DIMO Healthcare ජාත්‍යන්තර මට්ටමේ ZEISS අක්ෂි වෛද්‍ය තාක්ෂණික විසඳුම් රැසක් Ninewells Eye වෙත සපයයි
Ninewells රෝහල නවීන අක්ෂි සත්කාර සේවාවන්ට පහසු ප්‍රවේශයක් ලබාදීමේ අරමුණින් Ninewells Eye නමින් අති නවීන අක්ෂි සායනික මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇත. මෙම Ninewells Eye නව මධ්‍යස්ථානයේ, ලෝව ප්‍රකට ZEISS සන්නාමයේ නවතම අක්ෂි වෛද්‍ය තාක්ෂණික විසඳුම් රැසක් DIMO Healthcare ස්ථාපිත කරනු…

