
නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීම සඳහා දේශසීමා සහයෝගීතාවය වැදගත් වේ.
නීතිවිරෝධී ලෙස මිනිස් ජාවාරම් කිරීම වැළැක්වීම සවිමත් කිරීම පිළිබඳව සිදුකළ විශේෂ මාධ්‍ය හමුවක් ඕස්ට්‍රේලියානු ස්වෛරී දේශසීමා මෙහෙයුම් බලකායේ ප්‍රධාන අණ දෙන නිලධාරී රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් (CSC, RAN) මහතා ගේ ප්‍රධානත්වයෙන් මෙම සතියේ කොළඹ දී සිදුකළ සංචාරයකදී පැවැත්විණි. ඔහුගේ මෙම…
UNIDO and Huawei launch the Global alliance on artificial intelligence for industry and manufacturing (AIM Global) at World AI Conference in Shanghai
The United Nations Industrial Development Organization (UNIDO), Huawei, and other partners officially launched the “Global Alliance on Artificial Intelligence for Industry and Manufacturing” (AIM Global) on 6 July 2023, at the sixth World Artificial Intelligence Conference (WAIC). Led by UNIDO,…
Huawei Will Launch Full Set of Commercial 5.5G Network Equipment in 2024
Huawei announced they will launch a complete set of commercial 5.5G network equipment in 2024 at the 5G Advanced Forum during MWC Shanghai 2023. Huawei’s Director and President of ICT Products & Solutions Yang Chaobin who made the announcement said…
Huawei’s Sabrina Meng: Embracing 5G transformation
At the opening day of MWC Shanghai 2023 today, Sabrina Meng, Huawei’s Rotating Chairwoman and CFO, gave a keynote titled “Embracing 5G transformation”. “5G has been in commercial use around the world for four years now. It’s driving new value…
වෘත්තිය සංවර්ධන හා ගුණාත්මක අධ්‍යාපනයේ පෙරගමන්කරු ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය BMICH හිදී පවත්වයි
මෙරට ප්ලාස්ටික් හා රබර් කර්මාන්තයේ සංවර්ධන වෙනුවෙන් කැපවන ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ (PRISL) වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේදී පවත්වන ලදී. ප්ලාස්ටික් හා රබර් කර්මාන්තයේ නියැලෙන පුද්ගලයන් උදෙසා වෘත්තිමය මාර්ගෝපදේශනය සපයනු ලබන මෙම ආයතනය හරහා සහතිකපත්‍ර, ඩිප්ලෝමා හා…
ආනයන රෙගුලාසි සහ ප්‍රතිපත්තිවල විෂමතා පිළිබඳව CMTA අවධානය යොමු කරයි.
දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන යතුරු පැදි, ආනයන සීමාවන්ට ලක්ව තිබිය දී, අධි මිලැති රූපවාහිනී සහ ජංගම දුරකථන වැනි අතිරික්ත භාණ්ඩ ආනයනය කිරීමේ වර්තමාන ආනයන රෙගුලාසීන්…
රථ වාහන ආනයනය සඳහා තිරසාර ප්‍රවේශයක් CMTA විසින් යෝජනා කරයි
රථ වාහන ආනයනය යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධව මෑතක දී විවිධ මාධ්‍ය තුළ කතා බහට ලක් වීම පිළිබඳව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) ක්‍රියාකාරී පියවරක් ගෙන ඇත. මේ සම්බන්ධයෙන් CMTA විසින් අදාළ බලධාරීන් වෙත පුළුල් යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ ආර්ථිකයට…
දේශීය ආරම්භක ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමේ ජාත්‍යන්තර අරමුදල් සහයෝගය වෙනුවෙන් Hatch මඟපෙන්වයි
දේශීය ආරම්භක ව්‍යාපාර ව්‍යවසායක කුසලතා ගෝලීය වශයෙන් බලපෑමක් ඇතිකිරීමේ අරමුණ බලගැන්වීමේ Hatch ගමන්මඟ තුළ තවත් සන්ධිස්ථානයක් තහවුරුකරමින් Hyperglade, Miris by Islandmom, True by Tina සහ Feelo ව්‍යාපාර සංවර්ධන කිරීමට අරමුදල් දායකත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. මෙහිදී Silicon Valley ආයෝජක Tim…
Huawei, 3GPP, and International Partners Launch a 5G-Advanced Core Promotion Initiative
The 5G-Advanced Core Industry Forum — hosted by China Academy of Information and Communications Technology (CAICT) and co-hosted by Huawei — was held at the China National Convention Center during the 31st PT Expo China. One of the most influential…
පැල්වත්ත සමාගම මෙරට සංචාරක ව්‍යාපාරයට ශක්තියක් වෙයි
රටට වටිනා විදේශීය විනිමයක් ඉතිරිකරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි සන්නාමය වන පැල්වත්ත සමාගම ශ්‍රී ලංකා සුපවේදින්ගේ සංගමය සමඟ එක්ව මෙරට සූපවේදින් වෙනුවෙන් හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නව පියවරක් පසුගියදා සනිටුහන් කරන ලදී. ශ්‍රී ලංකා සූපවේදින්ගේ සංගමය සමඟ සංවිධානය…