ශ්‍රී ලංකාව සහ චීනය අතර සංචාරක හා ආගන්තුක සත්කාර අධ්‍යාපන සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා SLITHM සහ CACTA අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුමක්
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය සංචාරක හා ආගන්තුක සත්කාර අධ්‍යාපන ආයතනය වන ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM), 2026 ජූනි 08 වන දින චීන මහජන සමූහාණ්ඩුවේ මධ්‍යම සංස්කෘතික හා…
විධායක විශිෂ්ටත්වය සහ නායකත්වය සමරමින් Evolution Auto, XPENG සහ AVATR සමඟ 45 Under 45 CEO සම්මාන උළෙලට අනුග්‍රාහකත්වය සපයයි.
ශ්‍රී ලංකාවේ XPENG සහ AVATR මෝටර් රථ සඳහා බලයලත් බෙදාහරින්නා වන Evolution Auto, කීර්තිමත් ‘45 Under 45 CEO Awards 2026’ සම්මාන උළෙල සමඟ අත්වැල් බැඳ ගනිමින්, ලෝක මට්ටමේ විද්‍යුත් මෝටර් රථ ගමනාගමන විසඳුම් ඔස්සේ නායකත්වය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය දිරිගැන්වීම සඳහා…
ශ්‍රී ලංකාවේ දකුණු කරයේ දශකයක සාර්ථක ගමනක් සනිටුහන් කරමින් Shangri-La Hambantota 10 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකාවේ සුන්දර දකුණු වෙරළ තීරයේ අක්කර 145ක සුවිශේෂී භූමි භාගයක පිහිටි Shangri-La Hambantota නිවාඩු නිකේතනය, ස්වභාවධර්මය, සංස්කෘතිය, ප්‍රජාව සහ සුහදශීලී සබඳතා පෙරදැරි කරගත් දශකයක සාර්ථක මෙහෙයුම් සංවත්සරය සමරයි. 2016 ජූනි මාසයේ දී සිය ප්‍රථම අමුත්තන් පිළිගත් දින සිට, මෙම…
ලෝක ආහාර වැඩපිළිවෙලේ සහයෝගයෙන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ‘ජාතික අවදානම් අපේක්ෂිත ක්‍රියාකාරී මාර්ගගත සැලසුම’ නිල වශයෙන් දියත් කරයි
ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC), එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙලේ (WFP) තාක්ෂණික මඟ පෙන්වීම සහ ඇමරිකා එක්සත් ජනපද රජයේ නොමසුරු මූල්‍ය ආධාර ඇතිව, ශ්‍රී ලංකාවේ 2026-2030 කාලසීමාව සඳහා වූ ‘ජාතික අවදානම් අපේක්ෂිත ක්‍රියාකාරී මාර්ගගත සැලසුම’ අද දින නිල වශයෙන්…
CAREER ONE (www.careerone.gov.lk) ඩිජිටල් වේදිකාව හරහා කුසලතා සහ රැකියා නියුක්ති සංවර්ධනයේ රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතාවය ශක්තිමත් වෙයි
ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් ‘CAREER ONE’ ඩිජිටල් වේදිකාව (www.careerone.gov.lk) පිළිබඳව සංවිධානය කරන ලද සර්වපාක්ෂික ආයතනික සමුළුවක්, 2026 ජූනි 2 වැනි බදාදා දින කොළඹ Shangri-La හෝටලයේදී ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී….
“බුද්ධිමත් අනාගතයක් කරා” තේමාව ඔස්සේ ZTE ලංකා සමාගම විසින් සංවිධානය කළ ‘ZTE Day 2026’ උත්කර්ෂවත් ලෙස පැවැත් වුණි
ශ්‍රී ලංකාවේ සන්නිවේදන සහ ඩිජිටල් ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් නව මාවතක් විවර කරමින් ZTE ලංකා සමාගම විසින් සංවිධානය කළ ‘ZTE Day 2026’ තාක්ෂණික සමුළුව පසුගිය දා ගාලු මුවදොර හෝටල් පරිශ්‍රයේ දී ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත්…
ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් ශ්‍රී ලංකාවේ ප්‍රථම GWM Flagship Experience Centre විවෘත කරයි
කොළඹ යුනියන් පෙදෙසේදී සුඛෝපභෝගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව යුගයක් ඇරඹෙයි ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් වාහන අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය නවතම GWM Flagship Experience Centre කොළඹ 02,…
ක්‍රෙඩිට් කාඩ් පොලී ඉහළට
සුගිය දා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 100කින් ඉහළ දැමීමට පියවර ගැනීමත් සමගම ඊට සමගාමීව වෙළෙඳපොළ පොලී අනුපාතිකවල ද ඉහළ යාම් වාර්තා වී තිබේ. එහිදී ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් අයකරනු ලබන පොලී…
මහ බැංකුවේ ඩොලර් විකුණුම් මිල අද රු. 342ක් දක්වා ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් තවදුරටත් අද (05) උදෑසන වන විට ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඊයේ (04) දිනයේ දී රු. 330.10ක් සහ රු. 340.25ක් ලෙසින් වාර්තා වී…
SLT-MOBITEL PEOTV මෙවර FIFA පාපන්දු ලෝක කුසලානයේ නිලමාධ්‍ය, විකාශන හිමිකම් ලබාගනී
ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට තරගාවලියේ උණුසුම සජීවීව විඳගැනීමේ අවස්ථාව හිමි වේ ශ්‍රී ලංකාවේ පුරෝගාමී Internet Protocol Television (IPTV) සේවාව මෙන්ම මෙරට ප්‍රමුඛතම ඩිජිටල් විනෝදාස්වාද සේවාවක් වන SLT-MOBITEL PEOTV, ජාත්‍යන්තර පාපන්දු සංගමය [Fédération Internationale de Football Association (FIFA)] සමඟ ගිවිසුමකට එළඹෙමින්, 2026…










