𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

බොර තෙල් මිල අද තවත් පහළට

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් අද තවදුරටත් පහළ ගොස් තිබේ.

පසුගිය මාර්තු 05 වෙනිදායින් පසු පළමු වරට ඇමරිකානු WTI බොර තෙල් බැරලයක මිල අද (16) දිනයේ දී ඩොලර් 80 මට්ටමින් පහළට පැමිණ තිබීම එහිදී විශේෂ වේ.

මේ අතර බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අද (16) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 පමණ වන විට ඩොලර් 82 මට්ටමට පැමිණ තිබුණි.

උපුටා ගැනීම : අද දෙරණ