𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

IT Gallery, කොවිඩ්-19 වැළැක්වීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට සහය වෙයි

IT Gallery Computers Private Limited, Sri Lanka සමාගම, Hangzhou Hikvision Digital Technology Co. Ltd, China සමාගම හා අත්වැල් බැඳ ගනිමින්, අසාමාන්‍ය ශරීර උෂ්ණත්වයක් ඇති පුද්ගලයින් හඳුනා ගැනීම පිණිස, Hikvision උෂ්ණත්ව පරීක්ෂණ තාප කැමරාවක්, ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම වෙත…

පැල්වත්ත සමාගම, කොවිඩ් -19 අභියෝග හමුවේ දේශීය කිරි ඉල්ලුම සපුරාලීමට පියවර ගනියි

ශ්‍රී ලංකාවේ දේශීය කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන පැල්වත්ත සමාගම, කොවිඩ්-19 හේතුවෙන් මතුව ඇති අභියෝග මධ්‍යයේ වුව ද, දේශීය පාරිභෝගිකයින් හට සිය නිෂ්පාදන අඛණ්ඩව සමීප කරලීම සහතික කිරීමට  පියවර ගෙන තිබේ. පැල්වත්ත නිෂ්පාදන සඳහා ඇති අඛණ්ඩ පාරිභෝගික ඉල්ලුම සපුරාලීමේ අරමුණින් යුතුව,‍ බෙදා…

නවතම Mercedes-Benz Sprinter සින්ගල් කැබ් රථය ඩීමෝ මුල්වරට වෙළෙඳ පොළට නිකුත් කරයි

Mercedes-Benz රථ වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ බලයලත් එකම බෙදාහරින්නා වන සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) විසින්, නවතම Mercedes-Benz Sprinter සින්ගල් කැබ් රථය පසුගියදා නිල වශයෙන් වෙළෙඳ පොළට නිකුත් කරන ලදී. ජාත්‍යන්තරව ඉහළම අලෙවියක් ඇති, සෑම මාදිලියකම…

vivo, වෙළෙඳ පොළ ප්‍රවණතා අපේක්ෂා කරමින් ශ්‍රී ලංකාවේ පශ්චාත් කොවිඩ්-19 සටනට සැරසෙයි

ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ජංගම දුරකතන අතරෙහි නවතම ගෝලීය සන්නාමය වන vivo, කොවිඩ් -19 ගෝලීය වසංගතය හා එමගින් සිදු වන ආර්ථික හානිවලින් ජය ගැනීමේ සටනට සාර්ථක ලෙසින් එක්වන බව පාරිභෝගිකයන් වෙත සහතික වෙයි. ශ්‍රී ලංකාවේ පශ්චාත් කොවිඩ්-19 තත්ත්වය තුළ, ස්මාර්ට් ජංගම…

අයිඩීඑච් රෝහලේ අණුක රෝග විනිශ්චය පිළිබඳ රසායනාගාරයක් ස්ථාපිත කිරීම සඳහා පුද්ගලික අංශය සහය වේ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ විසින් 2020 අප්‍රේල් 28 දින බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනයේ (IDH) නව අණුක රෝග විනිශ්චය පිළිබඳ රසායනාගාරයක් විවෘත කරන ලදී. මෙල්ස්ටකෝප් පීඑල්සී, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී, ඩට්ච් බෑන්ක් සහ සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (ප්‍රයිවට්)…

හච්, නොමිලේ Data, SMS හා ඇමතුම් කාලයක් පිරිනමමින් ඩිජිටල් වෙසක් දීමනා වැඩසටහන දියත් කරයි

‘දානය  ̓ කෙරෙහි නිරතුරුවම සැබෑ ලෙස කැප වන හච්,‍් මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන්,‍ අඛණ්ඩව 6 වැනි වරටත් ඩිජිටල් “වෙසක් දීමනා” වැඩසටහන දියත් කරමින්, සිය පාරිභෝගකයින් හට සුවිශේෂී දීමනා පිරි නැමීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව 2020 මැයි 7 වැනිදා සිට…

IIT‍ අන්තර්ජාල මගින් අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දෙමින්, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය කෙරෙහි ඇති කැපවීම පිළිබිඹු කරයි

ශ්‍රී ලංකීය සිසු පරපුරට උසස් අධ්‍යාපන මං පෙත් විවර කර දීමේ වගකීමට උර දී සිටින, පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් ද වන Informatics Institute of Technology (IIT) ආයතනය, කොවිඩ්-19 වසංගත තර්ජනය…

ස්ටැෆර්ඩ් හා ඉන්වෙන්ටිව් පොලිමර්ස් එක්ව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයට හා අයි. ඩී. එච් රෝහලට මුහුණු ආවරණ පරිත්‍යාග කරයි

හොන්ඩා වාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන ස්ටැෆර්ඩ් මෝටර්ස්, කොවිඩ් -19 අර්බුදය ජය ගැනීම සඳහා වූ ජාතික වැඩසටහනට සහය වෙමින්, සෞඛ්‍ය සේවයෙහි නිරත පිරිස් වෙත මුහුණු ආවරණ පරිත්‍යාග කිරීම සඳහා සිය අනුබද්ධ සමාගම වන ඉන්වෙන්ටිව් පොලිමර්ස් ලංකා පුද්ගලික…

Huawei ‘’Together 2020 Warm Action’’ වැඩසටහන හරහා පාරිභෝගිකයින්ට සහන රැසක්

BRIEF TO PR WIRE ස්මාර්ට් දුරකථන උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් පසුගියදා ’Together 2020 Warm Action’’ නමින් වැඩසටහනක් දියත් කරමින් සිය ස්මාර්ට් උපාංග පරිශීලකයින්ට කඩිනම් තාක්ෂණික සේවා සැපයීමට ක්‍රියා කර ඇත. රටෙහි වර්තමාන තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් පාරිභෝගිකයාට…

Honda දවසේ ලක්ෂපති වැඩසටහනේ ලක්ෂපතියන් 20 දෙනෙකු වෙත මුදල් තෑගි පිරිනැමෙයි

Honda දවසේ ලක්ෂපති වැඩසටහනේ ජයග්‍රාහකයින් 20 දෙනෙකු වෙත රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමෙයි.   Honda  යතුරු පැදි මිලදී ගත් පාරිභෝගිකයින් අතරින් කුසපත් ඇදීමෙන් තෝරාගත් වාසනාවන්ත ජයග්‍රාහකයින් 20 දෙනෙකු වෙත මෙම මුදල් ත්‍යාග පිරිනැමීම කොළඹ රත්තනපිටියේ පිහිටි ස්ටැෆර්ඩ් මෝටර්ස් පරිශ්‍රයේදී සිදුකෙරිණ….