𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Month: June 2025

Sinhala

සංචාරක ක්ෂේත්‍රයේ නිරත ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප සංවර්ධනයට වැඩසටහනක්

සංචාරක ක්ෂේත්‍රයේ නියැළෙන ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප හා ආචාරධාර්මික බව වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ. එහි මූලික සාකච්ඡාවක් ඊයේ (18) පෙරවරුවේ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. ඒ අනුව, මෙම වර්ෂය තුළදී…

Sinhala

ජුනි මාසයේ පළමු දින10 තුළ 43,900 ඉක්මවූ සංචාරකයින් පිරිසක් දිවයිනට

2025 ජුනි මාසයේ පළමු දින 10 තුළ දී 43,962ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව…

Sinhala

ලෝක පරිසර දිනය අදයි – ජාතික උත්සවය කෑගල්ලේ දී

ජගත් පරිසර ජාතික උත්සවය අද (05) පෙරවරුවේ කෑගල්ල නිදහස් මාවතේ දී මේ වනවිට ආරම්භ කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ජගත් පරිසර දින උත්සවයට සහභාගී වීමට නියමිතය. ජගත් පරිසර දිනයට සමගාමීව රජය විසින් පරිසර සතියක් ද ප්‍රකාශයට පත්…

Sinhala

ජාතික බදු සතිය අද සිට

ජාතික බදු සතිය අදින් (02) ආරම්භ වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය. “බදු ශක්ති” නමින් එම බදු සතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති අතර අද සිට ලබන 07වනදා දක්වා…