සිංගර් විසින් අධි තාක්‍ෂණික ZTE ස්මාර්ට්ෆෝන් සන්නාමය මෙරටට හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් සහ ZTE කෝපරේෂන් එක්ව ZTE ස්මාර්ට්ෆෝන් වෙළඳ නාමය නිල වශයෙන් මෙරට වෙළඳ පොළට හඳුන්වා දී ඇත. මෙම වැඩසටහන මාර්ගගත ක්‍රමයට පැවැත්වූ අතර එහිදී ZTE සන්නාමයේ මෙරට අලෙවි නියෝජිත වශයෙන් සිංගර්…
අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම වසරේ දෙවන කාර්තුවේදීත් අඛණ්ඩ වර්ධන වේගයක් වාර්තා කරයි.
රක්ෂණ ක්ෂේත්‍රයේ සැලකිය යුතු සාමාන්‍යයක් පවත්වා ගනිමින් පුර්ණ ශ්‍රී ලාංකික රක්ෂණ සමාගමක් වන අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම 2021 වසරේ දෙවන කාර්තුවේදී ද සමස්ථ සාමාන්‍ය රක්ෂණ විකිණුම් හි 18% වර්ධනයක් වාර්තා කරමින් 2021 පළමු කාර්තුවේ වාර්තාගත කාර්ය සාධනය දෙවන කාර්තුව තුළදීත්…
හච් “ගමට සන්නිවේදනය” වැඩසටහන හා එක්ව ග්‍රාමීය සිසුන් දහසකට වැඩි පිරිසකට අන්තර්ජාල සම්බන්ධතාවය ලබාදෙන වෙනිවැල්ආර සන්නිවේදන කුළුණ විවෘත කරයි
ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, භූගෝලීය අභියෝග ජය ගනිමින් දීපව්‍යාප්ත ආවරණ ජාලයක් වෙනුවෙන් වන තම කැපවීම තවදුරටත් පෙරට රැගෙන යමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන සමඟ…
5GB , Huawei Mobile Cloud Storage එකක් නොමිළේ ලැබෙන Huawei Y7a
ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei මෑතකදී එළිදැක්වූ Huawei Y7a ඉතා ඉහල ඉල්ලුමක් ඇති ස්මාර්ට් ජංගම දුරකතනයක් වේ. එහි display එක මෑතකදී නිකුත්වූ විශාලතම ජංගම දුරකථන තිර වලින් එකක් වන අතර මේ හේතුව නිසා අධික සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සහ ජංගම…
realme, Daraz.lk සමඟ හවුල්කරිත්වයකට – realme ස්මාර්ට් ජංගම දුරකතනය Daraz.lk හි හොඳම අලෙවියන් තුන අතරටත්
තාරුණ්‍යයේ ප්‍රියතම ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය, realme Daraz.lk සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි. ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන realme, ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල සිය විකුණුම් සංවර්ධනය කිරීම සඳහා Daraz.lk සමඟ අවබෝධතා ගිවිසුමක් පසුගිය ජුනි 24…
කාර්යක්ෂමතාව ඉහළ නංවන Huawei Nova 7 SE, FreeBuds 4i සහ Huawei Band 6
Smart Life සංකල්පය යටතේ Huawei සමගම මේ වනවිටත් විවිධ වූ ස්මාර්ට් උපාංග වෙළදපොළට නිකුත් කරමින් පවතී. මෙම ස්මාර්ට් උපාංග භාවිතා කරන්නන් අතර ප්‍රචලිත අතර එමගින් වැඩ කාර්යක්ෂම සුවපහසු ජීවන රටාවකට මග පාදන වග නොරහසකි. මෙම Huawei උපාංග අතර මෑත කාලීනව…
ICTA සහ PwC එක්ව තාක්ෂණික සමාගම් සඳහා නව ණය ඇගයීම් වැඩසටහනක් හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA), ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් (පුද්) සමාගම (PwC ශ්‍රී ලංකාව) සමඟ එක්ව තාක්ෂණික සමාගම් සඳහා අවම ඇපකරයක් සහිත ණය පහසුකම් ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු ණය ඇගයීම් වැඩසටහනක් හඳුන්වා දෙන ලදී. මෙම අවස්ථාව සඳහා ශ්‍රී…
හච් සමඟ ඔන්ලයින් රිචාර්ජ් කර 50% බෝනස් දීමනාවක් හිමිකර ගන්න
ජංගම දුරකතන බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ප්‍රථම වරට ඔන්ලයින් රිචාර්ජ් කරන තම පාරිභෝගිකයින් සඳහා 50%ක බෝනස් දීමනාවක් සහ ඉන්පසු කරන සියලු ඔන්ලයින් රිචාර්ජ් සඳහා 25%ක බෝනස් දීමනාවකුත් ලබාදීමට කටයුතු සලසා ඇත. මෙම…
oDoc – HUTCH සුව සරණ වෙතින් සියලුම ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ ටෙලිමෙඩිසින් සේවා
සෞඛ්‍ය සේවා අංශයට සහයෝගය දැක්වීමේ පුරෝගාමී මුලපිරීමක් ලෙස, හච් සහ ප්‍රමුඛ පෙළේ ටෙලිමෙඩිසින් සේවා සපයන oDoc එක්වී oDoc-HUTCH සුව සරණ වැඩසටහන දැන් දියත් කර ඇත. සංචරණ සීමා පවත්නා කාලසීමාව තුළ සියලුම ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ ටෙලිමෙඩිසින් සේවා පහසුකම් මෙමඟින් ලබාගත හැක….
හච්, නොමිලේ Data, SMS හා ඇමතුම් කාලයක් පිරිනමමින් “ඩිජිටල් වෙසක් දන්සැල” නැවත දියත් කරයි
ජංගම දුරකතන බ්රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, දානයෙහි සැබෑ අරුත විදහාමාන කරමින් මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන්,අඛණ්ඩව 7වැනි වරටත් ඩිජිටල් “වෙසක් දන්සැල” දියත් කරයි. මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ත්‍යාගශීලිත්වය සහ කරුණාව පෝෂණය කරමින්,…