𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

පාරිභෝගික ජල පොම්ප අවශ්‍යතා ප්‍රශස්ත ලෙස සපුරාලීම සඳහා ඇග්‍රොමැක්ස් හා අබාන්ස් අත්වැල් බැඳ ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ජල පොම්ප විසඳුම් සැපයුම්කරුවකු වන Agromax, පාරිභෝගික භාණ්ඩ සැපයීම සම්බන්ධයෙන් දැවැන්තයකු වන අබාන්ස් හා අත්වැල් බැඳ ගනිමින්, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් හට ජල පොම්ප සම්බන්ධයෙන් ප්‍රශස්ත මට්ටමේ සේවාවක් සැපයීමට කටයුතු යොදා තිබේ. දිවයින පුරා විසිරී සිටිනා සෑම…

VMware ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් නංවමින්, ව්‍යාපාර වේගවත් කිරීමට අභ්‍යන්තර ආරක්ෂණ විසඳුම් සපයයි

ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් නංවමින්, ව්‍යාපාර නව මගකට ගැනීම සඳහා  නිරතුරුවම කටයුතු කරන  ව්‍යවසාය මෘදුකාංග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන vmware ආයතනය  එහි මෘදුකාංග ආරක්ෂණ පද්ධතිය  දියුණු තව දුරටත් වැඩි දියුණු කළ බව  දැනුම් දෙයි. එමගින් ශ්‍රී ලංකාවේ ව්‍යවසායන්ට,…

යුද හමුදාපති ලීගය” පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය ඩීමෝ සදර්න් වොරියර්ස් කණ්ඩායමට

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කමිටුව විසින් පළමු වරට සංවිධාන කරන ලද “යුද හමුදාපති ලීගය” පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් යුත් ඩීමෝ සදර්න් වොරියර්ස් කණ්ඩායම සමත්විය. ඒ දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා…

ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය ශක්තියෙන් ප්‍රථම Microgrid ව්‍යාපෘතිය LECO, මොරටුව විශ්ව විද්‍යාලය, ඩීමෝ සහ DHYBRID සමග එක්ව දියත් කරයි

ලංකා විදුලි පුද්ගලික සමාගම  (LECO), මොරටුව විශ්ව විද්‍යාලය හා  එක්ව, ශ්‍රී ලංකාවේ ප්‍රථම  Microgrid  නියමු ව්‍යාපෘතිය පසුගියදා දියත් කරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 1.8 ක මූල්‍යාධාර ලබා දී ඇති අතර,  මේ සඳහා ඩීමෝ සමාගම…

ශ්‍රී ලංකාවේ ප්‍රථම මාර්ගගත ෆින්ටෙක් බලගන්වනය (Virtual fintech accelerator) ආරම්භක ව්‍යාපාර (startups) 7ක් බිහි කරයි

HatchX යනු  දකුණු ආසියාවේ  ප්‍රථම සහ එකම  fintech ආරම්භක බලගන්වන වැඩසටහන (startup accelerator programme) වන අතර, එය හැච් ආයතනය මූළිකත්වය ගෙන, ලංකන් ඒන්ජල් නෙට්වර්ක් හා එක්ව ෆෝර්ඩ් පදනමෙහි මූල්‍ය දායකත්වය යටතේ ක්‍රියාත්මක කරන වැඩසටහනකි.  HatchX හි ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී…

vivo V20 ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම Front Camera විශේෂාංග සමගින් එළි දකී.

ලොව ප්‍රමුඛ පෙළේ ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන  vivo සිය  V-series මාදිලිය වෙනුවෙන් නවතම ස්මාර්ට් ජංගම දුරකථනයක් එක් කරමින්  vivo V20 අද ශ්‍රී ලංකාවේදී එළිදක්වනු ලැබීය. ප්‍රමුඛ පෙළේ ස්මාර්ට් ජංගම දුරකථනවල ප්‍රමිතින්ගේ විප්ලවීය වෙනසක් ඇති කරමින් vivo V20 හී professional-grade…

පැල්වත්ත කිරි නිෂ්පාදන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සුපිරි වෙළඳසැල් මගින් දැන් ලබා ගත හැක.

ශ්‍රී ලංකාවේ උසස්ම කිරි නිෂ්පාදනය කර බෙදාහරින්නා වන පැල්වත්ත ඩේරි සිය නිෂ්පාදනයන් බොහොමයක් මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුපිරි වෙළඳ සැල් හරහා පාරිභෝගික ජනතාව වෙත සමීප කර තිබේ. පැල්වත්ත සමාගමේ සෞඛ්‍ය සම්පන්න, නැවුම් හා රසවත් බවින් පිරිපුන් කිරි, යෝගට්,…

Mercedes-Benz හා Jeep මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට, ඩීමෝ හා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව අත්වැල් බැඳ ගනියි

නිරතුරුවම පාරිභෝගිකයින් අරමුණු කරගත් සේවාවක් සැපයීමේ අභිලාෂයෙන් කටයුතු කරන, ශ්‍රී ලංකාවේ  Mercedes-Benz හා Jeep ගෙන්වා බෙදා හරින බලයලත් එකම නියෝජිතයා වන ඩීමෝ, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමගින් අත්වැල් බැඳ ගනිමින්, Mercedes-Benz හා Jeep වාහන මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් හට ඉතාමත් පහසු…

“IIT රැකියා දිනය” මෙවර අන්තර්ජාලය ඔස්සේ සාර්ථකව පවත්වයි.

ශ්‍රී ලංකාව තුළ බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනය ලබා දීමේ පුරෝගාමියා සහ මෙරට ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික විශ්වවිද්‍යාලය වන තොරතුරු තාක්‍ෂණ ආයතනය (IIT) ඉතිහාසයේ ප්‍රථම වතාවට IIT Careers Day 2020 නමින් තොරතුරු තාක්ෂණ රැකියා දිනයක් අන්තර්ජාල වේදිකාවක් හරහා සාර්ථකව පැවැත්විය. COVID-19…

HUTCH – oDoc අත්වැල් බැඳ ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ටෙලි මෙඩිසින්සේවාවේ නවමු වෙනසක්

ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සන්නිවේදනයේ ප්‍රමුඛතම පාරිභෝගික තේරීම වන හච්, මෙරට ප්‍රමුඛ පෙළේ ටෙලිමෙඩිසින්සේවා සපයන oDoc හා අත්වැල් බැඳගනිමින් නවතම ජංගම දුරකතන සන්නිවේදන සේවා අත්දැකීමක් හච් පාරිභෝගිකයින් වෙත ලබා දීමට පියවර ගෙන තිබේ. හච් හා oDoc අත්වැල් බැඳ ගනිමින් පවත්වාගෙන…