𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Year: 2024

FACETS 2025 – 31 වැනි වරටත් මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනවාරි මාසයේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සමඟ එක්ව සංවිධානය කරන 31 වන FACETS මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2025 ජනවාරි 4 සහ 6 අතර කොළඹ Cinnamon Grand හිදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. නව වසරේ ආරම්භයත් සමඟින් ක්ෂේත්‍රයේ සැවොම බලාපොරොත්තුවෙන් සිටි FACETS 2025 ප්‍රදර්ශනය මෙලෙස දියත් කිරීම තුළින් ලොව පුරා…

Economy

දෙසැම්බර් 4 වනදා සිට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා අලෙවි කරයි

වෙළෙඳපොළ තුළ පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙස දෙසැම්බර් 04 වනදා සිට දිනකට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා ජනතාවට අලෙවි කෙරෙන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. එදින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම සහල් කිලෝවක් රුපියල්…

මේ වසරේ සංචාරක ආදායම 59% කින් ඉහළට

මේ වසරේ එනම් 2024 වර්ෂයේ පළමු මාස දහයේදී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව උපයන ලද ආදායම සියයට 59 කින් වර්ධනය වී ඇත. මේ අනුව පසුගිය වසරේ (2023) පළමු මාස දහයේදී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව උපයන ලද ඇමරිකානු ඩොලර් මිලියන 1593.4ක් වූ…

Economy

අඛණ්ඩව දසවැනි සතියටත් විදේශිකයන් ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් ශුද්ධ පදනම මත මිලදී ගෙන ඇත.

මහ බැංකුවේ දත්තවලට අනුව නොවැම්බර් 21 වැනිදායින් අවසන් වන අඛණ්ඩ දසවැනි සතිය සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත්වලට විදේශීය ආයෝජකයන්ගෙන් ගලා ඒම් ලැබී ඇත. විශ්ලේෂකයින්ට අනුව, අඟහරුවාදා(26) අග භාගයේ පැවැත්වීමට නියමිත මෙම සතියේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචන රැස්වීමේදී මහ බැංකුව විසින් අනුපාත…

Sinhala

ජනශක්ති ලයිෆ් හි විශිෂ්ටයින් ඇගයූම් ලැබූ Good to Great Awards සම්මාන උළෙල මෙවර තායිලන්තයේදී

ජනශක්ති ලයිෆ්, සිය විශිෂ්ටයින් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලද සම්මාන උළෙල මෙවර තායිලන්තයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. සේවකයින් ආයතනය වෙනුවෙන් කරන අසීමිත කැපකිරීමට අරුතක් එක් කිරීම වෙනුවෙන් මෙලෙස විදෙස් සංචාර පිරිනැමීම සමාගමේ දීර්ඝකාලීන සිරිතකි. මෙම උළෙල මගින් සේවක අභිප්‍රේරණය…

Sinhala

DIMO සිය CARPITAL උපදේශන සේවාව නේෂන්ස් ට්‍රස්ට් බැංකුවසමඟ එක්ව තවත් පුළුල් කරයි

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම  සහකරුවා වන DIMO සමාගම, භාවිත කරන ලද (pre-owned) සුඛෝපභෝගී වාහන ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සඳහා වන DIMO CERTIFIED මගින් ක්‍රියාත්මක වන CARPITAL උපදේශන සේවාව තවදුරටත් පුළුල් කිරීම වෙනුවෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ පසුගියදා හවුල්කාරිත්වයකට එළඹිණි. සුඛෝපභෝගී Pre-owned …

Sinhala

රොසෙල්, ශ්‍රී ලංකාවේ විශාලතම පරාසයට අයත් මීටර් 1 X 1 Eterno ටයිල් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, ශ්‍රී ලංකාවේ විශාලතම  Eterno පරාසයට අයත් වන මීටර් 1×1  ටයිල් වෙළඳපොළ වෙත හඳුන්වාදෙන ලදී. දේශීය ටයිල් කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ මෙම අවස්ථාව නව්‍ය නිර්මාණ සහ තාක්‍ෂණයන් හඳුන්වාදීමේ වෙළඳපොළ…

Sinhala

SLS සහ ප්‍රමුඛතම තත්ත්ව ප්‍රමිති සහතික මගින් බේබි ෂෙරමි ශ්‍රී ලංකාවේ ආරක්ෂිත ළදරු සබන් සන්නාමය බවට තහවුරු කරයි.

ළදරුවාගේ කායික මානසික යහපත වෙනුවෙන් මවගේ සෙනෙහස අත්‍යවශ්‍ය වේ යන්නට මුල් තැන දෙමින් මවකගේ සෙනෙහසට පමණක් දෙවෙනි, මෘදු හා ආරක්ෂිත ළදරු සබන් නිෂ්පාදනයක් ලෙස බේබි ෂෙරමි නිර්මාණය කර ඇත. ළදරු පරපුරේ සෞඛ්‍ය සම්පන්න බව තහවුරු කරමින් හා ඔවුන්ව ආරක්ෂිතව පෝෂණය…

Sinhala

අදානි සමූහය විසින් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති විභවතාවයන් සහ එහි ආර්ථික ප්‍රතිලාභයන් අවධාරණය කරයි

පසුගියදා අදානි සමූහ ව්‍යාපාරයේ ගෝලීය ආයතනික මූලස්ථානයේදී ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් සමඟ පැවති හමුවකදී Adani Power Ltd හි කළමනාකාර අධ්‍යක්ෂක මෙන්ම අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ ශ්‍රි ලංකා ව්‍යාපෘතියේ ප්‍රධානියා වන අනිල් සර්දනා (Anil Sardana) මහතා විසින් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාව…

Sinhala

කර්මාන්තකරුවන්ට මූල්‍ය සහාය ලබාදීම සඳහා නව සංවර්ධන බැංකුවක්

මෙරට කර්මාන්තකරුවන්ට අවශ්‍ය මුල්‍ය සහාය ලබාදීම වෙනුවෙන් නව සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත්, එමගින් කර්මාන්තකරුවන්ට අඩු පොලියට ණය ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආර්ථික කොමිෂමක් ඇති කරන…