𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

NDB බැංකුවේ මූල්‍ය අක්‍රමිකතා සහ අවසන් විගණන වාර්තාව පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් විමසීමක්’

NDB බැංකුවේ සිදු වූ බවට හඳුනාගෙන ඇති මූල්‍ය අක්‍රමිකතා සහ ඊට අදාළ අවසන් විගණන වාර්තාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (ඔක්. 06) ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තුව වෙත කැඳවා කරුණු විමසා බැලීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද…

කෘෂිකාර්මික වෙළඳාම සහ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කරමින් මොන්ටානා ආණ්ඩුකාර ග්‍රෙග් ජියන්ෆෝර්ටේ ශ්‍රී ලංකාවේ සංචාරයක

මොන්ටානා ආණ්ඩුකාර ග්‍රෙග් ජියන්ෆෝර්ටේ මහතා, ඔහුගේ බිරිඳ වන සුසන් ජියන්ෆෝර්ටේ මහත්මිය සහ මොන්ටානා ප්‍රාන්ත නියෝජිත පිරිසක් සමඟ ඔක්තෝබර් 9 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරයේදී ඇමරිකානු කෘෂිකාර්මික අපනයන සඳහා නව අවස්ථා පුළුල් කිරීම සහ මොන්ටානා ජාතික ආරක්ෂක…

2020 දී මධ්‍යම පන්තියේ සිටි පවුල් ලක්ෂ 4ක් අඩු ආදායම්ලාභීන් බවට පත්වෙලා

මෙරට සමස්ත කුටුම්භ පාරිභෝජනය 2025 වසරේදී රුපියල් ට්‍රිලියන 9ක වාර්තාගත මට්ටමකට පැමිණ ඇති අතර, එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 60% සිට 70% දක්වා ප්‍රමාණයක් නියෝජනය කරනු ලබන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. ලංකා වාණිජ මණ්ඩලය සහ Boston Consulting…

පෑන් ඒෂියා බැංකුවේ රු. බිලියන 5ක ණයකර නිකුතුවට අධි ඉල්ලුමක්

පෑන් ඒෂියා බැංකුවේ රුපියල් බිලියන 5ක් දක්වා වූ ජ්‍යෙෂ්ඨ, ලැයිස්තුගත, ණය ශ්‍රේණිගත, ආරක්ෂිත හා ආපසු ගෙවිය හැකි ණයකර නිකුතුව විවෘත කිරීමෙන් අනතුරුව අධි ඉල්ලුමක් වාර්තා වී තිබේ. මෙය බැංකුව කෙරෙහි ආයෝජකයන් තුළ පවතින විශ්වාසය පිළිබිඹු කරයි. එක් ණයකරයක නාමික වටිනාකම…

Sinhala

පාරිභෝගික විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරමින් ‘ Delmege ‘ සන්නාමය යටතේ වායු සමීකරණ යන්ත්‍ර, ස්විච සහ සොකට් වෙළඳපොළට

Delmege & Forsyth Co. Ltd. ප්‍රමුඛතම ව්‍යාපාරික අංශයක් වන “Delmege Building Products”, සිය ව්‍යාපාරික ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, නවතම ‘Delmege’ වායු සමීකරණ යන්ත්‍ර මෙන්ම උසස් ප්‍රමිතියේ ස්විච හා සොකට් නිෂ්පාදන එකතුව පසුගියදා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැති උත්සවයකදී නිල වශයෙන්…

Sinhala

ස්ටෙෆන් ද අල්විස් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී ව්‍යවසායකත්ව පෝඩ්කාස්ට් වැඩසටහන ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් 3i Forum හිදී දියත් කරයි

සජීවී ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් යුතුව ශ්‍රී ලංකාවේ සජීවීව පටිගත කෙරෙන පළමු පෝඩ්කාස්ට් (Podcast) වැඩසටහන වන ‘The 3i Forum’, මෙරට ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන්, සිසුන්, තරුණ වෘත්තිකයන් සහ ව්‍යාපාරික නායකයන් එකම ස්ථානයකට ගෙන එමින්, එකිනෙකා හා සම්බන්ධ වීමට, ඉගෙන ගැනීමට සහ ව්‍යාපාර ගොඩනඟමින් ඉදිරියට…

අපනයන සංවර්ධන මණ්ඩලය 2026–2029 සඳහා නව උපදේශක කමිටු 24ක් පත් කරයි

2025 අපනයන කාර්ය සාධන දර්ශකය ද එළිදක්වයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026–2029 කාලය සඳහා එහි උපදේශක කමිටු සාමාජිකයන්ට පත්වීම් ලිපි පිරිනමන ලද අතර, 2025 අපනයන කාර්ය සාධන දර්ශකය (Export Performance Indicators 2025) ද එළිදක්වන ලදී. මෙම උත්සවය…

Sinhala

උතුරු පළාතේ ආයෝජන ප්‍රවර්ධනය කඩිනම් කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් නව වැඩපිළිවෙළක්

උතුරු පළාතේ ආයෝජන ප්‍රවර්ධනය හා කාර්මික සංවර්ධනය කඩිනම් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පරන්තන් සහ කන්කසන්තුරේ යෝජිත අපනයන සැකසුම් කලාප දෙක සංවර්ධනය කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද…

Sinhala

28 වන ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල

28 වන ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල සැප්තැම්බර් 25 වන සිකුරාදා සවස මොනාර්ක් ඉම්පීරියල් හිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගරු ඉංජිනේරු එරංග වීරරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජාතික තොරතුරු…

Sinhala

“Let’sTALK & Walk 2026”: ඔක්තෝබර් මස 10වැනි දිනයට යෙදී ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් අපි සැවොම එක්ව ඇවිදිමු, ඒ අපි සැවොම ඒකතුව සෑම අයෙක්ම “දැකීමට, ඇසීමට සහ අගය කිරීමට ලක් විය යුතු බව දැනුවත් කිරිම සදහා”

මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනයේදී, මානසික යහපැවැත්ම වෙනුවෙන් ඉදිරිපත් වන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කෙරේ. එය “Let’s TALK & Walk 2026” නම් වූ විවෘත පා ගමනක් වන අතර, කිසිවෙකු තනී නොකර ඔහු හෝ ඇයව දැකීම, ඇසීම හා අගය කිරිමෙන්…