ශ්‍රී ලංකාවේ ටයිල් නිෂ්පාදනයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් Rocell හොරණ ප්‍රදේශයේ පිහිටි Rocell කර්මාන්තශාලාව පුළුල් කෙරේ
ශ්‍රී ලංකාවේ ටයිල් සහ නාන කාමර උපාංග නිෂ්පාදනයේ ප්‍රමුඛතම සන්නාමය වන Rocell නවෝත්පාදනය සහ නිෂ්පාදනයේ විශිෂ්ටත්වය ඉහළ නංවාලීම වෙනුවෙන් හොරණ ප්‍රදේශයේ පිහිටා තිබෙන සිය කර්මාන්තශාලාව පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. මෙමඟින් Rocell හි දෛනික නිෂ්පාදන ධාරිතාවය විශාල ප්‍රමාණයකින් වර්ධනය කර…
Industry-Academia Collaboration for World-Class Achievements
Huawei Takes Part at World University Leadership Summit The Chinese University of Hong Kong, Shenzhen (CUHK-Shenzhen) held the World University Leadership Summit in Shenzhen on December 11th. William Xu, Huawei Fellow and Chair of Huawei’s Scientist Advisory Committee, took part…
පින්තැන්න ප්ලාන්ටේශන්ස් ඉතිහාසයේ ප්‍රථම අගාවුඩ් කෞතුකාගාරය විවෘත කරයි
ශ්‍රී ලාංකීය අගාවුඩ් වැවිලි ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන පින්තැන්න සමූහ ව්‍යාපාරය තවත් ශක්තිමත් පියවරක් ඉදිරියට තබමින් පින්තැන්න වතුයායේ අභිනවයෙන් ඉදිකෙරුණු නවීන තාක්ෂණයෙන් සමන්විත බහුකාර්‍ය ගොඩනැගිල්ල විවෘත කිරීම, පින්තැන්න නිල මුල් දින කවරය ජනගත සහ තම වටිනා ආයෝජකයන් හට සිය දෙවෙනි අගාවුඩ්…
Huawei ICT Competition in Sri Lanka Awards 20 Undergraduates Amidst Dignitary Attendance
The award ceremony for the third edition of the Huawei ICT Competition in Sri Lanka witnessed a significant gathering of notable state and non-state officials and dignitaries honoring the competition’s winners. Huawei chose 20 winners, ten from each of the…
අදානි ග්‍රීන් එනර්ජි සමාගම, තිරසාර සූර්ය බලශක්ති උත්පාදනයක් සහතික කිරීම සඳහා රොබෝ තාක්ෂණය භාවිත කිරීම අරඹයි
දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සහ ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිත සූර්ය බලශක්ති ව්‍යාපෘති හරහා, බලශක්ති උත්පාදනයට ජල පරිභෝජනය අවම කිරීම වෙනුවෙන් නවතම තාක්‍ෂණය සඳහා ආයෝජනය කිරීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගම කටයුතු කරයි. අදානි ග්‍රීන් එනර්ජි සමාගම සිය සූර්ය බලශක්ති නිෂ්පාදන…