ජංගම දුරකථනය පසුගියදා එළි දැක්විය. Nova 7i, එහි ඇති සුවිශේෂී විශේෂාංග හේතුවෙන් අද වන විට ගෝලීය…

විශිෂ්ඨ ඡායාරූප ගැනීමේ හැකියාව සමඟින් එන Huawei Nova 7i සඳහා ඉහළ පාරිභෝගික ආකර්ෂණයක්

 ජංගම දුරකතන තාක්ෂණයේ ප්‍රමුඛයා මෙන්ම නවෝත්පාදකයා වන Huawei විසින් මෑතකදී වෙළඳ පොළට හඳුන්වා දුන් Nova 7i ස්මාර්ට් ජංගම දුරකථන සඳහා දැඩි පාරිභෝගික ආකර්ෂණයක් පවතී. අවම පිරිවැයකට උසස්ම තාක්ෂණය අත් විඳීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමි කර හඳුන්වා දුන් Nova 7i, පාරිභෝගිකයින්ගේ සිත්…

හච් වෙතින්, COVID 19 නිසා පීඩාවට පත් රටපුරා පාරිභෝගිකයින්ට දිනපතා සහන රීලෝඩ් දීමනාවක්

පාරිභෝගිකයින් වෙනුවෙන් නිරතුරු කැප වීමෙන් කටයුතු කරන හච්, ශ්‍රී ලංකාව COVID 19 වෛරසයේ අවදානමට ලක්ව තිබෙන මෙවන් අවස්ථාවක, ස්වකීය පාරිභෝගිකයින් හට අඛණ්ඩ සන්නිවේදන සබඳතාව පවත්වා ගැනීම පහසු කරලීම පිණිස තවත් වැඩසටහනක් දියත් කර ඇති බව අද දින දැනුම් දුනි. එම…