2025 පළමු කාර්තුවේ සුරාබදු ආදායමේ දැවැන්ත වර්ධනයක්
මත්පැන් මත අයකරන සුරාබදු ආදායම මේ වසරේ පළමු කාර්තුවේදීම සැලකියයුතු ලෙස ඉහළට 2025 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 61 ක දැවැන්ත සුරා බදු ආදායමක් වාර්තා කිරීමට හැකි වූ බව සුරාබදු කොමසාරිස් ජනරාල් යූ. එල්. උදයකුමාර පෙරේරා මහතා සඳහන් කරයි. සුරාබදු…
විදෙස් සංචිතය ඩොලර් බිලියන 6 1/2 පනී
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 මාර්තු මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.51 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත වාර්තා පෙන්වා දේ. මෙය 2025 පෙබරවාරි මාසයේ දී වාර්තා…
ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට සියයට 44ක ආනයන බද්දක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඊයේ (02) ප්‍රකාශයට පත්කර ඇති අතර අනිද්දා (05) දිනයේ සිට එම බදු පැනවීම ක්‍රියාත්මක බව…
2025 පළමු කාර්තුවේ 722,276ක සංචාරකයින් පිරිසක් දිවයිනට
2025 වසරේ මාර්තු මාසය තුළ 229,298 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මෙම වසරේ පළමු කාර්තුව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 722,276ක් ලෙසයි. මාර්තු මාසයේ සෑම සතියකම 50,000…
කොළඹ අවධමනය ආපසු හැරෙයි. ආහාර උද්ධමනය‘ධන‘වෙයි
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 පෙබරවාරි මාසයේ වාර්තා වූ -4.2% සිට 2025 මාර්තු මාසයේ දී -2.6% ක් දක්වා ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. වාර්ෂික ලක්ෂ්‍යමය…