දේශීය ආර්ථිකයශක්තිමත් කිරීම වෙනුවෙන් ව්‍යවසායකත්වය නැංවීමට Hatch සහ HDFC බැංකුව එක් වෙයි
මෙරට ආරම්භක ව්‍යවසායකත්වය වෙනුවෙන් මූල්‍ය පහසුකම් ලබා දීම සඳහා නිල බැංකු කරු ලෙස HDFC බැංකුව , Hatch සමඟ සහයෝගීතාවක් ගොඩනඟා ගැනීම පසුගිය දා සිදු විය. ශ්‍රී ලංකාව තුළ පවතින අභියෝගාත්මක ආර්ථික වාතාවරණය හමුවේ ව්‍යවසායන් ආරම්භ කිරීම සඳහා යොමු වන ව්‍යවසායකයින්ට…
ජනශක්ති ලයිෆ්, මෙවර TAGS සම්මානඋළෙලෙහි දී රනින් පිදුම් ලබයි
පුරෝගාමී ජීවිත රක්‍ෂණ සමාගමක් වන ජනශක්ති ලයිෆ්, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) විසින් සංවිධානය කරන ලද ‘TAGS සම්මාන 2022’ සම්මාන උළෙලෙහි දී රක්ෂණ අංශයේ රන් සම්මානය දිනා ගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ඉන්ෂුරන්ස්…
Tianjin Port Group and Huawei announce deepening cooperation to build a digital twin of the port
Tianjin Port Group and Huawei announced this week that the two companies will deepen cooperation to build a digital twin of the port, making it more automated and intelligent. Yang Jiemin, Vice President of Tianjin Port Group, explained that this…
Huawei places in CDP’s A-list for its transparency and performance on climate change
Huawei has earned a top rank from CDP for its actions on climate change and transparency of disclosures. The international environmental non-profit organisation placed the company among its Climate change “A List”, the only firm from mainland China to get…
IUCN and Huawei Explore How Technology Helps Repopulate the Critically Endangered Hainan Gibbon
The Green In-sites for Nature Conservation event took place in China’s Hainan Tropical Rainforest National Park, bringing together experts and the media to raise awareness of how technology can safeguard biodiversity, including efforts to repopulate the Hainan gibbon – just…
පැල්වත්තෙන් සිය පාරිභෝගිකයන්ට නව නිෂ්පාදන පෙළක්
ශ්‍රි ලංකාවෙි ප්‍රමුඛතම දේශිය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත විසින් සිය පාරිභෝගිකයින් වෙනුවෙන් පැල්වත්ත මිරිස් රසැති බටර් , පැල්වත්ත සිලෝන් බටර් සහා පැල්වත්ත එළඟිතෙල් නමින් නවතම නිෂ්පාදන පෙළෙක් වෙළෙඳපලට හදුන්වාදිමෙි වැඩසටහනක් පසුගියදා බණ්ඩාරනායක සමිමන්ත්‍රණ ශාලාවෙිදි (BMICH) පවත්වන ලදී. මෙම වැඩසටහන…
Orange and Huawei’s Groundbreaking 157 Tbit/s Transmission over a 120 km Fiber in France Has Set a New World Record
Paris, France, Huawei and Orange have successfully achieved a new world record1 of 157 Tbit/s transmission prototype testing over a 120 km fiber on the Orange network in South West France. This technical achievement unequivocally demonstrates that Orange’s current infrastructure is fully prepared for transmission technologies that can take on increasing traffic over the next decade. In June 2022, Huawei released the industry’s first ultra-broadband Super C…