𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Latest post

Finagle Lanka සමාගම වාර්ෂික අලෙවි සම්මාන ප්‍රදානෝත්සවය පවත්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බේකරි ආහාර නිෂ්පාදන ආයතනයක් මෙන්ම දේශීය හා ජාත්‍යන්තර විශ්වාසය දිනූ සන්නාමයක් වන Finagle Lanka පෞද්ගලික සමාගමේ වාර්ෂික අලෙවි සම්මාන ප්‍රදානෝත්සවය මීගමුව  ග්‍රැන්ඩීසා හෝටල් පරිශ්‍රයේදී ආයතනයේ සභාපතිනි අනෝමා රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ආයතනයේ අලෙවි සහ බෙදා…

ලෝක පරිසර දිනය අරුත්ගන්වන ටෝකියෝ සිමෙන්ති සමාගම කඩොලාන පැළ 100,000ක් සිටුවීම සමරයි

ජූනි මස 05 වැනිදාට යෙදුනු ලෝක පරිසර දිනය අර්ථගන්වමින් ටෝකියෝ සිමෙන්ති සමාගමේ කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ කඩොලාන පැළ 100,000ක් සිටුවීමේ ජයග්‍රහණය සනිටුහන් කෙරිනි. ටෝකියෝ සිමෙන්ති කඩොලාන සංරක්ෂණ වැඩසටහනේ මෙම සන්ධිස්ථානය ලඟාකරගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළබඩ ධීවර…

Belluna සමාගම, Granbell Hotels & Resorts ජාලයේ 20 වැනි වසර සනිටුහන් කරයි

ටෝකියෝ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ජපානයේ Belluna Co. Ltd. සමාගම, සිය කලාපීය කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කරන Belluna Lanka සමාගම හරහා දකුණු ආසියාව පුරා සිය ආගන්තුක සත්කාරක සහ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ කටයුතු අඛණ්ඩව ව්‍යාප්ත කරමින් සිටියි. 2026 වසරේදී Granbell Hotels…

බොර තෙල් මිල වාර්තාගත ලෙස පහළට

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 10.00 පමණ වන විට වාර්තාගත ලෙස පහළ ගොස් තිබේ. එහිදී WTI බොර තෙල් බැරලයක මිල ඩොලර් 80.53 ක් දක්වා 5.12%කින් ද බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 83.26ක් දක්වා…

2025/26 මූල්‍ය වර්ෂයේ ආදායම රු. බිලියන 16 ඉක්මවමින් සහ ලාභය 194%කින් ඉහළ යමින් සියෙරා කේබල්ස්, ශ්‍රී ලංකා කේබල් කර්මාන්තයේ ප්‍රමුඛත්වය තවදුරටත් තහවුරු කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කේබල් නිෂ්පාදකයා සහ LOLC සමූහයේ සාමාජිකයෙකු වන සියෙරා කේබල්ස් පීඑල්සී, 2026 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වාර්තාගත මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් ආදායම සහ ලාභදායීතාව යන දෙඅංශයේම කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇත. මෙම…

මහ බැංකුවේ ඩොලර් මිලත් වාර්තාගත ලෙස පහළ යයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් අද (15) දිනයේ දී කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබේ. ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රු. 331.42 සිට රු. 326.34ක් දක්වා ත්, විකුණුම්…

ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය

මෙය ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදුකරන  මාධ්‍ය නිවේදනයකි. සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ සහයෝගීතාව ශක්තිමත් කරමින් අඛණ්ඩව තෙවන වරටත්  ‘දිසි රැළ 2026′ දියත් කෙරේ. ශ්‍රී ලංකාවේ වෙරළබඩ කලාපයේ සමුද්‍රීය  නිරීක්ෂණ කටයුතු, මෙහෙයුම් කාර්යක්ෂමතාව…

DIMO Agri Machinery හි LOVOL හාවස්ටර් පංච මහා නිධානය දෙවන අදියර  හරහා පාරිභෝගිකයින් පස් දෙනෙකුට DIMO Batta

DIMO Agri Machinery විසින්  LOVOL හාවස්ටර් පංච මහා නිධානය දිනුම් ඇදීමේ දෙවන අදියර පසුගියදා ඉතා සාර්ථකව අවසන් කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රජාවට වටිනාකමක් එක් කරන පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන් සඳහා DIMO හි අඛණ්ඩ කැපවීම මේ හරහා යළිත් තහවුරු විය. මෙම…

ඒකාබද්ධ රක්ෂණ විසඳුම් සැපයීමට ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සහ ඒෂියා ඇසට් ෆිනෑන්ස් අත්වැල් බැඳගනී

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ තැරැව්කාර සමාගමක් වන ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, දිවයින පුරා සිටින පාරිභෝගිකයින් වෙත ඉහළ මට්ටමේ මූල්‍ය හා රක්ෂණ විසඳුම් ලබාදීමේ අරමුණින් ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ…

ආර්ථික වර්ධනයේ උත්ප්‍රේරකයක් ලෙස කොළඹ වරාය නගරයේ භූමිකාව නව ආයෝජන මඟින් තවදුරටත් ශක්තිමත් කෙරේ

ආර්ථික වර්ධනයේ ප්‍රධාන ගාමක බලවේගයක් ලෙස කොළඹ වරාය නගරයේ භූමිකාව නව ආයෝජන මඟින් තවදුරටත් ශක්තිමත් කෙරේ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ රෙගුලාසිවලට යටත්ව, ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර (Businesses of Strategic Importance – BSIs) 77ක් සඳහා 2026 අප්‍රේල් මාසයේදී…