සොඳුරු දිරියවන්ති කේශ පළඳනා පරිත්යාග කිරීමේ ජාතික ව්යාපෘතිය අදියර කිහිපයක් ඔස්සේ ඉදිරියට
රසායනික චිකිත්සාවට භාජනය වන කාන්තාවන්ගේ හිසකෙස් අහිමි වී යාම පිළිකාව හා සටන් වදින ඔවුන්ගේ ජීවන ගමනේ දී මුහුණ දීමට සිදු වන කම්පන සහගතම අත්දැකීමකි. රසායනික චිකිත්සා ප්‍රතිකාරය ආරම්භ කර සති 02 – 04 කට පසු හිසකෙස් වැටීම සිදු වන අතර…
හච් “හරිකේන්” සමඟ හරි තෑගි රැසක්
ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක මෙම කාලය සඳහා ගැළපෙන, විශේෂිත දීමනා රැසක් සමඟින් සිය මෙගා රීචාර්ජ් ප්‍රවර්ධන වැඩසටහන හඳුන්වාදෙන ලදී. හච් “හරිකේන්” නමින් හඳුන්වන මෙම වැඩසටහන මඟින් සියලුම…
ECRAFTT විසින් සමාජ හා තාක්‍ෂණික නවෝත්පාදන හරහා දේශීය අත්කම් කර්මාන්තයට අත්වැල් සපයයි
ග්‍රාමීය අත්කම් නිර්මාණ ශිල්පීන්ගේ හදවතෙහි රැදී නාමයක් වන Ecraftt විසින් ඔවුන්ට වරෙක සිහිනයක්ව පැවති දෙයක් දැන් යථාර්තයක් බවට පත් කර ඇත. සම්ප්‍රදාය, නවීන තාක්‍ෂණය සමඟ සම්බන්ධ කරමින් දේශීය සාම්ප්‍රදායික අත්කම් නිර්මාණ නවීන සංකල්ප තුලින් ලොවට ගෙන යාමේ මෙහෙවරක Ecraftt යෙදී…
හච් Oracle Cloud ERP පද්ධතිය ක්‍රියාත්මක කිරීම සාර්ථකව අවසන් කරයි
ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, පවතින කොරෝනා වසංගතය හමුවේ සිය නවතම Oracle Fusion Cloud Enterprise Resource Planning (ERP) පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු සාර්ථකව අවසන් කළේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. වර්තමාන තාක්‍ෂණය Cloud දෙසට…
ධනමග – මූල්‍ය අධ්‍යාපනය ක්ලික් එකක දුරින්
Asia Securities, ශ්‍රී ලංකාවේ මුල්‍ය අධ්‍යාපනය සවිමත් කරමින් මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමෙහිලා නොමිලයේ ත්‍රෛභාෂා කෙටි වීඩියෝපට දියත් කරයි. Meya ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පෞද්ගලික අංශයෙන් සිදු කරන ප්‍රථම පුළුල් මුල පිරීමකි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයෝජන සමාගමක් වන…
හච්, SLIM DIGIS 2.1 හිදී වැඩිම සම්මාන ලැබූ ටෙලිකොම් සන්නාමය බවට පත් වෙයි
ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, පසුගිය දා පැවති SLIM DIGIS 2.1 වාර්ෂික සම්මාන උළලෙහි රිදී සම්මාන දෙකක් සහ ලෝකඩ සම්මානයක් දිනා ගැනීමට සමත් විය. හච්, විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ඩිජිටල් නවෝත්පාදනවල ප්‍රමුඛයා…
ස්වයංක්‍රීය අනුකූලතාවන් තුළින් අල්ලස, දූෂණය සහ ආයතනික අවදානම් අවම කිරීම සඳහා Comfie ඉදිරිපත් වෙයි
ඉන්දියාවේ ප්‍රමුඛතම සමාගමක් වන Aparajitha Corporate Services Private Limited, මෙරට ප්‍රමුඛ පෙළේ පරිවර්තන උපදේශන හා පුහුණු ආයතනයක් වන 3W සමඟ එක්ව සංවිධානය කළ සුවිශේෂී වෙබිනාර් මාලාවක් පසුගිය දා පැවැත්විණි. Aparajitha Corporate Services Private Limited ආයතනය සිය සුවිශේෂී ගෝලීය ඊ-පරිපාලන ක්‍රමවේදය වන…
ඕනෑම ජාලයකට මිනිත්තු 1000ක ඇමතුම් කාලයක් සමඟින් “හරි කතා” විප්ලවීය පැකේජය හඳුන්වා දෙයි
ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, සියලු පාරිභෝගිකයින්ගේ කාලීන දුරකතන අවශ්‍යතා වෙනුවෙන් “හරි කතා” ඇමතුම් පැකේජය පසුගිය දා හඳුන්වා දෙන ලදී. සිය ජාලය තුළ ඇමතීම සඳහා පමණක් වටිනාකම් පැකේජ පිරිනැමීමේ සම්මතයන් බිඳ…
පැල්වත්ත කිරි නිෂ්පාද්න සමාගම 2021 වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේ දී සිය කාර්ය මණ්ඩලය අගය යි
ශ්‍රී ලංකාවේ ප්‍රධානත ම කිරි නිෂ්පාදන සමාගමක් වන පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම 2020/21 වසර සඳහා සිය කාර්ය මණ්ඩලයේ විශිෂ්ටත්වය ඇගයීම වෙනුවෙන් පැවැත් වූ ‘PDIL සම්මාන උළෙල 2021’ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. පැල්වත්ත කිරි සමාගමේ සියලු ම සාමාජික සාමාජිකාවන් සහභාගි වූ…
ICTA හි Demo Day සමාරම්භක වැඩසටහනේ දී නව්‍ය ව්‍යාපාරිකයන් 10ක් සිය සාර්ථකත්වය ගැන කතාකරති .
නව්‍ය තාක්ෂණික ව්‍යාපාර අංශයේ (Startup) කැපිපෙනෙන වර්ධනයක් අත්කරගෙන සිටින ව්‍යාපාරිකයන් දස දෙනෙක් 10 සිය සාර්ථකත්වය පිළිබඳ අත්දැකීම් ඉදිරිපත් කිරීමක් පසුගියදා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන්යේ දී සිදුකෙරිණ. පසුගිය දසවසරක කාලය තුළ නව්‍ය ආයෝජකයන් startup දිරිමත් කරමින් ඉදිරියට ගෙනයාම සඳහා තොරතුරු…