𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Economy

Economy

විදෙස් සංචිතය 3%කින් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 අප්‍රේල් මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.32ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත වාර්තා පෙන්වා දේ. මෙය 2025 මාර්තු මාසයේ දී වාර්තා වූ…

Economy

කොළඹ අවධමනය ආපසු හැරෙයි. ආහාර උද්ධමනය‘ධන‘වෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 පෙබරවාරි මාසයේ වාර්තා වූ -4.2% සිට 2025 මාර්තු මාසයේ දී -2.6% ක් දක්වා  ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. වාර්ෂික ලක්ෂ්‍යමය…

Economy

කොටස් වෙළඳපොළ කඩාගෙන වැටෙයි

2025 මාර්තු මාසයේ තෙවන සතියට අද (17) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹි නමුත් සතියේ ආරම්භක දිනයේ දීම ඒකක 200ක් ඉක්මවූ ප්‍රමාණයකින් සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමක් දක්නට ලැබුණි. අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 211.14කින්…

Economy

2025 අයවැය ඇතැමුන් IMF අයවැයක් කිව්වත්, එය රටට සුබදායී අයවැයක් – මහ බැංකු අධිපති

ජනාධිපතිවරයා ඊයේ ඉදිරිපත් කළ අයවැය ඇතැමුන් IMF අයවැයක් ලෙස හැදින්වූවත්, එය රටට සුබදායී අයවැයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (18) කොළඹ පැවැති පශ්චාත් අයවැය සාකච්ඡාවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පවසා සිටියේය. “ඉලක්ක දෙස…

හිතුවාට වඩා ගැඹුරු අවධමනයක් ඉදිරියේ දී

ප්‍රධාන වශයෙන් 2025 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද විදුලි ගාස්තු සංශෝධනයේ දී අපේක්ෂිත ප්‍රමාණයට වඩා පහළට ගැලපීම හේතුවෙන්, මීට පෙර ප්‍රක්ෂේපණය කළ ප්‍රමාණයට වඩා ගැඹුරු අවධමනයක් ඉදිරියේ දී පෙන්නුම් කරනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. කෙසේවෙතත් 2025…

වාර්තාගත වූ කොටස් වෙළඳපොළ

කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් සුවිශේෂී සංධිස්ථානයක් පසුකිරීමට අද (21) දිනයේ දී සමත්විය. එහිදී ඉතිහාසයේ මුල්වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,500 ඉක්මවා ගිය අතර S&P SL20 දර්ශකය ද ඒකක 5,000 සීමාව පළමු වරට පසුකරනු ලැබීය. එහිදී දිනය තුළ සියලු කොටස් මිල…

Economy

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම, මුල් ගිවිසුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසිවලට යටත්ව තවත් වසර තුනක (03) කාලයක් සඳහා 2024 දෙසැම්බර් මාසයේ දී සාර්ථකව දීර්ඝ කරනු…

Economy

දෙසැම්බර් 4 වනදා සිට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා අලෙවි කරයි

වෙළෙඳපොළ තුළ පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙස දෙසැම්බර් 04 වනදා සිට දිනකට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා ජනතාවට අලෙවි කෙරෙන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. එදින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම සහල් කිලෝවක් රුපියල්…

මේ වසරේ සංචාරක ආදායම 59% කින් ඉහළට

මේ වසරේ එනම් 2024 වර්ෂයේ පළමු මාස දහයේදී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව උපයන ලද ආදායම සියයට 59 කින් වර්ධනය වී ඇත. මේ අනුව පසුගිය වසරේ (2023) පළමු මාස දහයේදී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව උපයන ලද ඇමරිකානු ඩොලර් මිලියන 1593.4ක් වූ…

Economy

අඛණ්ඩව දසවැනි සතියටත් විදේශිකයන් ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් ශුද්ධ පදනම මත මිලදී ගෙන ඇත.

මහ බැංකුවේ දත්තවලට අනුව නොවැම්බර් 21 වැනිදායින් අවසන් වන අඛණ්ඩ දසවැනි සතිය සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත්වලට විදේශීය ආයෝජකයන්ගෙන් ගලා ඒම් ලැබී ඇත. විශ්ලේෂකයින්ට අනුව, අඟහරුවාදා(26) අග භාගයේ පැවැත්වීමට නියමිත මෙම සතියේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචන රැස්වීමේදී මහ බැංකුව විසින් අනුපාත…