𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

Business Sinhala

කාබන් ශූන්‍ය වූ අනාගතයක් වෙත යන ගමනේ අවසාන පියවර හරිත හයිඩ්‍රජන්

පසුගියදා පැවැති ලෝක ආර්ථික සංසදයේ (WEF) 54 වැනි වාර්ෂික රැස්වීමට එක්වෙමින් අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා විසින් ශුද්ධ ශුන්‍ය විමෝචනය සාක්ෂාත් කර ගැනීම කෙරෙහි හරිත හයිඩ්‍රජන්වල ඇති වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී. එහිදී  ඔහු “පිරිවැය අවම , ශුද්ධ…

Sinhala

යුනිලිවර් ශ්‍රී ලංකා හි නව සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් අලි තාරික් මහතා වැඩ අරඹයි

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ නව සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ලෙස අලි තාරික් මහතා 2024 පෙබරවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්කර ඇති බව යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම අද නිවේදනය කරන ලදී. මෙම නව පත්වීමත් සමඟ ඒ මහතා…

Sinhala

Hindenburg වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ‘සත්‍ය ජයග්‍රහණය කර ඇති බව’ ගෞතම් අදානි පවසයි

එක්සත් ජනපදයේ කෙටි විකුණුම්කරුවෙකු විසින් අදානි සමූහ ව්‍යාපාරය වෙත එල්ල කරන ලද චෝදනා සඳහා   ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුවට ප්‍රතිචාර දක්වමින්, අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රකෝටිපති ගෞතම් අදානි මහතා , සත්‍යය ජයගෙන ඇති බවත්, තම සමූහ ව්‍යාපාරය ඉන්දියාවේ වර්ධන කටයුතු…

Sinhala

ටෝටල් එනර්ජිස්  (TOTALENERGIES ) සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 300ක ආයෝජනයක් සහිතව අදානි ග්‍රීන් සමාගමසමඟ හවුල්කාරිත්වයක් අරඹයි

අදානි ග්‍රීන් එනර්ජි සමාගම  ටෝටල් එනර්ජිස්  (TotalEnergies )සමාගමේ හවුල්කාරිත්වය ද සහිතව  MW 1,050 ක පුනර්ජනනීය බලශක්ති  ව්‍යාපෘතියක් අවසන් කළ බව සඳහන් කරමින් අදානි ග්‍රීන් එනර්ජි සමාගම අද දින නිවේදනයක් නිකුත් කර තිබුණි. ඒ අනුව ටෝටල් එනර්ජිස් සමාගම (Total Energies )…

‘අගය එකතු කළ බද්ද (වැට්) මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සහමුලින් විනාශ කරයි’

2023 ෆැසෙට්ස් ප්‍රදර්ශනයේදී මැණික් හා ස්වර්ණාභරණ පරීක්ෂා කර බලන එම නිෂ්පාදන මිලදී ගන්නා විදේශකයින් පිරිසක්. 2024 ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක ආනයනික නොකැපූ මැණික් මත සහ ශ්‍රී ලංකාවේදී සංචාරකයන්ට අළෙවිකරන මැණික් සහ මැණික්ද යොදා ගනිමින් නිපදවන ස්වර්ණාභරණ මත 18% වැට්…

Sinhala

ශ්‍රී ලංකාවේ ටයිල්  නිෂ්පාදනයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් Rocell   හොරණ ප්‍රදේශයේ පිහිටි  Rocell කර්මාන්තශාලාව පුළුල්  කෙරේ

ශ්‍රී ලංකාවේ  ටයිල් සහ නාන කාමර උපාංග නිෂ්පාදනයේ  ප්‍රමුඛතම සන්නාමය  වන Rocell  නවෝත්පාදනය  සහ නිෂ්පාදනයේ විශිෂ්ටත්වය ඉහළ නංවාලීම වෙනුවෙන් හොරණ ප්‍රදේශයේ පිහිටා තිබෙන සිය කර්මාන්තශාලාව පුළුල්  කිරීමට පියවර ගෙන තිබේ. මෙමඟින් Rocell හි දෛනික නිෂ්පාදන ධාරිතාවය විශාල ප්‍රමාණයකින් වර්ධනය කර…

Sinhala

පින්තැන්න ප්ලාන්ටේශන්ස් ඉතිහාසයේ ප්‍රථම අගාවුඩ් කෞතුකාගාරය විවෘත කරයි

ශ්‍රී ලාංකීය අගාවුඩ් වැවිලි ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන පින්තැන්න සමූහ ව්‍යාපාරය තවත් ශක්තිමත් පියවරක් ඉදිරියට තබමින් පින්තැන්න වතුයායේ අභිනවයෙන් ඉදිකෙරුණු නවීන තාක්ෂණයෙන් සමන්විත බහුකාර්‍ය ගොඩනැගිල්ල විවෘත කිරීම, පින්තැන්න නිල මුල් දින කවරය ජනගත සහ  තම වටිනා ආයෝජකයන් හට සිය දෙවෙනි අගාවුඩ්…

Sinhala

අදානි ග්‍රීන් එනර්ජි සමාගම, තිරසාර සූර්ය බලශක්ති උත්පාදනයක් සහතික කිරීම සඳහා රොබෝ තාක්ෂණය භාවිත කිරීම අරඹයි

දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සහ ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිත  සූර්ය බලශක්ති ව්‍යාපෘති හරහා, බලශක්ති උත්පාදනයට ජල පරිභෝජනය අවම කිරීම වෙනුවෙන් නවතම තාක්‍ෂණය සඳහා ආයෝජනය කිරීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගම කටයුතු කරයි. අදානි ග්‍රීන් එනර්ජි සමාගම  සිය  සූර්ය බලශක්ති නිෂ්පාදන…

Sinhala

වෘත්තීය සංවර්ධන හා තාක්ෂණික සවිබල ගැන්වීමේ පෙරගමන්කරු වන  ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ වාර්ෂික මහා සභා රැස්වීම සාර්ථකව අවසන් වේ

මෙරට ප්ලාස්ටික් හා රබර් කර්මාන්තයේ සංවර්ධන වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ (PRISL) වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා රාජගිරියේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි. පශ්චාත් කොවිඩ් අවදියේදී ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජිවනය සහ තවත් බොහෝ අභියෝගයන්…

Sinhala

ශ්‍රී ලංකාවේ මැණික් උරුමය සහ වගකීම පිළිබඳ ප්‍රදර්ශනය කරන FACETS Sri Lanka 2024 හි  පුරෝගාමී තිරසාර කුටිය එළිදැක්වේ

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් සංවිධානය කරන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka 2024 වෙනුවෙන්  ප්‍රථම වරට ‘තිරසාර ප්‍රදර්ශන කුටිය’ සංවිධානය කිරීමට සැලසුම් කර තිබේ. මෙම සුවිශේෂි අවස්ථාව ඔස්සේ ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ …