𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Tharushi Nimeshika

වාර්තාගත වූ කොටස් වෙළඳපොළ

කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් සුවිශේෂී සංධිස්ථානයක් පසුකිරීමට අද (21) දිනයේ දී සමත්විය. එහිදී ඉතිහාසයේ මුල්වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,500 ඉක්මවා ගිය අතර S&P SL20 දර්ශකය ද ඒකක 5,000 සීමාව පළමු වරට පසුකරනු ලැබීය. එහිදී දිනය තුළ සියලු කොටස් මිල…

ලංකා IOC සමාගමේ ලාභ අඩුවෙයි

මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගක් වන ලංකා IOC සමාගම පසුගිය 2024 ඔක්තෝම්බර් – දෙසැම්බර් කාර්තුවේ දී රු. බිලියන 2.12 ක බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති බව සඳහන් කරයි. කෙසේවෙතත් මෙම ශුද්ධ ලාභ අගය, 2023 ඔක්තෝම්බර් – දෙසැම්බර් කාර්තුවේ…

Economy

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම, මුල් ගිවිසුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසිවලට යටත්ව තවත් වසර තුනක (03) කාලයක් සඳහා 2024 දෙසැම්බර් මාසයේ දී සාර්ථකව දීර්ඝ කරනු…

දින 14ක් තුළ විදෙස් සංචාරකයින් 112,415ක් දිවයිනට

2025 වසරේ පළමු දින 14 තුළ දී විදෙස් සංචාරකයින් 112,415ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනය මගින් පෙන්වා දී ඇත. ජනවාරි මාසයේ පළමු සතියේ සහ දෙවන සතියේ අඛණ්ඩව පනස්දහස ඉක්මවූ සංචාරකයින් පිරිසක් පැමිණ ඇති අතර…

Sinhala

නව වසරේ පළමු දින 5 තුළ සංචාරකයින් 39,415ක් දිවයිනට

2025 නව වසර ආරම්භයේ පළමු දින 5 තුළ 39,415ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නව වසරේ සිය නවතම දත්ත වාර්තාව නිකුත් කරමින් පවසා සිටියි. ජනවාරි පළමු දින 5 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි දිනය…

වසර පහකට පසු වැඩිම සංචාරක පැමිණීම 2024 දී

වසර පහකට පසුව 2024 වසරේදී වාර්ෂික සංචාරක පැමිණීම මිලියන 2ක් ඉක්මවා ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසයි. ඒ අනුව 2024 වසරේ විසිලක්ෂ වැනි සංචාරකයා බැංකොක් සිට පැමිණි UL 403 දරන ගුවන් යානයෙන් 2024-12-06 වන දින පෙරවරුවේ…

FACETS 2025 – 31 වැනි වරටත් මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනවාරි මාසයේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සමඟ එක්ව සංවිධානය කරන 31 වන FACETS මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2025 ජනවාරි 4 සහ 6 අතර කොළඹ Cinnamon Grand හිදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. නව වසරේ ආරම්භයත් සමඟින් ක්ෂේත්‍රයේ සැවොම බලාපොරොත්තුවෙන් සිටි FACETS 2025 ප්‍රදර්ශනය මෙලෙස දියත් කිරීම තුළින් ලොව පුරා…

Economy

දෙසැම්බර් 4 වනදා සිට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා අලෙවි කරයි

වෙළෙඳපොළ තුළ පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙස දෙසැම්බර් 04 වනදා සිට දිනකට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා ජනතාවට අලෙවි කෙරෙන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. එදින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම සහල් කිලෝවක් රුපියල්…

මේ වසරේ සංචාරක ආදායම 59% කින් ඉහළට

මේ වසරේ එනම් 2024 වර්ෂයේ පළමු මාස දහයේදී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව උපයන ලද ආදායම සියයට 59 කින් වර්ධනය වී ඇත. මේ අනුව පසුගිය වසරේ (2023) පළමු මාස දහයේදී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව උපයන ලද ඇමරිකානු ඩොලර් මිලියන 1593.4ක් වූ…

Economy

අඛණ්ඩව දසවැනි සතියටත් විදේශිකයන් ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් ශුද්ධ පදනම මත මිලදී ගෙන ඇත.

මහ බැංකුවේ දත්තවලට අනුව නොවැම්බර් 21 වැනිදායින් අවසන් වන අඛණ්ඩ දසවැනි සතිය සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත්වලට විදේශීය ආයෝජකයන්ගෙන් ගලා ඒම් ලැබී ඇත. විශ්ලේෂකයින්ට අනුව, අඟහරුවාදා(26) අග භාගයේ පැවැත්වීමට නියමිත මෙම සතියේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචන රැස්වීමේදී මහ බැංකුව විසින් අනුපාත…