M Power Capital ආයතනය නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ලක්මාල් ජයරත්න පත්කෙරේ
දිවයිනේ ප්‍රමුඛතම ආයෝජන බැංකු සමාගමක් වන M Power Capital ආයතනය විසින් 2023 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි එහි නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස ලක්මාල් ජයරත්න මහතා පත් කරන ලදී. මේ දක්වා එම ධූරයේ කටයුතු කල නවීන් සමරසේකර මහතා කළමනාකරන…
2022 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේ දී යුනිලිවර් කණ්ඩායම ජයග්‍රහණ රැසක් අත්කර ගනියි.
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි සාමාජිකයන්, 2022 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී රන් සම්මාන 3කින්, රිදී සම්මානයකින් සහ ලෝකඩ සම්මාන 2කින් යුත් සුවිශේෂී ජයග්‍රහණයක් ලබා ගන්නා ලදී. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද SLIM ජාතික විකුණුම් සම්මාන උළෙල,…
Huawei to Build a Smart Talent Ecosystem in South Asia
Huawei plans to develop fifty thousand ICT talents in South Asia in the next five years. The strategy will include various programs like building ICT academies, different ICT and startup competitions, online course enrollment, fresh employee recruitment, etc. The announcement…
DIMO ආයතනය Jeep Performance Centre හඳුන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් සහ Jeep රථ සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO සිය Jeep රථ පාරිභෝගිකයින් සඳහා වැඩිදියුණු කළ අලෙවියෙන් පසු සේවාවක් ලබා දීමේ අරමුණින් Jeep Performance Centre පසුගියදා දියත් කරන ලදී. මෙම අවස්ථාවට DIMO හි Jeep…
ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට ව්‍යාපාරික නායකයින් සම්බන්ධ කර ගන්නා ලෙස තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලය වෙතින් රජයට ඇරයුමක්.
තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලය (COYLE) සිය 24 වැනි සංවත්සර සැමරුම 2023 මාර්තු 10 වැනි දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අග්‍රාමාත්‍ය ගරු. දිනේෂ් ගුණවර්ධන; ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස එක්සත් ජනපද තානාපති, එච්….
Toyota Lanka 15 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේදී හවුල්කරුවන් ඇගයීමට ලක්කෙරේ
Toyota Lanka (පෞද්ගලික) සමාගම පසුගියදා සිය 15 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව Shangri La Hambantota Resort & Spa හිදී පවත්වනු ලැබූ අතර Toyota Genuine Motor Oil, Genuine Toyota අමතර කොටස්, PIRELLI සහ Accelera Tyres බෙදා හැරීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු…
ළදරුවන්ට සුරක්ෂිත බවට ළමා විශේෂඥ වෛද්‍යවරුන් විසින් සහතික කර ඇති සිය ළදරු නිෂ්පාදනවල ආරක්ෂිත බව බේබි ෂෙරමි නැවතත් තහවුරු කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි දශක ගණනාවක් පුරා මිලියන ගණනක ශ්‍රී ලාංකේය දෙමාපියන්ගේ විශ්වාසයට හා ආදරයට පාත්‍ර වී ඇත. බේබි ෂෙරමි හි මෘදු හා සුමුදු නිෂ්පාදන වෙත තම ළදරුවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම භාර දීමට දෙමව්පියන් පුරුදු…
Huawei Releases 2022 Annual Report: Steady Operations, Sustainable Survival and Development
Huawei released its 2022 Annual Report today. The company reports steady operations throughout 2022, having generated CNY642.3 billion in revenue and CNY35.6 billion in net profits. Huawei continues to strengthen investment in R&D, with an annual expenditure of CNY161.5 billion…
Huawei Cloud’s New Global Offerings to Unleash Digital
Huawei held Product & Solution Launch 2023 at Mobile World Congress (MWC23), and Huawei Cloud is there to release its new global offerings such as Landing Zone and Cloud on Cloud. Jacqueline Shi, President of Huawei Cloud Global Marketing and…
Stride to 5.5G Era, Extending Business Frontiers
At MWC Barcelona 2023, Huawei showcases leading technologies, new business opportunities, and industry progress in the 5.5G era. The company aims to work with carriers and industry partners around the world to further the evolution of ICT infrastructure, lay the…