𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Year: 2025

නවතම  ZHONGTONG බස් රථ පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇතිකරමින් නවතම ZHONGTONG ප්‍රිමියම් බස් රථ පෙළ එහි දේශීය නියෝජිතයා වූ Moveflex (Pvt) Ltd විසින් පසුගියදා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී.  ZHONGTONG නාමය ශ්‍රී ලාංකික වෙළඳපොළට හුරුපුරුදු නාමයක් වන අතර, වසර 85කට ආසන්න…

DIMO නවතම  Jeep Wrangler සහ Gladiator ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ Jeep සඳහා බලයලත්  එකම බෙදාහරින්නා වූ DIMO සමාගම නවතම 2025 Jeep Wrangler සහ Jeep Gladiator වාහන දේශීය වෙළඳපොළට හඳුන්වා දුනි. Jeep Wrangler සහ Gladiator රථ සැමවිටම off -Road අත්දැකීමක් ලබාදුන්න ද මෙම නවතම Jeep මාදිලි පාරිභෝගිකයින්ගේ දෛනික කටයුතු…

Sinhala

DIMO සිය නව්‍ය ගොඩනැගිලි සේවා විසඳුම් සමඟ Cinnamon Life හි යටිතල පහසුකම් සවිබල ගන්වයි

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු විශිෂ්ටත්වයේ ප්‍රමුඛයා වන DIMO, සිය හවුල්කරු වන Siemens සමඟ එක්ව මෙරට ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life සඳහා අති නවීන ගොඩනැගිලි සේවා විසඳුම් රැසක් පිරිනමන ලදී. මෙම ව්‍යාපෘතිය සුඛෝපභෝගී හෝටලයක්, නිවාස, සහ වෙළෙඳ සංකීර්ණ ආදී පහසුකම් රැසකින්…

Business

AIA Insurance & PodHub highlight Noeline Pereira’s journey to authentic well-being

The 4th instalment of PodHub and AIA Insurance’s compelling four-part ‘Rethink Healthy’ podcast series featured Noeline Pereira, the founder of the vastly successful ‘Noeline’s’ salon chain. Her story and philosophy truly epitomise the campaign’s core message. Noeline is much more…

සංචාරක පැමිණීම දොළොස් ලක්ෂය ඉක්මවයි

2025 ජූලි 6 වන දිනෙන් අවසන් වූ මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,204,046ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 2024 වසරේ දොළොස් ලක්ෂයක සංචාරක ඉලක්කයක් සපුරා ගැනීමට හැකි වූයේ අගෝස්තු මාසයේදී…

Sinhala

ජුනි මාසයේ නිල සංචිත වත්කම් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 ජුනි මාසයේ නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,080ක් ලෙස දැක්වේ. 2025 මැයි මාසයේ මෙම අගය පැවතියේ ඩොලර් මිලියන 6,286ක් ලෙසිනි. මේ අනුව පසුගිය ජුනි මාසය තුළ දී…

Sinhala

138,000 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් ජුනි මාසයේ දිවයිනට

2025 ජුනි මාසයේ මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 138,241ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පවසයි. ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,168,044ක් ලෙසයි. පසුගිය වසරේ…

Sinhala

සංචාරක ක්ෂේත්‍රයේ නිරත ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප සංවර්ධනයට වැඩසටහනක්

සංචාරක ක්ෂේත්‍රයේ නියැළෙන ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප හා ආචාරධාර්මික බව වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ. එහි මූලික සාකච්ඡාවක් ඊයේ (18) පෙරවරුවේ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. ඒ අනුව, මෙම වර්ෂය තුළදී…

Sinhala

ජුනි මාසයේ පළමු දින10 තුළ 43,900 ඉක්මවූ සංචාරකයින් පිරිසක් දිවයිනට

2025 ජුනි මාසයේ පළමු දින 10 තුළ දී 43,962ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව…

Sinhala

ලෝක පරිසර දිනය අදයි – ජාතික උත්සවය කෑගල්ලේ දී

ජගත් පරිසර ජාතික උත්සවය අද (05) පෙරවරුවේ කෑගල්ල නිදහස් මාවතේ දී මේ වනවිට ආරම්භ කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ජගත් පරිසර දින උත්සවයට සහභාගී වීමට නියමිතය. ජගත් පරිසර දිනයට සමගාමීව රජය විසින් පරිසර සතියක් ද ප්‍රකාශයට පත්…