𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ත්‍රී රෝද රථ සංගමයේ සහාපති සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනය ද ෆිනෑන්ස් හවුස් ඇසෝෂියේෂන් ඔෆ් ශ්‍රී ලංකා හෙළා දකී

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි මුල්‍ය සමාගම් 41 ක එකතුවකින් සැදුම්ලත් ද ෆිනෑන්ස් හවුස් ඇසෝෂියේෂන් ඔෆ් ශ්‍රී ලංකා (FHA) පසුගියදා සිදු වුණු, ශ්‍රී ලංකා ස්වයං රැකියා ත්‍රී රෝද රථ සංගමයේ සභාපති, සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනය තරයේ හෙළා දකියි. සුනිල් ජයවර්ධන මහතාගේ මෙම…

බහු- භාෂා අධ්‍යාපනයෙහි 40 වස සමරන, ප්‍රංශ ජාත්‍යන්තර පාසලට නවක සිසුන් බඳවා ගැනේ

ශ්‍රී ලංකාව තුළ විශිෂ්ටතම බහු-භාෂා අධ්‍යාපාන අවස්ථාවන් පිරිනමන අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛතම ආයතනයක් වන ප්‍රංශ ජාත්‍යන්තර පාසල ලෙසින් ප්‍රකට, École Française Internationale De Colombo (EFIC), පසුගියදා සිය 40 වැනි සංවත්සරය සැමරීය. හැව්ලොක් පාරට,‍් පයිෆ් පාරට සමීපව හා බේස්ලයින් පාරට සමීපව…

COVID-19 මෙරටින් තුරන් කිරීමේ සටනට ජෝන් කීල්ස් සමූහයේ සහය

ප්‍රජාවන් සහ අනෙකුත් පාර්ශවකරුවන් කෙරෙහි ඇති කැපවීම සහ ආයතනික වගකීම ඉටු කිරීමට, ජෝන් කීල්ස් සමූහය එහි ආයතනික සමාජ වගකීම් අංශය ඔස්සේ, ශ්‍රී ලංකාවෙන් COVID-19 තුරන් කිරීමේ වැඩපිළිවෙළෙහි ක්‍රියාකාරී සාමාජිකයෙක් වශයෙන් කටයුතු කරන ලදී.  වසංගතයේ ව්‍යාප්තියත් සමග,  ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික…

රාත්‍රි කාලයේ සෙල්ෆි ඡායාරූප ගැනීමට Super Night Selfie Mode රැගත් V19 ස්මාර්ට් දුරකතනය ළඟදීම වෙළෙඳ පොළට

ශ්‍රී ලංකාවේ නව්‍යතම ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදකයා වන vivo, ක්ෂේත්‍රයේ හොඳම විශේෂාංග ඇතුළත් සෙල්ෆි කැමරාව සහිත නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වන V19 උපාංගය වෙළෙඳ පොළට නිකුත් කිරීමට සූදානම් වෙයි. මෙම නවතම V19 ජංගම දුරකතනය ශ්‍රී ලංකාවේ සෙල්ෆි ඡායාරූප ලෝලීන් අමන්දානන්දයට…

IT Gallery, කොවිඩ්-19 වැළැක්වීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට සහය වෙයි

IT Gallery Computers Private Limited, Sri Lanka සමාගම, Hangzhou Hikvision Digital Technology Co. Ltd, China සමාගම හා අත්වැල් බැඳ ගනිමින්, අසාමාන්‍ය ශරීර උෂ්ණත්වයක් ඇති පුද්ගලයින් හඳුනා ගැනීම පිණිස, Hikvision උෂ්ණත්ව පරීක්ෂණ තාප කැමරාවක්, ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම වෙත…

පැල්වත්ත සමාගම, කොවිඩ් -19 අභියෝග හමුවේ දේශීය කිරි ඉල්ලුම සපුරාලීමට පියවර ගනියි

ශ්‍රී ලංකාවේ දේශීය කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන පැල්වත්ත සමාගම, කොවිඩ්-19 හේතුවෙන් මතුව ඇති අභියෝග මධ්‍යයේ වුව ද, දේශීය පාරිභෝගිකයින් හට සිය නිෂ්පාදන අඛණ්ඩව සමීප කරලීම සහතික කිරීමට  පියවර ගෙන තිබේ. පැල්වත්ත නිෂ්පාදන සඳහා ඇති අඛණ්ඩ පාරිභෝගික ඉල්ලුම සපුරාලීමේ අරමුණින් යුතුව,‍ බෙදා…

නවතම Mercedes-Benz Sprinter සින්ගල් කැබ් රථය ඩීමෝ මුල්වරට වෙළෙඳ පොළට නිකුත් කරයි

Mercedes-Benz රථ වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ බලයලත් එකම බෙදාහරින්නා වන සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) විසින්, නවතම Mercedes-Benz Sprinter සින්ගල් කැබ් රථය පසුගියදා නිල වශයෙන් වෙළෙඳ පොළට නිකුත් කරන ලදී. ජාත්‍යන්තරව ඉහළම අලෙවියක් ඇති, සෑම මාදිලියකම…

vivo, වෙළෙඳ පොළ ප්‍රවණතා අපේක්ෂා කරමින් ශ්‍රී ලංකාවේ පශ්චාත් කොවිඩ්-19 සටනට සැරසෙයි

ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ජංගම දුරකතන අතරෙහි නවතම ගෝලීය සන්නාමය වන vivo, කොවිඩ් -19 ගෝලීය වසංගතය හා එමගින් සිදු වන ආර්ථික හානිවලින් ජය ගැනීමේ සටනට සාර්ථක ලෙසින් එක්වන බව පාරිභෝගිකයන් වෙත සහතික වෙයි. ශ්‍රී ලංකාවේ පශ්චාත් කොවිඩ්-19 තත්ත්වය තුළ, ස්මාර්ට් ජංගම…

අයිඩීඑච් රෝහලේ අණුක රෝග විනිශ්චය පිළිබඳ රසායනාගාරයක් ස්ථාපිත කිරීම සඳහා පුද්ගලික අංශය සහය වේ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ විසින් 2020 අප්‍රේල් 28 දින බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනයේ (IDH) නව අණුක රෝග විනිශ්චය පිළිබඳ රසායනාගාරයක් විවෘත කරන ලදී. මෙල්ස්ටකෝප් පීඑල්සී, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී, ඩට්ච් බෑන්ක් සහ සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (ප්‍රයිවට්)…

හච්, නොමිලේ Data, SMS හා ඇමතුම් කාලයක් පිරිනමමින් ඩිජිටල් වෙසක් දීමනා වැඩසටහන දියත් කරයි

‘දානය  ̓ කෙරෙහි නිරතුරුවම සැබෑ ලෙස කැප වන හච්,‍් මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන්,‍ අඛණ්ඩව 6 වැනි වරටත් ඩිජිටල් “වෙසක් දීමනා” වැඩසටහන දියත් කරමින්, සිය පාරිභෝගකයින් හට සුවිශේෂී දීමනා පිරි නැමීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව 2020 මැයි 7 වැනිදා සිට…