𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Month: August 2026

වෙළෙඳාම, ඩිජිටල්කරණ සහ කෘතිම බුද්ධි ක්ෂේත්‍රවල සහයෝගීතාව තුළින් ශ්‍රී ලංකාව සහ ඕමානය අතර උපායමාර්ගික හවුල්කාරිත්වය වැඩිදියුණු කර ගනී

සිව්වන වටය 2026 අගෝස්තු මස 03 වන දින මස්කට්හිදී සාර්ථකව පැවැත්විණි. ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ වෙළෙඳාම, ආයෝජන, ඩිජිටල්කරණ, සම්බන්ධතාව, නවෝත්පාදන සහ මානව ප්‍රාග්ධන සංවර්ධනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව සඳහා නව මාර්ග හඳුනා ගැනීමට මෙම ද්විපාර්ශ්වික උපදේශන වැදගත් වේදිකාවක් සැපයීය….

ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කිරීම වෙනුවෙන් Hikvision Sri Lanka ආයතනය FITIS ක්‍රිකට් තරඟාවලියට අනුග්‍රහය දක්වයි

Hikvision Sri Lanka ආයතනය විසින් තාක්ෂණයෙන් ඔබ්බට ගමන් කර ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් අතර සබඳතාවන් සවිමත් කිරීම සඳහා වන සිය කැපවීම නැවත වරක් තහවුරු කරමින්, පසුගිය දා සාර්ථකව නිමාවට පත් වූ FITIS ක්‍රිකට් තරඟාවලිය සඳහා සිය අනුග්‍රාහකත්වය පිරිනමන ලදී. සුහදශීලී තරඟකාරීත්වයක් සඳහා…

ශ්‍රී ලංකා ටෙනිස් ක්‍රීඩාවේ ඉදිරි ගමනට නව ආලෝකයක් එක් කරමින් DIMO වෙතින් ජාත්‍යන්තර මට්ටමේ ආලෝකකරණ ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය (SLTA) සහ ශ්‍රී ලංකා ටෙනිස් ප්‍රිමියර් ලීගය (SLTPL) සමඟ එක්ව DIMO, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ටෙනිස් ක්‍රීඩාංගණ කිහිපයකට ජාත්‍යන්තර මට්ටමේ ආලෝකකරණ පද්ධතියක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. Centre court ඇතුළු ප්‍රධාන hard courts හතරක් ආවරණය වන…

Yamaha සිය ප්‍රමුඛතම නූතන සංකල්පීය ප්‍රදර්ශනාගාරය බොරැල්ලේ දී විවෘත කරයි

ශ්‍රී ලංකාව තුළ Yamaha සන්නාමයේ නිල බෙදාහරින්නා වන Associated Motorways (AMW) සමාගම විසින් Yamaha  හි නවීන ප්‍රදර්ශනාගාරය බොරැල්ලේ දී විවෘත කර ඇත. Yamaha සන්නාමය ශ්‍රී ලංකාව තුළ වසර 45ක අභිමානවත් ගමන සනිටුහන් කරමින් ආරම්භ කළ මෙම නවීන ප්‍රදර්ශනාගාරය, පාරිභෝගිකයින් වෙනුවෙන්ම…

SMS Holdings වසර 25ක ශ්‍රී ලාංකේය විශිෂ්ඨත්වයේ අභිමානය සමරයි

මෙරට ප්‍රමුඛතම විවිධාංගිකරණය වූ ව්‍යාපාරික සමූහයක් වන SMS Holdings සමාගමේ 25 වන සංවත්සරය පසුගිය දා අභිමානවත්ව සමරන ලදී. මීට වසර 25කට පෙර නිවසක් ඉදිකිරීමේ දී ඇති වූ සරල නිරීක්ෂණයකින් පාදක කරගනිමින් ආරම්භ කරන ලද SMS Holdings හි ගමන, අද වන…

Sinhala

නව වැඩිදියුණු කළ Diva Fresh වෙතින් එදිනෙදා පැල්ලම් වලට හොදම විසඳුමක්

ශ්‍රී  ලංකාවේ රෙදි සේදුම් සත්කාරක ක්ෂේත්‍රයේ වඩාත් විශ්වසනීය සන්නාමයක් වන Diva Fresh, වඩාත් උසස් Stain Fighter Technology (පැල්ලම් නාශක තාක්ෂණය), Perfume Booster සහ රෙදිපිළිවල පිරිසිදු මෙන්ම දීප්තිමත් බව රැකදෙන Optical Brightener Technology සහිත නවතම රෙදි සෝදන කුඩු වෙළෙඳපොළට හඳුන්වා දී…

ජෝසෆ් ෆ්‍රේසර් නයින්වෙල්ස්රෝහල විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම පශ්චාත් ප්‍රසව සුවතා මධ්‍යස්ථානය වන ParentX හඳුන්වා දෙයි

ජෝසෆ් ෆ්‍රේසර් නයින්වෙල්ස් රෝහල විසින් හඳුන්වා දෙන ලද ParentX සේවාව මඟින්, දරුවෙකු උපත ලැබීමෙන් පසු මව්වරුන්ට  විශේෂිත වූ පශ්චාත් ප්‍රසව සුවතා මධ්‍යස්ථානයක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. මෙමඟින් ජාත්‍යන්තරව පිළිගත් පශ්චාත් ප්‍රසව සුවය ලැබීමේ නවීන මාතෘ සත්කාර ක්‍රමවේදයක්…

ශ්‍රී ලාංකේය ව්‍යාපාරික සහයෝගයෙන් මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ බාධක බිඳහෙලන ටානාෂා රද්දැල්ල

බණ්ඩාරගම දී පැවැති ‘IAME Sri Lanka Series’ මෝටර් රථ ධාවන තරගාවලියේ තුන්වැනි අදියරේදී සුවුශේෂී ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ නැගී එන මෝටර් රථ ධාවන ශූරී ටානාෂා රද්දැල්ල සමත් විය. ඒ අනුව, ඇය මෙම තරගාවලි ඉතිහාසයේ ජයග්‍රහණයක් හිමිකර ගත් ප්‍රථම කාන්තා…

2026 පළමු මාස 06 දී සංසරණයෙහි පවතින මුදල් නෝට්ටු හා කාසි රු. බිලියන 72.7කින් වැඩිවෙලා – මහ බැංකුව

2026 පළමු භාගය තුළ දී සංසරණයෙහි පවතින මුදල් (මුදල් නෝට්ටු සහ කාසි) ප්‍රමාණයෙහි වටිනාකම රු. බිලියන 72.7කින් ඉහළ ගිය අතර, ප්‍රධාන වශයෙන් උත්සව සමය වෙනුවෙන් මහජනතාවගේ මුදල් ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් 2026 ජූනි මස අග වන විට එය රු. බිලියන…

ටොයොටා ලංකා “Unlocked” හිදී නවතම Toyota Hilux සහ Toyota RAV4 2026 එළිදක්වමින් මෙරට ගමනාගමන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරයි

ශ්‍රී ලංකාවේ නවතම ටොයොටා රථවාහන සඳහා වන එකම බලයලත් බෙදාහරින්නා වන ටොයොටා ලංකා සමාගම, වත්තල Toyota Plaza හි පැවැත්වුණු “Unlocked” විශේෂිත එළිදැක්වීමේ උත්සවයේදී නවතම Toyota Hilux සහ Toyota RAV4 2026 රථ නිල වශයෙන් එළිදක්වන ලදී. ව්‍යාපාරික හවුල්කරුවන්, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, පාරිභෝගිකයන්…