සිංගර් විසින් නවතම Sony උපාංග පෙළක් හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් විසින් ඉහළ විනෝදාස්වාදයක් සඳහා වූ Sony නිෂ්පාදන පෙළක් වෙළඳ පොළට හඳුන්වා දී ඇත. පසුගියදා අන්තර්ජාලය හරහා සිදු කෙරුණු දැවැන්ත නිෂ්පාදන දියත් කිරීමේ වැඩසහටහකින් මෙම උපාංග හඳුන්වා දීම සිදු විය. 4K UHD ඇන්ඩ්‍රෝයිඩ්…
හච් “SMART” වෙයි.
පාරිභෝගිකයින් වෙනුවෙන් නිරතුරුවම කැපවෙන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සන්නිවේදන සහකරු වන හච්, සිය පාරිභෝගිකයින්ට වඩාත් උසස් සන්නිවේදන සේවාවක් ලබාදීම සඳහා කටයුතු යොදමින් සුවිශේෂී අත්දැකීමක් හච් “SMART” නමින් දියත් කරඇත. මේ හරහා හච් සතු දැවැන්ත හා සමීප ආවරණ ජාලය සහපාරිභෝගිකයින් වෙනුවෙන් හච්…
ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන 5 අතරට vivo සන්නාමත් එක් වෙයි.
ජාත්‍යන්තර දත්ත විශ්ලේෂණ ආයතනයක් වන IDC හි නවතම වාර්ෂික වාර්තාව අනුව ගෝලීය වශයෙන් ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකථන සන්නාම ශ්‍රේණි ගත කිරීම්වල 5 වන ස්ථානයට පැමිණීමට vivo සමත්ව ඇත. එහිදී ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වශයෙන් vivo වෙළඳපල කොටස…
Aaraa & Aati වෙතින් අගනා නිල් මැණික් ඒකතුවක්
ශ්‍රී ලාංකීය ස්වදේශික සුඛෝපභෝගී ස්වර්ණාභරණ සන්නාමය වන Aaraa & Aati, ජාත්‍යන්තර තත්වයේ උසස් මැණික් ගල් බටහිරට අපනයනය කිරීම වෙනුවෙන් කීර්තිමත් සමාගමක් වන අතර මැණික් ක්ෂේත්‍රයේ නව්‍ය අවස්තාවන් හඳුනා ගනිමින් ඔවුන් දල නිල් මැණික් හඳුන්වා දුන්නේය. දල නිල් මැණික් වල ගැඹුරු…
IDH හි සෞඛ්‍ය සේවයේ නිරත වීරයින් අගයයි
ශ්‍රී ලංකාව තුළ පමණක් නොව මුළු ලෝකයම අවධානමකට ලක් කරමින් කොවිඩ් වසංගතය ශිඝ්‍රයෙන් සමාජය තුළ පැතිර යමින් පවතින කාල වකවානුවක, ඉන් මිදීමට සියලු දෙනාම එක්ව සටන් කරමින් සිටී. ලොව අනිකුත් රාජ්‍යන් හා සැසදීමේදී ශ්‍රී ලංකාව කොවිඩ් මර්ධන ක්‍රියාවලියේදී ඉහළ ප්‍රගතියක්…
හච් නවතම ප්‍රිමියර් සේවා මධ්‍යස්ථානය වන් ගෝල් ෆේස් හිදී විවෘත වේ
ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, පසුගියදා ඔවුන්ගේ නවතම ප්‍රිමියර් සේවා මධ්‍යස්ථානය කොළඹ වන් ගෝල් ෆේස් හිදී විවෘත කරන ලදී. සංවර්ධනය වන කොළඹ නගරය තුළ ඇති ජාත්‍යන්තර මට්ටමේ විශාලතම වෙළෙඳ සංකීර්ණය වන…
Huawei Y7a ආකර්ශනීය විශේෂාංග රැසක් සමඟ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් වෙත
Huawei Y7a යනු ජනප්‍රිය Y ශ්‍රේණියේ නවතම mid-range ස්මාර්ට් දුරකථනයයි. එම මිල මට්ටමේ අනෙකුත් ස්මාර්ට් දුරකතනයන්ට වඩා වැඩි විශේෂාංග රැසකින් සමන්විත Huawei Y7a මධ්‍යම කාණ්ඩයේ ස්මාර්ට් දුරකථනයක් ලෙස සැලකේ. එය ප්‍රමුඛ ස්මාර්ට්ෆෝන් විශේෂාංග වලින් සමන්විත වන අතර මධ්‍යම කාණ්ඩයේ දුරකථනයකට…
කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ, හච් #BondWithHutch, TikTok අභියෝගයට දින 7 ක් තුළ නැරඹුම් වාර මිලියන 3 ක්
ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ ප්‍රියතම ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව වන හච් වෙතින්, පසුගියදා හඳුන්වා දෙනු ලැබූ TikTok අභියෝගය, දින 7 ක් තුළ මිලියන 3 ක නැරඹුම් වාර ප්‍රමාණයක් අත්පත් කර ගනිමින්, ඉමහත් ජනප්‍රියත්වයට පත් විණි. #BondWithHutch නම් වූ එම TikTok අභියෝගය,…
නේෂන්ස් ට්‍රස්ට් ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත සමගින් දැන් නිවසේ සිටම විදුලි බිල්පත් ගෙවීමේ පහසුව
දැනට පවතින සංචරණ සීමාවන් හමුවේ නිවසේ සිටම ආරක්ෂිතව විදුලි බිල්පත් ගෙවීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සිය ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් හිමියන් හට පහසුව සලසා දෙයි. පාරිභෝගිකයන් වෙනුවෙන් ලබා දී ඇති ස්වයංක්‍රිය බිල්පත් ගෙවීමේ පහසුකමට (Automated Bill Settlement Facility) අමතරව නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ…
හච්, ශ්‍රී ලංකා සන්නාම නායකත්ව සම්මාන 2020 උළෙලේදී සම්මාන දිනූ ශ්‍රී ලංකාවේ එකම සන්නිවේදන සේවා සන්නාමය බවට පත් වෙයි
ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ අතර වඩාත් ප්‍රියතම තේරීම තේරීම වන හච්, පසුගියදා පැවති ශ්‍රී ලංකා සන්නාම නායකත්ව සම්මාන 2020 උළෙලෙහි, සම්මාන ලබාගත් එකම ශ්‍රී ලාංකීය ටෙලිකොම් සන්නාමය බවට පත් විණි. මෙරට ප්‍රමුඛ පෙළේ සන්නාම ගණනාවක් සම්මානයට…