𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

සිංගර් ෆැෂන් ඇකඩමියේ විලාසිතා නිර්මාණකරණ සහතික පත්‍ර පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවයි

නවක බඳවා ගැනීම සඳහා අයදුම්පත් භාර ගැනීම දැන් ආරම්භ කර ඇති අතර 2020 සැප්තැම්බර් 30 දක්වා ඒ සඳහා ලියාපදිංචි විය හැකිය වසර 60 කට අධික කාලයක් තිස්සේ, මෙරට විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රයට පිවිසීමට කැමැත්තෙන් පසුවන තරුණ තරුණියන් සඳහා නිවැරදි මාවත කියා…

පැලවත්ත නව ආශ්දවාදනීය ෆලූඩා සහ ජින්ජර් බිස්කට් අයිස් ක්‍රීම් රස හඳුන්වාදෙයි

මෙරට දැවැන්තම කිරි ආහාර නිෂ්පාදකයා වන පැල්වත්ත ඔවුන්ගේ අයිස් ක්‍රීම් රස එකතුවට නව රසයන් දෙකක් හඳුන්වා දේ. එමගින් අයිස් ක්‍රීම් ලෝලීන් සාම්ප්‍රදායික අයිස් ක්‍රීම් රසයන්ගෙන් ඔබ්බට රැගෙන යනු ඇති අතර පැල්වත්ත අයිස්ක්‍රීම් වල ක්‍රීම් සහිත ස්වභාවය භුක්ති විඳීම තුළින් අයිස්…

කොමර්ෂල් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පී.එල්.සී. (CLC) 2019/20 මුල්‍ය වර්ෂය තුළ ස්ථාවර ප්‍රගතියක් අත්කර ගනියි

අභියෝගාත්මක  ආර්ථික තත්ත්වයක් හමුවේ වුව ද 29% ක සියලු බදු පසු ලාභයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරමින් 2019/20 මුල්‍ය වර්ෂය තුළ දැවැන්ත කාර්යසාධනයක් වාර්තා කිරීමට කොමර්ෂල් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පී.එල්.සී සමත් විය. තව දුරටත් සමාගමේ දිගුකාලීන ශක්තිමත් මුල්‍ය ක්‍රියාකාරීත්වය, පරිණත කළමණාකාරීත්වය,…

සීමන්ස් – ඩීමෝ එකතුව ජාතික විදුලි බල සැපයුම වැඩි දියුණු කිරීමට අඛණ්ඩව කැපවී ක්‍රියා කරයි.

ජාතික විදුලි බල සැපයුම වර්ධනය කිරීම සඳහා වන ‘ජාතික විදුලි සම්ප්‍රේෂණ, බෙදාහැරීම් ජාල සංවර්ධන හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ, පැකේජ් 05 උප ව්‍යාපෘතිය සඳහා සීමන්ස් – ඩීමෝ එකතුව , ලංකා විදුලි බල මණ්ඩලය හා ගිවිසුමකට අත්සන් තැබීම පසුගිය දා සිදු…

Industrial Asphalts Ceylon සමාගමේ ව්‍යපාර පුළුල් කිරීමේ විශාල ප්‍රාග්ධන සැළැස්ම සඳහා එහි කොටස්කරුවන්ගේ අනුමැතිය

කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කර ඇති, දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන,  ශ්‍රී ලංකාවේ මහාමාර්ග පද්ධති සංවර්ධනය උදෙසා විශාල කැප කිරීමක් සිදු කරන ලද සමාගමක් වන Industrial Asphalts Ceylon PLC – IAC (ASPH.N) හිමිකම්  නිකුත්තුවක් (rights issue) හරහා රුපියල් මිලියන 149කට අධික…

SLASSCOM ආයතනය, OIW Accelerate 2020 වැඩසටහන සමග ශ්‍රී ලංකාවේ නව තාක්ෂණික ව්‍යවසාය නංවයි

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා වන ජාතික වාණිජ මණ්ඩලය වන, ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් ශ්‍රී ලංකා රාජකීය නෝර්වේ තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව, Oslo Innovation Week Accelerate 2020 (OIW 2020) පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ශ්‍රී…

ළමා හිංසනයට එරෙහිව තිත තැබෙන #දැන්ඇති මහා පුරවැසි සංවාදය දැවැන්ත සාර්ථකත්වයට

 ‘කිසියම් සමාජයක් දරුවන්ට සලකන ආකාරයට වඩා එම සමාජයේ ආත්මය පිළිබඳ හෙළිදරව් වන වෙනත් අංශයක් නොමැත. ̓ – නෙල්සන් මැන්ඩෙලා ළමා ආරක්ෂණයට කැපවී සිටින සංවිධානයක් වන ‘ළමා හිංසනයට තිත පදනම,  (www.stopchildcruelty.com) ළමා ආරක්ෂණය පිළිබඳ මහජනයා දැනුවත් කිරීමේ අරමුණින්, ෆේස්බුක් මගින් පවත්වන…

නිවාස අලුත්වැඩියා කටයුතු පහසු කිරීම සඳහා FASTFIX යෙදවුම හඳුන්වා දෙයි

ජලනල කාර්මික කටයුතුවල පටන් විදුලි රැහැන් අලුත්වැඩියාව දක්වාම නිවාස අලුත්වැඩියා කටයුතු පහසු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිර්මාණය වුණු මුල්ම app එක වන FASTFIX යෙදවුම දියත් කර තිබේ. ඒ, නිවාස අලුත්වැඩියා සේවා සපයන්නන් හා සේවාලාභින් මෙම යෙදවුම මගින්, ඒකරාශි කරමින් ශ්‍රී…

ළමා ආරක්ෂණයෙන් තොර ජාතික ආරක්ෂාවක් නොමැත

ළමා ආරක්ෂණයට කැපවී සිටින සංවිධානයක් වන ළමා හිංසනයට තිත පදනම,  (www.stopchildcruelty.com) ‘#දැන් ඇති’ දැවැන්ත ජාතික ව්‍යාපාරය අරඹයි. ඒ සඳහා මහජනයා  දැනුවත් කිරීමේ අරමුණින් වීඩියෝ, පෙත්සම් සහ මහා පුරවැසි සංවාද ආදී වැඩසටහන් දියත් කර ඇත. මෙම දැවැන්ත ජාතික ව්‍යාපාරය ෆේස්බුක් මගින්…

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය, SLIM DIGIS 2.0 සම්මාන උළෙල යළි අරඹයි

අලෙවිකරණය පිළිබඳ ශ්‍රී ලංකාවේ පිළිගත් ජාතික ආයතනය වන, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් පවත්වනු ලබන, ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ඩිජිටල් සම්මාන උළෙල වන SLIM DIGIS 2020 සම්මාන උළෙල ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව, පසුගියදා අන්තර්ජාලය මගින් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දැනුම්…