𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Month: May 2023

Anton, HDPE පූර්ව සුදුසුකම සමඟින් සිය ප්‍රමිතිය සහතික කරයි

වර්ෂ 1958 දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන 100% ක් ශ්‍රී ලාංකික ගෘහාශ්‍රිත නිෂ්පාදන හා විසඳුම් වෙළඳ පොළ ප්‍රමුඛයෙකු වන Anton, දේශීය PVC පයිප්ප හා සවිකිරීම් උපාංග ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකි. තමන්ට ආවේණික අද්විතීය මෝස්තර, නවෝත්පාදන සහ ජාත්‍යන්තරව පිළිගත් තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූලව දේශීය…

විශිෂ්ට පාරිසරික තිරසාරභාවය වෙනුවෙන් Cleantech පුද්ගලික සමාගම ISO 14001:2015 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඝන හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රිකරණ විසඳුම් සේවා සැපයුම්කරු වන Cleantech පුද්ගලික සමාගම පසුගියදා පාරිසරික වගකීම් පිළිබඳ සහ නිසි අපද්‍රව්‍ය කළමනාකරණ භාවිතයන් උදෙසා පිරිනමනු ලබන ISO 14001:2015 තත්ත්ව සහතිකය දිනාගැනීමට සමත්වීය. මෙයට අමතරව කෘත්‍රීම පාරිසරික පද්ධති…

DIMO Agribusinesses වෙතින් දේශීය කෘෂිකර්මාන්තයේ දියුණුව උදෙසා SMART Micro-Irrigation Solutions

DIMO හි කෘෂිකාර්මික අංශය වන DIMO Agribusinesses දේශීය කෘෂිකාර්මික ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ අරමුණින් දැන් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි නවීන සහ SMART තාක්ෂණයන්ගෙන් සමන්විත Micro-Irrigation Solutions (ක්ෂුද්‍ර වාරිමාර්ග විසඳුම්) සහ protected cultivation systems (ආරක්ෂිත වගා පද්ධති )හඳුන්වා දී ඇත….

Sinhala

නව දේශපාලන සංස්කෘතියක පුරෝගාමින් වෙමින් එක්සත් සියවස් පෙරමුණ එළිදකී

වසර 75ක අසමත් වීම් සිදුව ඇතත්,ඒ කිසිවකින් පාඩම් නූගත් දේශපාලන පක්ෂ සහ සාම්ප්‍රදායික දේශපාලනය මේ මොහොතේ මහජනතාව බැහැර කරමින් සිටී.එම නිසා ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුද වලට තිරසර විසඳුම සඳහා නව පරපුරක දේශපාලන ප්‍රවේශය එක්සත් සියවස් පෙරමුණ එළිදැක්වීම 29…