𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Latest post

ඩොලරය තවත් අඩුවෙයි

අද (12) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයේ රුපියල් අගය තවදුරටත් ක්‍රමික පහළ යාමක් වාර්තා කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (12) දින ඩොලරයේ ගැනුම් මිල රු. 329.94ක් ලෙසත් විකුණුම් මිල රු. 339.03ක් ලෙසත් ඒ…

Sinhala

සංචාරකයින් ලක්ෂ 14ක් ශ්‍රී ලංකාවට

2026 වසරේ මේ දක්වා සංචාරක පැමිණීම අගෝස්තු 09 දින වන විට 14 ලක්ෂයේ සීමාව සාක්ෂාත් කරගැනීමට සමත් වී තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,408,620ක් වේ. එහිදී අගෝස්තු…

Alumex PLC අධිවේගී මාර්ග වන වගා ව්‍යාපෘතියට සහය දක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන සන්නාමය මෙන්ම Hayleys PLC සමූහයේ සාමාජිකයෙකු වන Alumex PLC, මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු කළමනාකරණ කොට්ඨාසය සමඟ එක්ව ගැලණිගම සහ මීරිගම-කුරුණෑගල අධිවේගී මාර්ග කොටස් දෙපස දේශීය ශාක 600…

ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් සමාගමට රු. බිලියනයක හිමිකම් ප්‍රාග්ධනයක්

මෙරට පොදු ප්‍රවාහනය නවීකරණය කිරීමේ අරමුණින් 2007 අංක 7 දරන සමාගම් පනතේ විධිවිධාන යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ලෙස ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම 2025-10-03 දින සංස්ථාගත කරනු ලැබ ඇත. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වෙන් කර දෙන…

Sinhala

කොළඹ වියදම් එන්න එන්නම සැරවෙයි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම දරිද්‍රතා රේඛා සටහනට අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන අයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2026 ජූනි මාසයේ දී අවශ්‍ය තර තිබූ අවම මුදල රු. 18,973ක් ලෙස දක්වා තිබේ. 2026…

ලංකාවට විදේශ විනිමය එවන වයස 50ට අඩු ආයෝජකයින්ට වැවිලි ක්ෂේත්‍රයේ ආයෝජනයට රජයේ ඉඩම්

විදේශ රැකියාවල නිරත වී මෙරටට විදේශ විනිමය ප්‍රේෂණය කරනු ලැබ ඇති හෝ කරනු ලබන තරුණ ව්‍යවසායකයින්හට වැවිලි ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට අවස්ථාව සලසා දිය හැකි වන පරිදි, ඌන උපයෝජිත ඉඩම්වලින් ඉඩම් කොටස් දිගුකාලීන බදු පදනම මත ලබා දීම සඳහා යෝග්‍ය වැඩසටහනක්…

ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට විශේෂ ව්‍යාපාරික දූත පිරිසක් ඉන්දියාවේ සංචාරයක

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ සහයෝගයෙන් 2026 අගෝස්තු 8 සිට 13 දක්වා ඉන්දියාවේ විශේෂ ව්‍යාපාරික සංචාරයක් සංවිධානය කර ඇත. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ඉන්දියානු වෙළඳපොළ…

ජූලි මාසයේ දී මහ බැංකුව බරටම ඩොලර් අරන්

දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ වෙතින් පසුගිය ජූලි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලර් මිලියන 348.6ක ප්‍රමාණයක් මිල දී ගෙන ඇති බව වාර්තා වේ. 2026 පෙබරවාරි මාසය තුළ දී මහ බැංකුව විසින් ඩොලර් මිලියන 461ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන්…

2026 මුල් මාස හතේ දී රට විරුවන්ගෙන් ඩොලර් බිලියන 5.38ක්

2026 ජූලි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 777.6ක් ලෙසින් වාර්තා වී තිබේ. මෙය මෙතෙක් ඉතිහාසයේ ජූලි මාසයක් තුළ ලද ඉහළම ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණය වේ. මේ සමඟම 2026 වසරේ මුල් මාස 07 තුළ ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන…

මාසයකට පසු ඩොලරයේ විකුණුම් මිල රු. 340න් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් අද (10) දිනයේ දී පිළිවෙලින් රු. 330.88ක් හා රු. 339.94ක් ලෙසින් වාර්තා වී ඇත. පසුගිය සිකුරාදා (07) දිනයේ දී මෙම අගයයන් වාර්තා වූයේ…