Apps මිලියනයකටත් වඩා ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කර ගත හැකි Huawei Find Apps search widget
ජංගම දුරකථන තාක්ෂණයේ නවෝත්පාදකයා වන Huawei විසින් පසුගියදා සිය පාරිභෝගිකයින් වෙත නවතම අත්දැකීමක් එක් කරමින් සිය ස්මාර්ට් දුරකථන සඳහා Huawei Find Apps search widget හඳුන්වා දීම සිදු කෙරිණි. ඉතාමත් පහසුවෙන් පරිශීලකයින්ට අවශ්‍ය ඕනෑම App එකක් ඉතා ආරක්ෂාකාරීව Huawei උපාංගයන් වෙතට…
Ocean Lanka සමාගම, විෂබීජ වළක්වන ස්වභාවික මුහුණු ආවරණයක් හඳුන්වා දෙමින් COVID-19 මර්දනයට එක් වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම weft Knitted ඇඟළුම් නිෂ්පාදකයා වන Ocean Lanka (Pvt) Ltd මේ වන විට, ස්වභාවික අමුද්‍රව්‍ය ඇසුරින් නිෂ්පාදනය කරන ලද, විෂබීජ නාශක මුඛ ආවරණ සඳහා අත්හදා බැලීම් සිදු කරමින් සිටියි. COVID-19 වසංගතය හේතුවෙන් දැනට වෙළෙඳ පොළේ මතුව ඇති මුඛ…
Huawei විසින් අද්විතීය විශේෂාංග රැසකින් සමන්විත ස්මාර්ට් උපාංග පහක් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
4GB RAM + 64GB ඉහළ මතක ධාරිතාවයක් සහිත Huawei Y6p ද ඇතුළත් වේ ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් පසුගියදා දේශීය වෙළද පොළ වෙත තාක්ෂණික උපාංග කිහිපයක් හඳුන්වා දීම online වැඩසටහනක් ආකාරයෙන් සිදු කරන ලදී. පාරිභෝගිකයින් අතර දැඩි…
නිවසේ සිට ආරක්ෂිතව ඉගෙනුම් කටයුතු වල නිරත වීමට සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් E-learning පහසුකම් හඳුන්වා දෙයි
දේශීය විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රය තුළ වූ කුසලතා වර්ධනය කිරීම උදෙසා කැපවෙමින් ක්‍රියා කරන සිංගර් හි අනුබද්ධිත ආයතනයක් වන සිංගර් ෆැෂන් ඇකඩමිය වසර 60 කට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන කීර්තිමත් ආයතනයකි. ශ්‍රී ලංකාවේ විලාසිතා නිර්මාණකරණ අධ්‍යාපනයේ නවොත්පාදකයා ලෙස නම් දරා…
4GB RAM + 64GB storage සහිත Huawei Y6p නුදුරේදීම වෙළද පොළට
ප්‍රථම online හඳුන්වා දීම හා එක්ව වටිනා ත්‍යාග හිමි කර ගැනීමට පාරිභෝගිකයින්ට අගනා අවස්ථාවක් මෙම මස අග භාගයේදී දේශීය පාරිභෝගිකයන් ඉලක්ක කර ගනිමින් විශිෂ්ඨ විශේෂාංග රැසකින් සමන්විත තාක්ෂණික උපාංග කිහිපයක් Huawei විසින් වෙළඳ පොළට නිකුත් කිරීමට සූදානම්ව සිටී. දේශීය පාරිභෝගිකයාට…
කෝවිඩ්-19 මර්ධනය කිරීමේ සටනට Ocean Lanka සමාගමත් එක් වෙයි
ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted ඇගළුම් නිෂ්පාදකයා වන Ocean Lanka Pvt Ltd විසින් පසුගිය දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ‘ඉටුකම’ කෝවිඩ්-19 සෞඛ්‍යාරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදල වෙත රු. මිලියන 1 ක පරිත්‍යාගයක් සිදු කරන ලදි. මේ අතරම, ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා…
SLASSCOM TechKids ප්රථමවරට පැවැත්වූ කේතකරණ තරඟාවලියේ දී පාසල් දරුවන් තමන්ගේ නිර්මාණශීලී කේතකරණ කුසලතා විදහා දක්වයි.
කේතකරණය යනු නිර්මාණශීලී ප්‍රකාශනයක එක් ආකාරයකි. ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM) මගින් මෑතක දී පැවැත්වීමට යෙදුණු SLASSCOM TechKids කේතකරණ තරඟාවලිය ඒ සඳහා අනගි දසුනකි. සමාජ දුරස්ථකරණය ආරම්භයේ සිට ළමුන් විශාල වශයෙන් සිය ඩිජිටල් උපාංග වලට ඇබ්බැහි වී…
හච් 4G සඳහා දැන් cliQapp
ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ වඩාත් ප්‍රියතම තේරීම වන හච් ටෙලිකොමියුනිකේෂන්, ජනප්‍රියcliQ appයෙදවුම තවදුරටත් වැඩි දියුණු කර යළි දියත් කර තිබේ. අංක078 සහ 072 හිමි හච් ග්‍රාහකයින් හට දැන් දැවැන්ත හා සමීප හච් 4Gජාලය තුළ අසීමිත අන්තර්ජාල අත්දැකීම…
ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සෙල්ෆි හැකියාව හා ආකර්ෂණීය නිමාව විදහා දක්වමින්, Vivo V19 වෙළෙඳ පොළට නිකුත් වෙයි
ශ්‍රී ලංකාවේ නවතම ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන vivo, සෙල්ෆි ඡායාරූපකරණය සඳහාම වැදගත් වන අද්විතීය විශේෂාංග රැසකින් අනූන නවතම V19 ස්මාර්ට් ජංගම දුරකතනය පසුගියදා වෙළෙඳ පොළට හඳුන්වා දුනි. සෙල්ෆි හැකියාව විදහා දක්වමින්, නවතම තාක්ෂණය හා අලංකාර නිමාව කැටි කරමින් නිකුත්…
ද ෆිනෑන්ස් හවුස් ඇසෝෂියේෂන් ඔෆ් ශ්‍රී ලංකා (FHA) වෙතින් නිවේදනයක්
ශ්‍රී ලංකාවේ ලියාපදිංචි මුල්‍ය සමාගම් 41 ක එකතුවකින් සැදුම්ලත් ද ෆිනෑන්ස් හවුස් ඇසෝෂියේෂන් ඔෆ් ශ්‍රී ලංකා (FHA) පසුගියදා සිදු වුණු, ශ්‍රී ලංකා ස්වයං රැකියා ත්‍රී රෝද රථ සංගමයේ සභාපති, සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනය තරයේ හෙළා දකියි. සුනිල් ජයවර්ධන මහතාගේ මෙම…