DIMO Healthcare මෙරට සෞඛ්‍යය අංශයේ විකිරණවේදය පිළිබඳ දැනුම තව දුරටත් වර්ධනය කිරීමට RAB සමඟ එක්වේ
ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ විකිරණවේදය පිළිබඳ දැනුම තවදුරත් වැඩි වර්ධනය කිරීමේ අරමුණින් DIMO හි සෞඛ්‍යය අංශය වන DIMO Healthcare, රාජ්‍ය නොවන සංවිධානයක් වන Radiology Across Borders (RAB) සමඟ එක්ව, RAB VITAL අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පිළිබඳ දැනුම බෙදාදීමේ වැඩසටහන් මාලාවක් මෙරට…
Siemens සහ DIMO, හබරණ විදුලි උපපොළ තැනීමට දායකවෙයි
ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි උපපොළ වූ හබරණ ව්‍යාපෘතිය සඳහා එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස Siemens සමාගම සහ අනු-කොන්ත්‍රාත්කරු ලෙස DIMO සමාගම කටයුතු කර ඇත. මෙම ව්‍යාපෘතිය, දශක 7කට අධික කාලයක් පුරා පැවැත්වෙන DIMO සහ Siemens අතර ඇති සහයෝගීතාවයේ ශක්තිය විදහා දක්වනු…
DIMO Agribusinesses ස්වරාජ් පරපුර සේවා සත්කාරය සහ නව අමතර කොටස් අලෙවි නියෝජිත ජාලය හරහා සිය අලෙවියෙන් පසු සේවාව තව දුරටත් ශක්තිමත් කරයි
DIMO Agribusinesses සිය ස්වරාජ් ට්‍රැක්ටර් පාරිභෝගිකයන් සඳහා සපයන අලෙවියෙන් පසු සේවාව තවත් ශක්තිමත් කරමින් තම ස්වරාජ් අමතර කොටස් අලෙවි නියෝජිත ජාලය තවත් පුළුල් කොට ඇති අතර අලෙවියෙන් පසු සේවාව නව තලයකට ගෙන එමින් ස්වරාජ් පරපුර නමින් ගෙදරටම ගොස් ලබාදෙන සේවා…
නවතම ZHONGTONG බස් රථ පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇතිකරමින් නවතම ZHONGTONG ප්‍රිමියම් බස් රථ පෙළ එහි දේශීය නියෝජිතයා වූ Moveflex (Pvt) Ltd විසින් පසුගියදා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. ZHONGTONG නාමය ශ්‍රී ලාංකික වෙළඳපොළට හුරුපුරුදු නාමයක් වන අතර, වසර 85කට ආසන්න…
DIMO නවතම Jeep Wrangler සහ Gladiator ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ Jeep සඳහා බලයලත් එකම බෙදාහරින්නා වූ DIMO සමාගම නවතම 2025 Jeep Wrangler සහ Jeep Gladiator වාහන දේශීය වෙළඳපොළට හඳුන්වා දුනි. Jeep Wrangler සහ Gladiator රථ සැමවිටම off -Road අත්දැකීමක් ලබාදුන්න ද මෙම නවතම Jeep මාදිලි පාරිභෝගිකයින්ගේ දෛනික කටයුතු…
DIMO සිය නව්‍ය ගොඩනැගිලි සේවා විසඳුම් සමඟ Cinnamon Life හි යටිතල පහසුකම් සවිබල ගන්වයි
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු විශිෂ්ටත්වයේ ප්‍රමුඛයා වන DIMO, සිය හවුල්කරු වන Siemens සමඟ එක්ව මෙරට ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life සඳහා අති නවීන ගොඩනැගිලි සේවා විසඳුම් රැසක් පිරිනමන ලදී. මෙම ව්‍යාපෘතිය සුඛෝපභෝගී හෝටලයක්, නිවාස, සහ වෙළෙඳ සංකීර්ණ ආදී පහසුකම් රැසකින්…
AIA Insurance & PodHub highlight Noeline Pereira’s journey to authentic well-being
The 4th instalment of PodHub and AIA Insurance’s compelling four-part ‘Rethink Healthy’ podcast series featured Noeline Pereira, the founder of the vastly successful ‘Noeline’s’ salon chain. Her story and philosophy truly epitomise the campaign’s core message. Noeline is much more…
ජනපතිගේ චීන සංචාරයෙන් ශ්‍රි ලංකාවට ඩො.බි. 3.7ක දැවැන්ත ආයෝජනයක්
මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන රාජ්‍ය සංචාරයේදී හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම සිදු…
ජනශක්ති ලයිෆ් හි විශිෂ්ටයින් ඇගයූම් ලැබූ Good to Great Awards සම්මාන උළෙල මෙවර තායිලන්තයේදී
ජනශක්ති ලයිෆ්, සිය විශිෂ්ටයින් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලද සම්මාන උළෙල මෙවර තායිලන්තයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. සේවකයින් ආයතනය වෙනුවෙන් කරන අසීමිත කැපකිරීමට අරුතක් එක් කිරීම වෙනුවෙන් මෙලෙස විදෙස් සංචාර පිරිනැමීම සමාගමේ දීර්ඝකාලීන සිරිතකි. මෙම උළෙල මගින් සේවක අභිප්‍රේරණය…
DIMO සිය CARPITAL උපදේශන සේවාව නේෂන්ස් ට්‍රස්ට් බැංකුවසමඟ එක්ව තවත් පුළුල් කරයි
මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සහකරුවා වන DIMO සමාගම, භාවිත කරන ලද (pre-owned) සුඛෝපභෝගී වාහන ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සඳහා වන DIMO CERTIFIED මගින් ක්‍රියාත්මක වන CARPITAL උපදේශන සේවාව තවදුරටත් පුළුල් කිරීම වෙනුවෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ පසුගියදා හවුල්කාරිත්වයකට එළඹිණි. සුඛෝපභෝගී Pre-owned …





