
පින්තැන්න ප්ලාන්ටේශන්ස් ඉතිහාසයේ ප්‍රථම අගාවුඩ් කෞතුකාගාරය විවෘත කරයි
ශ්‍රී ලාංකීය අගාවුඩ් වැවිලි ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන පින්තැන්න සමූහ ව්‍යාපාරය තවත් ශක්තිමත් පියවරක් ඉදිරියට තබමින් පින්තැන්න වතුයායේ අභිනවයෙන් ඉදිකෙරුණු නවීන තාක්ෂණයෙන් සමන්විත බහුකාර්‍ය ගොඩනැගිල්ල විවෘත කිරීම, පින්තැන්න නිල මුල් දින කවරය ජනගත සහ තම වටිනා ආයෝජකයන් හට සිය දෙවෙනි අගාවුඩ්…
Huawei ICT Competition in Sri Lanka Awards 20 Undergraduates Amidst Dignitary Attendance
The award ceremony for the third edition of the Huawei ICT Competition in Sri Lanka witnessed a significant gathering of notable state and non-state officials and dignitaries honoring the competition’s winners. Huawei chose 20 winners, ten from each of the…
අදානි ග්‍රීන් එනර්ජි සමාගම, තිරසාර සූර්ය බලශක්ති උත්පාදනයක් සහතික කිරීම සඳහා රොබෝ තාක්ෂණය භාවිත කිරීම අරඹයි
දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සහ ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිත සූර්ය බලශක්ති ව්‍යාපෘති හරහා, බලශක්ති උත්පාදනයට ජල පරිභෝජනය අවම කිරීම වෙනුවෙන් නවතම තාක්‍ෂණය සඳහා ආයෝජනය කිරීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගම කටයුතු කරයි. අදානි ග්‍රීන් එනර්ජි සමාගම සිය සූර්ය බලශක්ති නිෂ්පාදන…
Huawei unveils joint fellowship with ITU, makes strides in digital inclusion
90 million people connected under Huawei’s pledge to ITU’s Partner2Connect Digital Coalition Huawei announced it has already brought connectivity to 90 million people in remote regions in nearly 80 countries following its pledge to the International Telecommunication Union’s (ITU) Partner2Connect…
වෘත්තීය සංවර්ධන හා තාක්ෂණික සවිබල ගැන්වීමේ පෙරගමන්කරු වන ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ වාර්ෂික මහා සභා රැස්වීම සාර්ථකව අවසන් වේ
මෙරට ප්ලාස්ටික් හා රබර් කර්මාන්තයේ සංවර්ධන වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ (PRISL) වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා රාජගිරියේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි. පශ්චාත් කොවිඩ් අවදියේදී ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජිවනය සහ තවත් බොහෝ අභියෝගයන්…
Huawei Sustainability Forum: Jeffrey Sachs Advocates Tech Solutions to Address SDG Challenges
Huawei’s 2023 Sustainability Forum and its regional sessions concluded on November 27, 2023. Themed “Thriving Together with Tech: Realizing Sustainable Development,” the event involved five regional sessions in China, Italy, Ghana, Pakistan, and Brazil, where best sustainability practices from Huawei…
ශ්‍රී ලංකාවේ මැණික් උරුමය සහ වගකීම පිළිබඳ ප්‍රදර්ශනය කරන FACETS Sri Lanka 2024 හි පුරෝගාමී තිරසාර කුටිය එළිදැක්වේ
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් සංවිධානය කරන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka 2024 වෙනුවෙන් ප්‍රථම වරට ‘තිරසාර ප්‍රදර්ශන කුටිය’ සංවිධානය කිරීමට සැලසුම් කර තිබේ. මෙම සුවිශේෂි අවස්ථාව ඔස්සේ ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ …
Huawei Promotes Innovative 5G Solutions for Industry 4.0 Infrastructure to Help Digitalize Industrial Manufacturing
The 5G Smart Factory Forum was held today at the Huawei European Supply Center (HESC) in Budapest. At the forum, Huawei stated that 5G-powered innovative solutions, including self-driving vehicles, AI-driven quality control, and AR-assisted remote maintenance, will serve as the…
China Unicom and Huawei Help Exquisite Automotive Deploy a Commercial 5G-Advanced Flexible Production Line
Recently, China Unicom and Huawei began to help the Baoding Automation Technology Branch of Exquisite Automotive Systems Co., Ltd. (“EA”) deploy a commercial 5G-Advanced flexible production line that features ultra-high reliability and ultra-low latency. At Great Wall Motor’s factory in…
ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව, කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය සංවර්ධනය වෙනුවෙන් අදානි සමූහය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 553 ක් ආයෝජනය කරයි
ඉන්දියාවේ විශාලතම වරාය ක්‍රියාකරු වන Adani Ports & Special Economic Zone සමාගම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක් ව ක්‍රියාත්මක කරන කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත ව්‍යාපෘතිය (CWIT) වෙත ඇමරිකානු ඩොලර් මිලියන 553ක්…