𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Month: January 2025

Sinhala

නව වසරේ පළමු දින 5 තුළ සංචාරකයින් 39,415ක් දිවයිනට

2025 නව වසර ආරම්භයේ පළමු දින 5 තුළ 39,415ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නව වසරේ සිය නවතම දත්ත වාර්තාව නිකුත් කරමින් පවසා සිටියි. ජනවාරි පළමු දින 5 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි දිනය…

වසර පහකට පසු වැඩිම සංචාරක පැමිණීම 2024 දී

වසර පහකට පසුව 2024 වසරේදී වාර්ෂික සංචාරක පැමිණීම මිලියන 2ක් ඉක්මවා ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසයි. ඒ අනුව 2024 වසරේ විසිලක්ෂ වැනි සංචාරකයා බැංකොක් සිට පැමිණි UL 403 දරන ගුවන් යානයෙන් 2024-12-06 වන දින පෙරවරුවේ…