2024 SUMMER SCHOOL FOR FEMALE LEADERSHIP IN THE DIGITAL AGE TO BE HELD IN WARSAW
Following the resounding success of the previous editions held in Portugal (2021), Czech Republic (2022) and Spain (2023), Huawei’s renowned European Leadership Academy is delighted to announce the fourth edition of the Summer School for Female Leadership in the Digital Age. Scheduled…
AMW විසින් Yamaha යතුරුපැදි සහ ස්කූටර් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති YAMALUBE ලිහිසි තෙල් වෙළඳ පොළට හඳුන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්රමුඛයෙකු වන Associated Motorways (Private) Limited (AMW), ජපානයේ Yamaha Motor Co. Ltd. (YMC) හි බලයලත් නියෝජිතයා ද වේ. Yamaha යතුරු පැදි හා ස්කූටර් වෙනුවෙන්ම විශේෂ කොට ප්‍රවේශමෙන් නිෂ්පාදනය කර ඇති නිෂ්පාදන පෙළක් වන යමාලූබ් ලිහිසි…
Industry Pioneers Launch the Level 4 Autonomous Networks Initiative at the Autonomous Networks Summit
TM Forum held the Autonomous Networks Summit during the Mobile World Congress (MWC). At the summit, industry leaders including George Glass, the CTO of TM Forum; Li Huidi, the Executive Vice President of China Mobile; Yang Chaobin, Huawei’s Board Member…
ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්තියේ පුරෝගාමියා මෙගාවොට් 200 පසුකරමින් වසරේ විශාලතම සමාජ මෙහෙවර දියත්කරයි
සූර්ය සත්කාර – දිවයින පුරා පිහිටි ළමා හා වැඩිහිටි නිවාස, විශේෂ අවශ්‍යතා සත්කාර මධ්‍යස්ථාන 200ක් සූර්ය බලයෙන් බලගන්වයි. හේලීස් ෆෙන්ටන්ස් සමාගමට අයත්, දිවයිනේ විශාලතම පුනර්ජනනීය බලශක්තියේ පුරෝගාමී සන්නාමය වන හේලීස් සෝලා මෙරට ප්‍රථම වතාවට මෙගාවොට් 200ක සූර්ය ධාරිතාවක් ස්ථාපනය කරමින්…
Huawei and BJFF Win GSMA GLOMO Award for Norway Salmon Conservation Project
Huawei and BJFF won a GSMA GLOMO award last week at MWC Barcelona 2024 for “Outstanding Mobile Contribution to the UN SDGs” with an AI-powered solution designed to prevent the extinction of Norway’s wild Atlantic salmon. “We are very honored to accept…
පුනර්ජීවනය සහ වර්ධනය සඳහා ප්‍රතිඥා දෙමින් AMW විසින් නව සමූහ කළමනාකාර අධ්යක්ෂ ලෙස Andre Bonthuys මහතා පත් කරයි.
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්රයේ ප්‍රමුඛතම සන්නාමය වන Associated Motorways (Private) Limited (AMW), සිය සමූහ කළමනාකාර අධ්යක්ෂ ධූරය සඳහා Andre Bonthuys මහතා තෝරා පත් කර ගන්නා ලදී. 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින් ආරම්භ කරන ලද AMW සමාගම re-treading සහ…
Amazon and Huawei sign global patent agreement
Amazon and Huawei have entered into a multi-year patent cross-license agreement that resolves pending litigation between them. “Huawei is pleased to exchange patent rights with Amazon,” said Alan Fan, Head of Huawei’s Intellectual Property Rights Department. “Patent licensing expands the…
Huawei and Global Sustainability Stakeholders Discuss How to Thrive with Green ICT
Huawei held the Green Development Summit, themed “Thrive with Green ICT”, during MWC Barcelona 2024. At the summit, guests from the International Telecommunication Union (ITU), MTN Group, International Union for Conservation of Nature (IUCN), UN Educational, Scientific and Cultural Organization…
Huawei Announces Several Digital Talent Initiatives for 2024 at the Huawei Talent Summit
During MWC Barcelona 2024, Huawei held theHuawei Talent Summit and made announcements relevant to several talent development initiatives, including: the launch of the applications for the global ITU-Huawei Generation Connect Young Leadership Programme; the announcement that the joint project between…
DIMO සිය Pre-owned සුඛෝපභෝගී රථ වාහන සඳහා CARPITAL උපදේශන සේවාව හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්රයේ දීර්ඝ කාලීන පුරෝගාමියෙකු වන DIMO, සිය DIMO CERTIFIED වෙතින් භාවිත කරන ලද (pre-owned) සුඛෝපභෝගී මෝටර් රථ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් වෙත CARPITAL උපදේශන සේවාව පසුගියදා හඳුන්වාදෙන ලදී. CARPITAL මඟින් ගැණුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට සිය pre-owned සුඛෝපභෝගී මෝටර්…