ඩීසල් එන්ජිමට වැඩි කාර්යක්ෂමතාවයක් සහ ආරක්ෂාවක් ලබාදීමට සමත් Mobil Delvac දැන් නව මුහුණුවරකින්
ලිහිසි තෙල් කර්මාන්තයේ මෙරට කීර්තිමත් ප්‍රමුඛතම සන්නාමයක් වන Mobil විසින් වැඩි කාර්යක්ෂමාවයක් සහ නව පෙනුමක් සමඟින් ඔවුන්ගේ එන්ජින් ඔයිල් නිෂ්පාදන පෙළ නැවතත් වෙළෙඳපළට හඳුන්වා දෙන ලදි. මෙම හඳුන්වාදීම යටතේ ඩීසල් එන්ජින් සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද Delvac Modern සහ Delvac…
Driven by digital pressures, traditional banks are learning new tricks
One of the world’s most conservative industries is getting a long-overdue upgrade, as competition from fintech start-ups combines with consumer demand for always-on service to push banks toward rapid digitalization. The transformation is akin to “changing a car’s engine and…
Le Grand Galle හෝටලය 5 වසරක ගමන්මඟ අති උත්කර්ෂවත් අන්දමින් සමරයි
ජපානයේ Belluna සමාගමට අයත් Le Grand Galle සුඛෝපභෝගී හෝටලය, සිය 5 වන සංවත්සරය පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී. සවස් යාමයේ ඓතිහාසික ගාලු කොටුව සහ ඒ අවට මනස්කාන්ත මුහුද දැක බලා ගැනීමට හැකිවීම සහ පාරිභෝගිකයින් සඳහා ලබාදෙන විශිෂ්ට සේවාව හේතුවෙන්…
තරුණ ප්‍රජාව තාක්ෂණික දැනුමෙන් සවිබල ගැන්වීමට Alumex PLC පෙරමුණ ගනී
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය වන Alumex PLC මෙරට තාරුණ්‍ය ගෝලීය වශයෙන් දැනුමෙන් හා පුහුණුවෙන් සන්නද්ධ කිරීමේ අරමුණින් කාර්මික හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (DTET) සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පසුගියදා සිදුවිය. මෙම අවබෝධතා ගිවිසුමේ මූලික අරමුණ වනුයේ තරුණ ප්‍රජාව රැකියා…
Huawei and Ericsson Sign Long-Term Patent Cross-Licensing Agreement
Huawei and Ericsson have signed a long-term global patent cross-licensing agreement that covers patents essential to a wide range of standards such as 3GPP, ITU, IEEE, and IETF standards for 3G, 4G, and 5G cellular technologies. The agreement covers the…
රොසෙල් හි නව සංකල්ප මන්දිරය වත්තලදී විවෘත වූ වගයි
ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සිය නවතම සංකල්ප මන්දිරය වත්තලදී පසුගියදා විවෘත කරන ලදී. දීපව්‍යාප්ත ප්‍රදර්ශනාගාර ජාලයට එක්කෙරුණු 74 වෙනි ප්‍රදර්ශනාගාරය මෙය වන අතර ශ්‍රී ලාංකිකයින්ට සුන්දරත්වයෙන් සපිරි ජීවන අවකාශයන් නිර්මාණය කිරීමට අවශ්‍ය මඟපෙන්වීම්…
දකුණු ආසියාවේ ප්‍රථම වරට Al තාක්ෂණය ඇසුරෙන් පූර්ව පිළිකා හඳුනාගැනීමේ යෙදුමක් ශ‍්‍රී ලංකාවෙන්.
ශ්‍රී ලංකාවේ පිළිකා රෝගී අනුපාතය දිනෙන් දින වර්ධනය වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන අතර එය පසුගිය වසර කිහිපය තුළ මෙරට පිළිකා රෝගී අනුපාතය පිළිබඳ වාර්තාවලින් මනාව පැහැදිලි වේ. එනම්, 2005 සිට 2019 දක්වා කාල පරාසය තුළ ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් සංඛ්‍යාව…