අමෙරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය අද (23) රු. 340.87ක් ලෙස සටහන් වී තිබෙනවා.
එහි ගැනුම් මිල අද සටහන් වූයේ රුපියල් 331.64ක් ලෙසයි.
ඊයේ (22) ඩොලරයේ විකුණුම් මිල රු. 341.04ක් ලෙස දැක්වුණා.
උපුටා ගැනීම : හිරු නිව්ස්